දෙමව්පියන්_වැදිම

ඔබ නිදා ගන්න කලි&#3505

  • ඔව්

    Votes: 9 13.6%
  • නැත

    Votes: 57 86.4%

  • Total voters
    66

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,084
    99,601
    113
    දෙමව්පියන්_වැදිම

    කවුද රෑට නිදා ගන්න කලින් දෙමව්පියන්ට වදින්නෙ.
    ඔබ නිදා ගන්න කලින් දෙමව්පියන් වදිනවාද මේක තමා පෝල් එකේ ප්‍රශ්ණය.

    මීට කලින් කරල නැත්තන් අද තමා පටන් ගන්න තියෙන හොදම දවස.
    අද අම්ම තාත්ත අය එක්ක වලියක් දාගෙන නන් අද තමා හොදම දවස පටන් ගන්න.

    අද අම්ම තාත්ත එක්ක හොදට වලි නැතුව ඉදිය නන් අද තමා හොදම දවස.

    ඒක බොහොම සරල දෙයක් වගේ පෙනෙයි ගොඩ දෙනෙක්ට වැඩක් නෑ මොකටද කියලත් හිතෙයි. මම පොඩි කාලෙ පුරුදු වෙච්ච දේ තාම කරනව.

    අම්මගෙන් තාත්තගෙන් බැනුම් ඇහුවම තරහ යනවනෙ ටිකක් ලොකු ළමයි උනාම ඒ ඔක්කොම නිදා ගන්නකොට ඉවර කරල තමා නින්දට යන්නෙ ඔය වැඩේ පුරුදු උනොත්.

    පුළුවන් නන් කරල බලන්න අම්මල තාත්තල ගොඩක් සතුටු වෙයි එක දවසක් හරි මේක කරොත්.
    ගෙදරින් යනකොට අම්මට තාත්තට වදින එක ඒව පුරුදු උනා කියල ලොකු පාඩුවක් වෙන්නෙ නෑ ඔවුන්ගේ ආශිර්වාදය හැම වෙලාවෙම ඔබත් එක්ක තියෙනව ඔබ වැන්දත් නැතත් ඒකෙන් ඔවුන් පොඩි හරි සතුටක් ලබනව නන් ඒක ඔබ කර ගන්න ලොකු පිනක්කොච්චර වැරදි තිබ්බත් ඒ ඔබේ දෙමව්පියන්.

    EDIT
    ගොඩ දෙනෙක් හිතනව ඇති මේ පෝල් එකකුත් දාල මොකටද මේක අහන්නෙ කියල.

    ඔය දේ බොහොම පොඩි දෙයක් උනාට ඒකෙන් අවුරුදු 12-14 ළමයෙක්ගෙ මනසට ලොකු බලපැමක් කරන්න පුළුවන් පොඩිකාලෙම පුරුදු කරල තිබ්බොත්. නිකමට හිතන්න ‍යාළුවෙක් නිසා නොමගට යන්න තියෙන ළමයෙක් ඔය වගේ දේකට පුරුදු වෙලා තිබ්බොත් අනිවා දෙපාරක් හිතනව, මගෙ අම්ම මට පොඩි කාලෙ කිව්වෙ පුතේ මොනව හරි කරන්න කලින් ඒ දේ අම්ම අනුමත කරයිද කියල හිතන්න කියල හරි අමාරුයි ඕක කරන්න එක පාරක් වෙච්ච සිද්ධියක් නිසා මම හැම දේම එහෙම හිතන්න පුරුදු උනා අදටත් ඒ පුරුද්ද නිසා වැඩක් කරන්න කලින් හැම විදියකටම වෙන්න පුළුවන් දේවල් හිතල තමා කරන්නෙ. මේ පුරුද්ද තමන් ලග නැත්තන් දැන් පුරුදු වෙන්නත් බෑ වගේ නන් තමන්ගෙ ළමයිට හරි කියල දෙන්න.

