Aduma ganata internet..

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
dongle eka 3.6 da or signel aduida paya1.5ta oita wada ganta puluwan mama10gb aran thiyanawa paya1.5 ta

ඤෑ බං.. ඩොන්ගලෙ 7.2 එකක්.. සිගිනොල් කනු තුනයි තිබ්බෙ :/ ඩොන්ගලේ එලියට දාන්න කේබලයක් තිබ්බෙත් නෑ.. :D දැන් ටීකට කලින් ගිහිං ගෙනාව.. හෙට ඉතුරු විනාඩි විසිපහ ඩොන්ගලේ එලියට දාල බානව... :)
 
ASR

Active member
  • Feb 21, 2007
    740
    238
    43
    RBwcv7o.png

    99 ලබයි වගේ :)

    ඊට වඩා රු. 18 එක ලාභයි.
    18 * 5 = රු. 90‍
    එම නිසා 250 * 5 = 1250
    රු. 6 එකක් දාගත්තොත් 70
    ඔක්කොම 1250+70=1320
    රුපියල් 96 යි. රු. 99 ව වඩා ලාභයි. 99 එකේ දවල්ට 300 යි. 18 ඒව දාගත්තොත් 500 ක් දවල්ට ගන්න පුලුවන්.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඊට වඩා රු. 18 එක ලාභයි.
    18 * 5 = රු. 90‍
    එම නිසා 250 * 5 = 1250
    රු. 6 එකක් දාගත්තොත් 70
    ඔක්කොම 1250+70=1320
    රුපියල් 96 යි. රු. 99 ව වඩා ලාභයි. 99 එකේ දවල්ට 300 යි. 18 ඒව දාගත්තොත් 500 ක් දවල්ට ගන්න පුලුවන්.

    :shocked: :yes: :yes:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43

    18 ඒව 5 යි. 6 ඒක 1 යි. රු. 96 යි. තව රු. 3 ක් අමතක වුනා. ඒ 3 ටත් hutch එකෙන් 20mb ගන්න පුලුවන්. එතකොට ඔක්කොම 1250+70+20=1340mb ගන්න පුලුවන් රු. 99 ට. අපේ ගෙදරින් අපිට පොඩි කාලේ ඉදන්ම කියල දීල තියෙන්නේ ‍‍"පුතේ සතයක්වත් අපතේ හරින්න එපා" කියල.
     
    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet

    :confused::confused::confused::confused::confused::confused:

    Therunnane
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    මචන්ලා මමත් ඩයලොග් 2gb postpaid එකේ තමා ඉන්නෙ.ඒක surf කරන්න නම් ඇති.ඒත් ඩවුන්ලෝඩ් කරන්න මදි නිසා Dialog Time Based Rs.50/= එක තමා යූස් කරන්නෙ.ඒත් මචන් මට ඔච්චර බාන්න බෑනෙ.මගෙ සිග්නල් තියෙනවා 94% -100% (කනු 5ක්) වෙනකන් තියෙනවා. ඒත් මගේ උපරිම ස්පීඩ් එක එන්නෙ 3.10 Mbps විතර තමයි එන්නෙ.උපරිම ඩවුන් කරන්න පුලුවන් 1.4 GB විතර.ඊට වඩා නම් බාන්න බැරි තරම්.මගේ සිග්නල් වැටිලා තියෙන්නෙ HSPA කියලා.මගේ ඩොන්ගල් එක 7.2 එකක්.

    ඇයි බන් මට මීට වඩා ඩවුන් කරන්න බැරි.සමහර එවුන් 10 GB විතර බානවනෙ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන්ලා මමත් ඩයලොග් 2gb postpaid එකේ තමා ඉන්නෙ.ඒක surf කරන්න නම් ඇති.ඒත් ඩවුන්ලෝඩ් කරන්න මදි නිසා Dialog Time Based Rs.50/= එක තමා යූස් කරන්නෙ.ඒත් මචන් මට ඔච්චර බාන්න බෑනෙ.මගෙ සිග්නල් තියෙනවා 94% -100% (කනු 5ක්) වෙනකන් තියෙනවා. ඒත් මගේ උපරිම ස්පීඩ් එක එන්නෙ 3.10 Mbps විතර තමයි එන්නෙ.උපරිම ඩවුන් කරන්න පුලුවන් 1.4 GB විතර.ඊට වඩා නම් බාන්න බැරි තරම්.මගේ සිග්නල් වැටිලා තියෙන්නෙ HSPA කියලා.මගේ ඩොන්ගල් එක 7.2 එකක්.

    ඇයි බන් මට මීට වඩා ඩවුන් කරන්න බැරි.සමහර එවුන් 10 GB විතර බානවනෙ.

