Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

rule

Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    1988 සැප්තැම්බර් 10
    පෙ.ව 10.10
    කොළඔ
    විවාහය, අනාගත ජිවිතය සහ රැකියාච(රැකියාව සම්බන්දයෙන් විෂේශයෙන් දැන ගැනිමට කැමැත්තෙමි.)
    ස්තුති.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    1988 සැප්තැම්බර් 10
    පෙ.ව 10.10
    කොළඔ
    විවාහය, අනාගත ජිවිතය සහ රැකියාච(රැකියාව සම්බන්දයෙන් විෂේශයෙන් දැන ගැනිමට කැමැත්තෙමි.)
    ස්තුති.

    ලග්නය

    zodiac_icon_06.png

    විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වන වසරකි. එයත් තම සිතැ`ගි පරිදි සිදුවන අතර වරප‍්‍රසාද සහිත වූ උසස් වෘත්තීන්හි යෙදීමට හැකි වේ.
    මාධ්‍ය කටයුතු ලේඛනය සන්නිවේදන කටයුතු ආදියෙහි යෙදී සිටින අයට විශේෂ වරප‍්‍රසාද අත්කර ගැනීමට හැකි වේ.
    නව රැකියා අපේක්ෂා ඉටුවනුයේද 2014 ජුනි 19න් පසුවයි.
    මෙම වසර අග භාගය තුළ උපරිම පහසුකම් යටතේ රැකියාවන්හි යෙදීමට භාග්‍යය ලැබෙනු ඇත.

    4.gif
    4.gif

    මමත් දැන් ජෝතිශ්‍යාචාර්ය වරයෙක්

    :rofl::rofl::rofl:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Mage ekath beluwoth loku udawwak :)
    1992.03.21
    20:01
    Mirigama

    Adyapanaya
    Rekiyawa
    Wivahaya

    ලග්නය

    zodiac_icon_06.png

    ගෙදරදොර කටයුතු සාර්ථක ලෙස ඉටු කරමින් නිවසේ සාමය සතුට උසස් මට්ටමින් පවත්වා ගැනීමට කටයුතු කරන අතර නිවැසියන් අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා ද කටයුතු කරනු ඇත. ගෙදර දොර වැඩ කටයුතු සඳහා අධික වෙහෙසක් දරන්නට සිදු වන අවස්ථාවන් පවතී. නමුත් එනිසා පීඩාවට පත් නොවී සැහැල්ලූ මනසින් යුක්තව නිවසේ කාලය ගත කිරීමට උනන්දු වේ. සහයෝගය දක්වන්නන් තුළින් ඇතිවිය හැකි දුර්වලතා නොසලකා හැරීම ද ඔබතුළ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වනු ඇත. ප‍්‍රීති උත්සවයක් පැවැත්වීමට ද අවස්ථාවක් සැලසෙනු ඇත. දරුවකුගේ කටයුතු සපුරා දීම සඳහා ද කාලය වැය කිරීමට සිදු වන අතර දරුවන්ට යහපත් පුරුදු හඳුන්වා දිම සඳහා ද කටයුතු කරයි. විවාහ ජීවිතයට ඇතුළත්වීමට බලාපොරොත්තු වන තුලා ලග්න හිමියන්ට ගමන්බිමන් මංගල අවස්ථා ආදියෙහි යෙදීමෙන් ද යෝජනා මගින් ද පේ‍්‍රම සබඳතා ඇතිකර ගැනීමට ද විවාහ ගිවිස ගැනීමට ද අවස්ථාවක් සැලසේ.

