නැකැත් රාල;16653152 said:උඹ ඉන්නේ කොහෙද?

බින්දු;16653182 said:ඕන නෑ රාලේ. මේ ඉඳපු විදියට ඉස්සරහටත් ඉන්නවා![]()
මම හැදුවෙ උඹට පොඩි දෙයක් දෙන්න..
නාහෙන් අඬන නිසා..
බින්දු;16653133 said:honestly දන්නේ නෑ. මම ගෙදරින් ලොවෙත් උපන් වෙලාවල් අහලත් නෑ. අඩුම ගානේ ලග්නේ වත් හරියට දන්නේ නෑ. පොඩි කාලේ නිකමට ලග්නේ ගැන ඇහුවම තාත්තා නෑයෝ ගොඩක් මැද්දේ කිව්වේ "උඹේ වැඩවල හැටියට තේරෙන්නේ නැද්ද වෘශභ කියලා"
විලි ලැජ්ජාව නිසා එදායින් පස්සේ ආයෙත් ඇහුවේ නෑ.
අම්මලා කේන්දර විශ්වාස කරනවා ඒ නිසා කාලේ නරකයි මුද්දක් දාපන් කියලා ගෙනත් දුන්නම දානවා, බෝධි පූජාවක් කරන්න කිව්වම කරනවා. කාටවත් කරදරයක් නෑ නේ.
පී ඇස් - සචියා තොගේ කුකුල් සොෆ්ට්වෙයාර් එකෙන් නම් කොහොමටවත් බලවගන්නේ නෑ![]()

රාලට පී.එම්. එකකින් හරි යවපිය.බින්දු;16653182 said:ඕන නෑ රාලේ. මේ ඉඳපු විදියට ඉස්සරහටත් ඉන්නවා![]()
විසඳුමක් දේවි 
thaththa puthawa a kaale indanma therum aran indala thiyenne !!!![]()

බින්දු;16653133 said:honestly දන්නේ නෑ. මම ගෙදරින් ලොවෙත් උපන් වෙලාවල් අහලත් නෑ. අඩුම ගානේ ලග්නේ වත් හරියට දන්නේ නෑ. පොඩි කාලේ නිකමට ලග්නේ ගැන ඇහුවම තාත්තා නෑයෝ ගොඩක් මැද්දේ කිව්වේ "උඹේ වැඩවල හැටියට තේරෙන්නේ නැද්ද වෘශභ කියලා"
විලි ලැජ්ජාව නිසා එදායින් පස්සේ ආයෙත් ඇහුවේ නෑ.
අම්මලා කේන්දර විශ්වාස කරනවා ඒ නිසා කාලේ නරකයි මුද්දක් දාපන් කියලා ගෙනත් දුන්නම දානවා, බෝධි පූජාවක් කරන්න කිව්වම කරනවා. කාටවත් කරදරයක් නෑ නේ.
පී ඇස් - සචියා තොගේ කුකුල් සොෆ්ට්වෙයාර් එකෙන් නම් කොහොමටවත් බලවගන්නේ නෑ![]()

වෘශභ උන පලියට හරකෙක් වත්.. කන්‍යා උන පලියට ගෑනියෙක් වත් වෙන්නෙ නැහැ බොල..
දැන් කෝල් කරල අහපිය.. ඉපදුනේ කීයටද කියල දැනගෙන ඉන්න එපෑ යකෝ මනුස්සයෙක් හැටියට..
මගෙ ලග්නෙ වෘශභ
කරන තරමක් කරන්නෙ හරක් වැඩ ඉතින් මොනා කරන්නද

නැකැත් රාල;16653212 said:වෘෂභ වුන පලියට ගොන් වැඩ කරන්නේ නෑ.. වෘෂභ ලග්න කාරයෝ සාමන්‍යයෙන් ලස්සනයි ඇන්දුම් පැලඳුම් පිරිසිඳු කම ගැන ටිකක් වැඩිය හිතනවා..![]()

ලග්නෙ අනූව චරිතය ගැන දල අදහසක් සෙට් වෙනව ද අයියේ?? මම කිව්වෙ ලග්නෙ විතරක්ම ගත්තොත්නැකැත් රාල;16653212 said:වෘෂභ වුන පලියට ගොන් වැඩ කරන්නේ නෑ.. වෘෂභ ලග්න කාරයෝ සාමන්‍යයෙන් ලස්සනයි ඇන්දුම් පැලඳුම් පිරිසිඳු කම ගැන ටිකක් වැඩිය හිතනවා..![]()

1994 - July - 2
10:45 AM
Wallawatte
higher studies, health, kello owa thama danaganna one![]()
බින්දු;16649645 said:උඹට මොන අනාවැකිද රොවියෝහිටු මම කියන්නම්
1. හයර් ඉස්ටඩීස් නම් ආයේ බටර් වගේනැගලා යනවා. විභාග වලට අධිපති ග්‍රහයාගේ බැල්ම ලබාගන්න ඥානපටි යන්ත්‍රය හැම විභාගයකටම පලඳින්න
![]()
2. හෙල්ත් නම් අන්තිමයි. පාප මිත්‍ර සේවනය නිසා රෙගියුලර් ඉන්ටර්වල් වලදි අම්බ පෝරියල් ස්එට් වෙනවා. අන්ඩක් කඩාගැනීම, පොලිස් මාමිලට කියලා ඇට දෙක ලාච්චුවේ දාගැනීම වගේ දේවල් වෙන්න පුලුවන්අධික බේබදු කම නිසා අක්මාවට කෙල වෙනවා
![]()
3. කොලුකාර මිත්‍ර ඇසුර අඩු කරාම කෙල්ලො පස්සෙන් ඒවි.![]()

එළකිරි කොල්ලෙක්;16653227 said:ලග්නෙ අනූව චරිතය ගැන දල අදහසක් සෙට් වෙනව ද අයියේ?? මම කිව්වෙ ලග්නෙ විතරක්ම ගත්තොත්![]()
maget welawa balala kiyanawada..habai mage post 1500 nam na..![]()
නැකැත් රාල;16653212 said:වෘෂභ වුන පලියට ගොන් වැඩ කරන්නේ නෑ.. වෘෂභ ලග්න කාරයෝ සාමන්‍යයෙන් ලස්සනයි ඇන්දුම් පැලඳුම් පිරිසිඳු කම ගැන ටිකක් වැඩිය හිතනවා..![]()