time bass eka ba machan mokada meka download and browsing deka thunama karanna wena seen ekak study walata downloading walatanam oka suppa
මාත් ඉස්ටඩී තමා බං..
මං සර්ෆින්ග් කරන්න නං දන්නෑ.. පීනන්න බෑ.. 
නෙට් යන්න හුලං ටෙල් සිම් එකක් දාං ඉන්නව... ස්පීඩ් අඩුනිසා ඩේට පිච්චෙන්නෙත් අඩුවෙන්..
බාන්න ඩෑලොග් එකක් තියං ඉන්නව..

උඹත් ඒක කරපං...
2000 kata aduwen hoda mobile package ekak kiyanna fixed line neme