    අනික තමා ඔය වදිනව කියන එක ලංකාවෙ විතරයිද දන්නෙ නෑ කරන්නෙ.ඉන්දියාවෙත් කරනව ඇති සමහර විට. අන්ධයෙක් වගේ හැම එකාටම වැදවැටෙන්න ඕනි නෑ අපේ සංස්කෘතිය අනුව ගරු කරන විදිය තමා ඒක.වෙන රටක අතට අත දෙන එක වෙන්න පුළුවන්.කොහොම තිබ්බත් ගරු කරන්න ඕනි කෙනාට ගරු කරා කියල අවැඩක් වෙන්නෙ නෑ.තමන්ගෙ ගුරුවරයට දෙමව්පියන්ට වැද වැටීම නිවට කමක් විදියට කියන්න කිසිම හේතුවක් මට නන් පේන්නෙ නෑ.

    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,968
    9,314
    113
    Microsoft
    fva2aa.jpg
    fva2aa.jpg
    fva2aa.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙනම ඉන්නේ විවාහයෙන් පසු.
    නමුත් මහගෙදර ගියාම සහ දෙමාපියන් මගේ ගෙදරට ආවාම කොහොමත් වැදල කරල තමා එන්නේ/යවන්නේ.......
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    උදේට වදිනවා.රෑටත් තාත්තට වදිනවා.සමහරවිට තාත්ත ඉදල හිටලා එන හින්දද දන්නේ නේ.අම්මටත් වදින්න ඕන
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kohomath lankawe ewunge konda hama thanakama nawanna podi kale idalama purudu karlane thiyenne......loke wena ratakata giyahama thamayi therenne....e ratawala minissu diwunu wenna hethuwa....me konda namichcha krmaya e rayawala nathi nisa kiyala
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,084
    99,601
    113
    bump
    උදේට වැඩට යද්දි වදිනවා, රෑ ටනම් නැ

    එළකිරි කොල්ලෙක්;16651574 said:
    මම නම් නෑ බං ඒතේ නම් වෙන්ඩ වයිපරේ නම් වඳිනව :dull:
    ඉතින් අදම කරන්න.

    උදේට වදිනවා.රෑටත් තාත්තට වදිනවා.සමහරවිට තාත්ත ඉදල හිටලා එන හින්දද දන්නේ නේ.අම්මටත් වදින්න ඕන
    ඉතින් අදම කරන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,084
    99,601
    113
    kohomath lankawe ewunge konda hama thanakama nawanna podi kale idalama purudu karlane thiyenne......loke wena ratakata giyahama thamayi therenne....e ratawala minissu diwunu wenna hethuwa....me konda namichcha krmaya e rayawala nathi nisa kiyala
    මම මෙතන් ඇහුවෙ තමන්ගෙ දෙමව්පියන්ට වදිනවද කියල. තමන්ගෙ දෙමව්පියන්ට වදින්න හේතුවක් හොයාගන්න බෑ කියන්නෙ උබ ඉපදිලාම නෑ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙළයෙක්;16651992 said:
    මම මෙතන් ඇහුවෙ තමන්ගෙ දෙමව්පියන්ට වදිනවද කියල. තමන්ගෙ දෙමව්පියන්ට වදින්න හේතුවක් හොයාගන්න බෑ කියන්නෙ උබ ඉපදිලාම නෑ.

    mama wadinawa......eth mama kiwuwe.....lankawata kelawela thiyenna de gana.....thitha unath aththa ekayi:(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,084
    99,601
    113
    mama wadinawa......eth mama kiwuwe.....lankawata kelawela thiyenna de gana.....thitha unath aththa ekayi:(
    Meka thama mage mathaya

