ඔබේ කාරුණික අවධානය මේ වෙතත් යොමුකරන්නMage ekath beluwoth loku udawwak
1992.03.21
20:01
Mirigama
Adyapanaya
Rekiyawa
Wivahaya


MUL TIKA KIYALA ALLAGENA PASSE THAMAI MUN ARINNE
JOTHISHA KIYANNE EKAI
MU GAHANNE MASTER PLAN EKAK
AHUWENNA EPA KOLLANE
MU GAL ADEK




1988 සැප්තැම්බර් 10
පෙ.ව 10.10
කොළඔ
විවාහය, අනාගත ජිවිතය සහ රැකියාච(රැකියාව සම්බන්දයෙන් විෂේශයෙන් දැන ගැනිමට කැමැත්තෙමි.)
ස්තුති.



Mage ekath beluwoth loku udawwak
1992.03.21
20:01
Mirigama
Adyapanaya
Rekiyawa
Wivahaya
ලග්නය
![]()
ගෙදරදොර කටයුතු සාර්ථක ලෙස ඉටු කරමින් නිවසේ සාමය සතුට උසස් මට්ටමින් පවත්වා ගැනීමට කටයුතු කරන අතර නිවැසියන් අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා ද කටයුතු කරනු ඇත. ගෙදර දොර වැඩ කටයුතු සඳහා අධික වෙහෙසක් දරන්නට සිදු වන අවස්ථාවන් පවතී. නමුත් එනිසා පීඩාවට පත් නොවී සැහැල්ලූ මනසින් යුක්තව නිවසේ කාලය ගත කිරීමට උනන්දු වේ. සහයෝගය දක්වන්නන් තුළින් ඇතිවිය හැකි දුර්වලතා නොසලකා හැරීම ද ඔබතුළ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වනු ඇත. ප්‍රීති උත්සවයක් පැවැත්වීමට ද අවස්ථාවක් සැලසෙනු ඇත. දරුවකුගේ කටයුතු සපුරා දීම සඳහා ද කාලය වැය කිරීමට සිදු වන අතර දරුවන්ට යහපත් පුරුදු හඳුන්වා දිම සඳහා ද කටයුතු කරයි. විවාහ ජීවිතයට ඇතුළත්වීමට බලාපොරොත්තු වන තුලා ලග්න හිමියන්ට ගමන්බිමන් මංගල අවස්ථා ආදියෙහි යෙදීමෙන් ද යෝජනා මගින් ද පේ‍්‍රම සබඳතා ඇතිකර ගැනීමට ද විවාහ ගිවිස ගැනීමට ද අවස්ථාවක් සැලසේ.
රැකියා කටයුතු වෙනුවෙන් අධික ලෙස කාලය මිඩංගු කරන අතර ස්ථාන මාරුවක් සඳහා ද අවස්ථාවන් යෙදෙනු ඇත. එහි බොහෝ විට සුහද මාරුවක් හෝ තම අවශ්‍යතා අනුව කරන ලද ඉල්ලීමක් අනුව සිදු වනු ඇත
![]()
![]()
මේ මොකද්ද බන් මේ හරියට සතියේ පලාඵල වගේ






මේ මොකද්ද බන් මේ හරියට සතියේ පලාඵල වගේ
ඔව් බන් ලග්නෙ හරි ඒත් සමහර එව්වා වැරදියි කෝ අධ්‍යාපනය ගැන මොකුත්ම නෑනෙ
හා ඕව බොරුද දැන්.. ලග්නෙත් මම කිව්වෙ හරියට.. ඒකත් බොරුද



ඔව් බන් ලග්නෙ හරි ඒත් සමහර එව්වා වැරදියි කෝ අධ්‍යාපනය ගැන මොකුත්ම නෑනෙ![]()
ලග්නය වෟෂ්චික සහෝ
ලග්නය
![]()
විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වන වසරකි. එයත් තම සිතැ`ගි පරිදි සිදුවන අතර වරප්‍රසාද සහිත වූ උසස් වෘත්තීන්හි යෙදීමට හැකි වේ.
මාධ්‍ය කටයුතු ලේඛනය සන්නිවේදන කටයුතු ආදියෙහි යෙදී සිටින අයට විශේෂ වරප්‍රසාද අත්කර ගැනීමට හැකි වේ.
නව රැකියා අපේක්ෂා ඉටුවනුයේද 2014 ජුනි 19න් පසුවයි.
මෙම වසර අග භාගය තුළ උපරිම පහසුකම් යටතේ රැකියාවන්හි යෙදීමට භාග්‍යය ලැබෙනු ඇත.
![]()
![]()
මමත් දැන් ජෝතිශ්‍යාචාර්ය වරයෙක්

අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් බාධක අවහිරතා මතු වන මුත් චිත්ත ධෛර්යයෙන් කටයුතු කිරිමේ පුරුද්ද ඇති ඔබට එම අභියෝග ජය ගනිමින් තම කටයුතු කිරීමේ ශක්තිය ලබයි. වසරේ අග භාගය තුළ මෙම ගැටලූ විසඳී යාම ද විශේෂයෙන් ශුභ දායක කරුණකි. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට විදේශ ශිෂ්‍යත්ව ලාභ අත්වනු ඇත. එම කටයුතු ඉටු වනුයේද වසරේ අග භාගය තුළයි. පරීක්ෂණ කටයුතු ගවේෂණ කටයුතු ආදිය සඳහා සංචාරයන්හි යෙදීමට ද අවස්ථාවන් සැලසෙනු ඇත. ගුප්ත විද්‍යා ඉන්ද්රජාලා ආදී අමුතු අමුතු ක්ෂේත්‍ර වෙත යොමුවීමට ද අවස්ථාවන් සැලසෙනු ඇත.
ලග්නය වෟෂ්චික සහෝ![]()




අචුරැදු 25 බාවිතා කරන්නෙ වැරදි එකක්උබේ ජන්ම පත්‍රය හදපු පොර කව්ද.. උබේ ලග්නය තුලා අනිව ඩෙෆා.. පොරට වැරදිලා..

Mage ekath yaluwane:
1992. 09. 16
10.44 (AM)
Polonnaruwa
- රැකියාව
- විවාහය
- අනාගත ජිවිතය
Bohoma sthuthi![]()
හා ඕව බොරුද දැන්.. ලග්නෙත් මම කිව්වෙ හරියට.. ඒකත් බොරුද