    රැකියා කටයුතු වෙනුවෙන් අධික ලෙස කාලය මිඩංගු කරන අතර ස්ථාන මාරුවක් සඳහා ද අවස්ථාවන් යෙදෙනු ඇත. එහි බොහෝ විට සුහද මාරුවක් හෝ තම අවශ්‍යතා අනුව කරන ලද ඉල්ලීමක් අනුව සිදු වනු ඇත

    4.gif
    4.gif

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)

    මේ මොකද්ද බන් මේ හරියට සතියේ පලාඵල වගේ
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    මේ මොකද්ද බන් මේ හරියට සතියේ පලාඵල වගේ

    :lol::lol::lol:

    හා ඕව බොරුද දැන්.. ලග්නෙත් මම කිව්වෙ හරියට.. ඒකත් බොරුද

    :oo::oo::oo:
    ඔව් බන් ලග්නෙ හරි ඒත් සමහර එව්වා වැරදියි කෝ අධ්‍යාපනය ගැන මොකුත්ම නෑනෙ:no::no::no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් බන් ලග්නෙ හරි ඒත් සමහර එව්වා වැරදියි කෝ අධ්‍යාපනය ගැන මොකුත්ම නෑනෙ:no::no::no:

    අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් බාධක අවහිරතා මතු වන මුත් චිත්ත ධෛර්යයෙන් කටයුතු කිරිමේ පුරුද්ද ඇති ඔබට එම අභියෝග ජය ගනිමින් තම කටයුතු කිරීමේ ශක්තිය ලබයි. වසරේ අග භාගය තුළ මෙම ගැටලූ විසඳී යාම ද විශේෂයෙන් ශුභ දායක කරුණකි. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට විදේශ ශිෂ්‍යත්ව ලාභ අත්වනු ඇත. එම කටයුතු ඉටු වනුයේද වසරේ අග භාගය තුළයි. පරීක්ෂණ කටයුතු ගවේෂණ කටයුතු ආදිය සඳහා සංචාරයන්හි යෙදීමට ද අවස්ථාවන් සැලසෙනු ඇත. ගුප්ත විද්‍යා ඉන්ද්‍රජාලා ආදී අමුතු අමුතු ක්ෂේත‍්‍ර වෙත යොමුවීමට ද අවස්ථාවන් සැලසෙනු ඇත.
     
    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    re

    ලග්නය

    zodiac_icon_06.png

    විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වන වසරකි. එයත් තම සිතැ`ගි පරිදි සිදුවන අතර වරප‍්‍රසාද සහිත වූ උසස් වෘත්තීන්හි යෙදීමට හැකි වේ.
    මාධ්‍ය කටයුතු ලේඛනය සන්නිවේදන කටයුතු ආදියෙහි යෙදී සිටින අයට විශේෂ වරප‍්‍රසාද අත්කර ගැනීමට හැකි වේ.
    නව රැකියා අපේක්ෂා ඉටුවනුයේද 2014 ජුනි 19න් පසුවයි.
    මෙම වසර අග භාගය තුළ උපරිම පහසුකම් යටතේ රැකියාවන්හි යෙදීමට භාග්‍යය ලැබෙනු ඇත.

    4.gif
    4.gif

    මමත් දැන් ජෝතිශ්‍යාචාර්ය වරයෙක්

    :rofl::rofl::rofl:

    ලග්නය වෟෂ්චික සහෝ:dull:
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)

    අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් බාධක අවහිරතා මතු වන මුත් චිත්ත ධෛර්යයෙන් කටයුතු කිරිමේ පුරුද්ද ඇති ඔබට එම අභියෝග ජය ගනිමින් තම කටයුතු කිරීමේ ශක්තිය ලබයි. වසරේ අග භාගය තුළ මෙම ගැටලූ විසඳී යාම ද විශේෂයෙන් ශුභ දායක කරුණකි. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට විදේශ ශිෂ්‍යත්ව ලාභ අත්වනු ඇත. එම කටයුතු ඉටු වනුයේද වසරේ අග භාගය තුළයි. පරීක්ෂණ කටයුතු ගවේෂණ කටයුතු ආදිය සඳහා සංචාරයන්හි යෙදීමට ද අවස්ථාවන් සැලසෙනු ඇත. ගුප්ත විද්‍යා ඉන්ද්‍රජාලා ආදී අමුතු අමුතු ක්ෂේත‍්‍ර වෙත යොමුවීමට ද අවස්ථාවන් සැලසෙනු ඇත.

