Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
බින්දු;16653133 said:
:baffled::baffled: honestly දන්නේ නෑ. මම ගෙදරින් ලොවෙත් උපන් වෙලාවල් අහලත් නෑ. අඩුම ගානේ ලග්නේ වත් හරියට දන්නේ නෑ. පොඩි කාලේ නිකමට ලග්නේ ගැන ඇහුවම තාත්තා නෑයෝ ගොඩක් මැද්දේ කිව්වේ "උඹේ වැඩවල හැටියට තේරෙන්නේ නැද්ද වෘශභ කියලා" :oo::oo::(:(විලි ලැජ්ජාව නිසා එදායින් පස්සේ ආයෙත් ඇහුවේ නෑ.
අම්මලා කේන්දර විශ්වාස කරනවා ඒ නිසා කාලේ නරකයි මුද්දක් දාපන් කියලා ගෙනත් දුන්නම දානවා, බෝධි පූජාවක් කරන්න කිව්වම කරනවා. කාටවත් කරදරයක් නෑ නේ.:sorry::sorry::sorry:

පී ඇස් - සචියා තොගේ කුකුල් සොෆ්ට්වෙයාර් එකෙන් නම් කොහොමටවත් බලවගන්නේ නෑ :oo::oo:

thaththa puthawa a kaale indanma therum aran indala thiyenne !!! :rofl::rofl:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බින්දු;16653133 said:
    :baffled::baffled: honestly දන්නේ නෑ. මම ගෙදරින් ලොවෙත් උපන් වෙලාවල් අහලත් නෑ. අඩුම ගානේ ලග්නේ වත් හරියට දන්නේ නෑ. පොඩි කාලේ නිකමට ලග්නේ ගැන ඇහුවම තාත්තා නෑයෝ ගොඩක් මැද්දේ කිව්වේ "උඹේ වැඩවල හැටියට තේරෙන්නේ නැද්ද වෘශභ කියලා" :oo::oo::(:(විලි ලැජ්ජාව නිසා එදායින් පස්සේ ආයෙත් ඇහුවේ නෑ.
    අම්මලා කේන්දර විශ්වාස කරනවා ඒ නිසා කාලේ නරකයි මුද්දක් දාපන් කියලා ගෙනත් දුන්නම දානවා, බෝධි පූජාවක් කරන්න කිව්වම කරනවා. කාටවත් කරදරයක් නෑ නේ.:sorry::sorry::sorry:

    පී ඇස් - සචියා තොගේ කුකුල් සොෆ්ට්වෙයාර් එකෙන් නම් කොහොමටවත් බලවගන්නේ නෑ :oo::oo:

    :growl::growl::growl:

    වෘශභ උන පලියට හරකෙක් වත්.. කන්‍යා උන පලියට ගෑනියෙක් වත් වෙන්නෙ නැහැ බොල..

    දැන් කෝල් කරල අහපිය.. ඉපදුනේ කීයටද කියල දැනගෙන ඉන්න එපෑ යකෝ මනුස්සයෙක් හැටියට..

    මගෙ ලග්නෙ
    වෘශභ

    කරන තරමක් කරන්නෙ හරක් වැඩ ඉතින් මොනා කරන්නද

    :(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට

    වෘෂභ වුන පලියට ගොන් වැඩ කරන්නේ නෑ.. වෘෂභ ලග්න කාරයෝ සාමන්‍යයෙන් ලස්සනයි ඇන්දුම් පැලඳුම් පිරිසිඳු කම ගැන ටිකක් වැඩිය හිතනවා..:)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;16653212 said:
    වෘෂභ වුන පලියට ගොන් වැඩ කරන්නේ නෑ.. වෘෂභ ලග්න කාරයෝ සාමන්‍යයෙන් ලස්සනයි ඇන්දුම් පැලඳුම් පිරිසිඳු කම ගැන ටිකක් වැඩිය හිතනවා..:)