    මගෙ නම් කණු හතරයි තමා බං කොච්චර කලත් එන්නෙ... මාත් බාන්නෙ ඔය පැකේජ් එකෙන්.. මං නං ජීබී 1.9ක් විතර බාගත්ත.. මාත් 7.2 ඩොන්ගලයක්.. උපරිම ස්පීඩ් එනව 4.0ක් වගේ.. ඒත් ටික වෙලාවයි... බොහෝ වෙලාවට ස්පීඩ් එක 3.0 2.0 1.0 වගේ අගයන් වල තියෙන්නෙ..
    ඕක ඔහොම තමා බං.. HSPA වල නියම ස්පීඩ් එක ප්‍රායෝගිකව දෙන්න බෑ. එහෙම දෙනවනං එක කණුවෙන් එක්කෙනෙක්ට විතරක් නෙට් දෙන්න ඕනෙ අර adsl දෙන්න වගේ.. ඒ නිසා ඩයලොග් එකෙන් දෙන වේගෙ පාවිච්චි කරන පිරිස වැඩිවෙන්න වැඩිවෙන්න බෙදිල යන්නෙ.. කණුව ලඟම වැඩිය ජනගහනයක් වෙසෙන්නැති පලාත් වල උන්ට නියම පල්ලම.. උන්ට බෑවෑකි හිටු කියල.. ඒත් නගර කිට්ටුවට එනකොට ඒක එහෙම නෑ.. ඩයලොග් එකෙන් දෙන උපරිම ස්පීඩ් එක 7.2Mbps...
    උන්ම කියල තියෙනව

    Theoretical – Upload/Download Bandwidth
    1.8 Mbps (Upload)
    7.2 Mbps (Download)

    Difference between theoretical bandwidth and data transfer speeds could differ due to below

    Terminal – capacity of the HSPA modem used and hardware capabilities of the computer
    Coverage – depending on the type of network coverage available at the time of accessing the internet
    Loading – Amount of traffic handled by the base station at a given time
    Internet site

    Average Download speed 2.16Mbps

    ඒ නිසා උඹට 2.16ට වඩා වැඩියෙන් ස්පීඩ් ලැබෙන එක ගැන සතුටු වෙයං.. තාක්ෂණේ ඔහොම තමා බං.. කොල වල ලියාගෙන ගණං හදල ගන්නෙ එක උත්තරයක්. ප්‍රායෝගික ලෝකෙට ඇවිත් හදල බලද්දි තව උත්තරයක්...
     
    :(:(:(:(:(:(:(:(:(
     
    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    ඊයේ හවස දෙන්නම් වැඩේ කියල හිතාගෙන ඩ‍යලොග් සිම් එකකුත් හොයාගෙන ටවුන් එකට ගිහින් 350 ක රිලෝඩ් එකකකුත් දාගෙන ආව ඩයලොග් එකේ 299 පැක් එක දාගෙන නයිට් ටයිම් 20 ක් දාගන්න. රෑ 9.30 ට විතර 299 එක දාගත්ත. ඊට පස්සේ 20 එක දාගන්න යනකො‍ට insufficient balance කියනව. balance බලද්දි ඉතිරි තියෙන්නේ 14 යි. ‍ඩයලොග් එකෙන් රු. 299 පැක් එකට රු. 336 ක්ම කපාගෙන. මම අපේක්ෂා භංගත්වයට පත්වුනා ඒ වෙලාවේ. හචි එකේනම් එහෙම කරන්නෙ නෑ. උන් දාල තියන ගාන විතරයි කපා ගන්නේ. බදු මුදලත් ඇඩ් කරලමයි ගාන දාල තියෙන්නෙ. ඒ අතින් ස්පීඩ් අඩු වුනත් හච් එක හොදයි.
     
    නයිට් ටයිම් එකට වඩා ටයිම් බේස්ඩ් දවල්ට නෙට් යන්න පුළුවන් එක ලාබ නැද්ද බං ? o_O
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell

    na ban night 1ka labayi Rs 30 withara labayak tiye
    KBB50 7.5GB gannawa night ekaen 21GB+withara gannawa anika udeta patta speed kadili gassili monawath na e welawata
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    na ban night 1ka labayi
    KBB50 7.5GB gannawa night ekaen 21GB+ withara gannawa anika udeta patta speed kadili gassili monawath na e welawata

    අඩේ පට්ට බං.. ඒත් මහ රෑ නැඟිටගෙන ඕව ගෙන් බාන්න බෑ බං :/
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    අඩේ පට්ට බං.. ඒත් මහ රෑ නැඟිටගෙන ඕව ගෙන් බාන්න බෑ බං :/

    කැපවීම තියෙන්ඩ ඕනි ඔහොම බෑ :rofl: මන් ලැපේ download දාල...
    DoTA 2 ghanawa :lol:
    A/L kareth ude 2 nagitala download dala padam krapu eka :nerd:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කැපවීම තියෙන්ඩ ඕනි ඔහොම බෑ මන් ලැපේ download දාල...
    DoTA 2 ghanawa
    A/L kareth ude 2 nagitala download dala padam krapu eka

    කැපවීම තිබ්බට මහ පාන්දර කොම ඔන් කල්ල බැනුං අහන්න ගියාම එපාවෙනවනෙ බං :/
     
    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    නයිට් ටයිම් එකට වඩා ටයිම් බේස්ඩ් දවල්ට නෙට් යන්න පුළුවන් එක ලාබ නැද්ද බං ? o_O

    ගොඩක් බාන්න පුලුවන් අයට නම් හොදයි. මට ටයිම් බේස්ඩ් එකෙන් 2gb ට වඩා බාන්න බෑ. දවල්ට මට නෙට් ස්පීඩ් එකත් අඩුයි. අනික පැය 2 යි නේ මොනව කරන්නත් තියෙන්නෙ. මේකෙ පැය 6 ක් ම තියෙන නිසා ටොරන්ට් වුනත් දාල තියන්න පුලුවන්. ලබන මාසෙත් නයිට් ටයිම් පැක් එක ඇක්ටිව් කරන්න 299 ක් දාන්න වුනොත් නම් පාඩුයි. කොකටත් කියල ටෙස්ට් කරල බලන්නත් එක්ක ගත්තේ.