Photography Lighting...

hansaka

Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    මචන්ලා මම Photography වලට අලුත් :) , මට Photography Lighting ගැන ටිකක් ඉගෙන ගන්න ඕනේ.. ‍You Tube විඩියො වගයක් හෙම ටිකක් බැලුව, ඒත් මචන් no practical idea... :( එලකිරි එකේ Photography කරන වැඩ්ඩො මට පොඩි හෙල්ප් එකක් දියල්ලකො..
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෝමලි 3 point lighting වලින් වගේ පටන් අරන් අයිඩියා එකක් ගන්න.කොහොමද සබ්ජෙක්ට් එක හයිලයිට් කරන්නෙ කියල.

    ඊට පස්සෙ low key lighting & high key lighting ගැනත් බලන්න මචෝ :)
     
    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    නෝමලි 3 point lighting වලින් වගේ පටන් අරන් අයිඩියා එකක් ගන්න.කොහොමද සබ්ජෙක්ට් එක හයිලයිට් කරන්නෙ කියල.

    ඊට පස්සෙ low key lighting & high key lighting ගැනත් බලන්න මචෝ :)

    Elazzz thanks machoooo...