    ade ethakota mithuna un ?? :oo::)
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    නැකැත් රාල;16653212 said:
    වෘෂභ වුන පලියට ගොන් වැඩ කරන්නේ නෑ.. වෘෂභ ලග්න කාරයෝ සාමන්‍යයෙන් ලස්සනයි ඇන්දුම් පැලඳුම් පිරිසිඳු කම ගැන ටිකක් වැඩිය හිතනවා..:)
    ලග්නෙ අනූව චරිතය ගැන දල අදහසක් සෙට් වෙනව ද අයියේ?? මම කිව්වෙ ලග්නෙ විතරක්ම ගත්තොත්:oo:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    එළකිරි කොල්ලෙක්;16653234 said:
    umbat mithuna da??:baffled::baffled:

    ow ow machan
    000203F2.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    1994 - July - 2
    10:45 AM
    Wallawatte

    higher studies, health, kello owa thama danaganna one :P :P

    බින්දු;16649645 said:
    උඹට මොන අනාවැකිද රොවියෝ :P:P හිටු මම කියන්නම්
    1. හයර් ඉස්ටඩීස් නම් ආයේ බටර් වගේ :rofl::rofl: නැගලා යනවා. විභාග වලට අධිපති ග්‍රහයාගේ බැල්ම ලබාගන්න ඥානපටි යන්ත්‍රය හැම විභාගයකටම පලඳින්න :rolleyes::rolleyes:
    2. හෙල්ත් නම් අන්තිමයි. පාප මිත්‍ර සේවනය නිසා රෙගියුලර් ඉන්ටර්වල් වලදි අම්බ පෝරියල් ස්එට් වෙනවා. අන්ඩක් කඩාගැනීම, පොලිස් මාමිලට කියලා ඇට දෙක ලාච්චුවේ දාගැනීම වගේ දේවල් වෙන්න පුලුවන් :rofl::rofl: අධික බේබදු කම නිසා අක්මාවට කෙල වෙනවා :rolleyes::rolleyes:
    3. කොලුකාර මිත්‍ර ඇසුර අඩු කරාම කෙල්ලො පස්සෙන් ඒවි. :lol::lol:

    මේ තියෙන්නේ නියමෙට කියල.උඹට ඔය කියල තියෙන ඒවා මදෑ.:rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;16653227 said:
    ලග්නෙ අනූව චරිතය ගැන දල අදහසක් සෙට් වෙනව ද අයියේ?? මම කිව්වෙ ලග්නෙ විතරක්ම ගත්තොත්:oo:

    ඔව්.. 100% නිවැරදි එකක් නෙමෙයි සම්බාවිතාවක් වස්ග්යෙන් වැඩි ප්‍රමානයක්. උදාහරනයක් කිව්වොත් : වෘෂභ උන් ටිකක් ඇඳුම් පැලඳුම් ගැන ලස්සන ගැන හිතනවා, මේෂ ලග්න කාරයෝ වැඩි දෙනෙක් නිර්බීතයි (දැන් මේකේ අදහස අනික් ලග්නවල උන් නිර්භිත නෑ කියලවත් මේෂලග්න කාරයෝ හැමෝම නිර්භීතයි කියලවත් නෙමෙයි අනික් ලග්න වලට සාපේක්ෂව මේෂලග්නයේ ඉපදුන අය නිර්භීහ වීමේ සම්භාවිතාව වැඩියි.) කටක ලග්න කාරයන්ගේ හිත පොඩි දේකිනුත් සැලෙනවා. සින්හ ලග්න කාරයෝ ආඩම්බරයි, කුම්භ ලග්න කාරයෝ ගත්ත තීරනේම දැඩිව එල්ලිලා ඉන්නවා.. ඔන්න ඔය වගේ ගතිගුන ලග්නේ අනුව එනවා
     
    හිත නිවන කතා™

    :(