    මම උසස් අධ්‍යාපනය ලබන විෂය සහ ලැබෙන රැකියාව කියන්න පුලුවන්ද?
     
    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    re

    උබේ ජන්ම පත්‍රය හදපු පොර කව්ද.. උබේ ලග්නය තුලා අනිව ඩෙෆා.. පොරට වැරදිලා..

    :rolleyes::rolleyes::oo::oo:
    අචුරැදු 25 බාවිතා කරන්නෙ වැරදි එකක්:no:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Mage ekath yaluwane:

    1992. 09. 16
    10.44 (AM)
    Polonnaruwa

    - රැකියාව
    - විවාහය
    - අනාගත ජිවිතය

    Bohoma sthuthi :)

    කෙටි වචනයකින් පැවසුවහොත් මල්ටි ටැලැන්ටඩ් චරිතයකි.මෙ නිසම ඔබ නිර්මානශීලී පුද්ගලයකු වේ. තරමක ගුප්ත චරිතයක් වේ.එමනිසාම ජන්මපත්‍රයේද ගුප්ත බව වැඩිය.

    හැම දෙයක් කෙරෙහිම පිපාසාවක් ඔබ සතුව පවතී.ඔබ තරමක් අවාසනාවන්තයි යැයි ඔබට සිතේ (උදාහරණයක් ලෙස ඔබට කොතරම් මුදල් තිබුනද ඔබට අවශ්‍ය දේ අවශ්ය විදිහට සිදුනොවේ යැයි සිතන (සැටිස්ෆැක්ෂන් ).තෘප්තිමත් හාවය අඩුය.

    කෙතරම් මුදල් හම්බකලද සෑහීමකට පත් නොවේ.එලේම යම් දෙයක් අත්පත් කරගැනිමේ ආශාව තෘප්තිමත් භාවයකින් කෙලවර නොවේ.එමනිසාම උපතින්ම බුද්ධිමත් චරිතයක් බැවින් විවිධ ශේස්ත්‍රයන් කෙරේ දැනුම හඹායාමේ ආශාව පවතී.

    රැකියාව

    ඉහතින් දැක්වූ කරුණු හේතුවෙන් ඔබ නිර්මාණශීලී පුද්ගලයකු වේ. මැනේජ්මන්ට්,පරිගණක ,මෙඩිසින්, යන මෙකී ඕනෑම අංශයක රැකියාවක් කිරීමට ඔබට හැකියාව ඇත.

    ඔබ බොහෝ විට සුරතල් සතුන්ට ඉතා ඇල්මක් දක්වන අයෙක් විය හැක. එමෙන්ම ඇතැන්විට රෝගීන් වෙනුවෙන් කැපවී කටයුතු කිරීමටද කැමතිය.වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාදියක් හැදෑරීමක් කලහොත් එයද රැකියාවේ ඉහලට යෑමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කරනු ඇත.(එක්සෙකිටියු ජොබ්)

    කෙසේ වුවද ඔබ සෑම අංශයකින්ම එහි සැඟවී ඇති සමාජයට වැඩි වශයෙන් අනාවරනය නොවූ ගුප්ත අංශයන් කෙරි වැඩි ඇල්මක් දක්වයි.

    විවාහය

    තමා බලාපොරොත්තු වන තරමට සිදු නොවීමට ඉඩ ඇත.

    අනාගතය

    ඔබ උපතින්ම ශරීර සෞඛ්‍ය දුර්වල චරිතයකි.ශරීරයේ යටි බඩ , රහස් ප්‍රදේශ ආශ්‍රිතව ශල්‍ය කර්ම වලට ලක්වීමේ අවදානම පවතී.
    2014/12 න් පසු 2015/8 දක්වා කාලය ශරීර සෞඛ්‍ය තද බල ලෙස පිරිහීමට ඉඩකඩ ඇත.

    2024 න් පසු ලබන කුජ මහ දශාව ශරීර ශක්තිය නැවත පරිහානියට පත්කරනු ඇත.