මචන්ලා මම Photography වලට අලුත් :) , මට Photography Lighting ගැන ටිකක් ඉගෙන ගන්න ඕනේ.. You Tube විඩියො වගයක් හෙම ටිකක් බැලුව, ඒත් මචන් no practical idea... :( එලකිරි එකේ Photography කරන වැඩ්ඩො මට පොඩි හෙල්ප් එකක් දියල්ලකො..