    අන්ධයෙක් වගේ හැම එකාටම වැදවැටෙන්න ඕනි නෑ අපේ සංස්කෘතිය අනුව ගරු කරන විදිය තමා ඒක.වෙන රටක අතට අත දෙන එක වෙන්න පුළුවන්.කොහොම තිබ්බත් ගරු කරන්න ඕනි කෙනාට ගරු කරා කියල අවැඩක් වෙන්නෙ නෑ.තමන්ගෙ ගුරුවරයට දෙමව්පියන්ට වැද වැටීම නිවට කමක් විදියට කියන්න කිසිම හේතුවක් මට නන් පේන්නෙ නෑ
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පසග පිහිටුවල වෑන්ද පමනින් ඌ දෙමවුපියන්ට ආදරේ එකෙක් වෙනවානම් බෑරියෑ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙළයෙක්;16652055 said:
    Meka thama mage mathaya

    අන්ධයෙක් වගේ හැම එකාටම වැදවැටෙන්න ඕනි නෑ අපේ සංස්කෘතිය අනුව ගරු කරන විදිය තමා ඒක.වෙන රටක අතට අත දෙන එක වෙන්න පුළුවන්.කොහොම තිබ්බත් ගරු කරන්න ඕනි කෙනාට ගරු කරා කියල අවැඩක් වෙන්නෙ නෑ.තමන්ගෙ ගුරුවරයට දෙමව්පියන්ට වැද වැටීම නිවට කමක් විදියට කියන්න කිසිම හේතුවක් මට නන් පේන්නෙ නෑ

    oya iganvima walin thamayi machan horu thakkadintath minissu bayadu wenna pelabila thiyenne.......
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    kohomath lankawe ewunge konda hama thanakama nawanna podi kale idalama purudu karlane thiyenne......loke wena ratakata giyahama thamayi therenne....e ratawala minissu diwunu wenna hethuwa....me konda namichcha krmaya e rayawala nathi nisa kiyala

    hats off
    ඔය කතාව මම කිව්වනම් මුන් ලොවෙත් කුප්ප කතා සේරම කියයි.:frown:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හෙළයෙක්;16651992 said:
    මම මෙතන් ඇහුවෙ තමන්ගෙ දෙමව්පියන්ට වදිනවද කියල. තමන්ගෙ දෙමව්පියන්ට වදින්න හේතුවක් හොයාගන්න බෑ කියන්නෙ උබ ඉපදිලාම නෑ.

    මනුස්සයෙක් ඉපදුන පලියට ඒ කෙනා තව කෙනෙක්ගෙ අතකොලුවක් වෙන්නෙ නැහැ. දෙමව්පියන් කරන්නෙ එයාලට ස්වභාවධර්මයෙන් පැවරිලා තියෙන වගකීමක්. එතනදි අනිවාර්යෙන්ම කරන්න බැඳිලා ඉන්න දෙයක් වෙනුවෙන් කලගුන සැලකීමක් කලයුතු නැහැ. කල හැකි එකම දේ අපිත් කවදහරි ලමයි හදල ඒ වගකීම ඉටුකරන එකයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වදින වෙලාවලුත් තියෙනවා අම්මගෙනම් කම්මුල ඉබලා යන්නෙ වදිනවාට වඩා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මනුස්සයෙක් ඉපදුන පලියට ඒ කෙනා තව කෙනෙක්ගෙ අතකොලුවක් වෙන්නෙ නැහැ. දෙමව්පියන් කරන්නෙ එයාලට ස්වභාවධර්මයෙන් පැවරිලා තියෙන වගකීමක්. එතනදි අනිවාර්යෙන්ම කරන්න බැඳිලා ඉන්න දෙයක් වෙනුවෙන් කලගුන සැලකීමක් කලයුතු නැහැ. කල හැකි එකම දේ අපිත් කවදහරි ලමයි හදල ඒ වගකීම ඉටුකරන එකයි.

    ado meka kuppa kathawak............ apita jeewithe dunna minissunta garukaranna one........ naththan apen wadak naa....

    umbath lamayi hadapu dawasata thereyi