ලග්නේ කිවා වගේ ඉතිරි ටිකත් කියපන්![]()
මේකට නම් රිදෙයි..![]()
ඔව් බන් අසරණ මනුස්සය.. ගනේමුල්ලෙ වෑන් එකක් ගහගෙන ලවුඩ් ස්පීකරේ දාල කට ලේ රහ වෙනකන් කෑ ගහල ගහල එකතු කර ගත්ත සල්ලි වලින් කොන්ඩ ගස් ටික හිටව ගත්තෙ අඩල අඩල මගුලට කියල..
දැන් ටින් ටින් එක බදින්න බෑයි කියනවයි කියන්නෙ.. "කොන්ඩේ හිටෙව්වට නාකි කම යන්නෙ නෑ" යනුවෙන් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටි බව අදුරන බොක්කක් විසින් මාව දැනුවත් කරා..
පව් මාර හෝප්ස් තියන් දත් මිටි කාගෙන කොන්ඩේ හිටෙව්වෙ..
දැන් නිකං හෙළුවෙන් වගේ ඇති


අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් බාධක අවහිරතා මතු වන මුත් චිත්ත ධෛර්යයෙන් කටයුතු කිරිමේ පුරුද්ද ඇති ඔබට එම අභියෝග ජය ගනිමින් තම කටයුතු කිරීමේ ශක්තිය ලබයි. වසරේ අග භාගය තුළ මෙම ගැටලූ විසඳී යාම ද විශේෂයෙන් ශුභ දායක කරුණකි. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට විදේශ ශිෂ්‍යත්ව ලාභ අත්වනු ඇත. එම කටයුතු ඉටු වනුයේද වසරේ අග භාගය තුළයි. පරීක්ෂණ කටයුතු ගවේෂණ කටයුතු ආදිය සඳහා සංචාරයන්හි යෙදීමට ද අවස්ථාවන් සැලසෙනු ඇත. ගුප්ත විද්‍යා ඉන්ද්රජාලා ආදී අමුතු අමුතු ක්ෂේත්‍ර වෙත යොමුවීමට ද අවස්ථාවන් සැලසෙනු ඇත.
ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් මානසිකව පීඩා ගෙන දුන් තත්වයන් වෙනස් වී යන අතර පවුලේ ප්‍රීතිය හා සාමය පවත්වා ගැනිම සඳහා අවස්ථාව උදාවේ. පවුලේ ඥාතියකු මගින් පැවති හිංසාකාරී තත්වයද ඉවත් වී යයි. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි. වසරේ මැද භාගයෙන් පසු ශාරීරික සෞඛ්‍යය වර්ධනය වන අතර සතුට සාමය සාර්ථක ලෙස පවත්වා ගැනීමට හැකි වේ. සුහද මිතුරු හමුවක් ද ආරම්භ කරයි. ප්‍රිය උත්සව පැවැත්වීමට ද උත්සව අවස්ථා සඳහා සහභාගී වීමට ද අවස්ථාව උදාවේ. වාසනාවන්ත දරු උපතක්ද අපේක්ෂා කළ හැක. විවාහ වීමට බලාපොරොත්තු වන අයට වසරේ මැදභාගයෙන් පසුව සාර්ථක මංගල යෝජනා මගින් විවාහයට එළඹීමට අවස්ථාවන් සැලසෙනු ඇත.
රැකියා කටයුතු සම්බන්ධයෙන් පැවති බාධක ඉවත් වී යයි. බුද්ධිමත් ව සහජ දක්ෂතා දක්වමින් කටයුතු කිරීමට හැකිවන අතර වෘත්තීය කටයුතුවල සාර්ථක වර්ධයනයක් ඇති වේ. ප්‍රධානීන්ගේ ප්‍රශංසාව මෙන්ම වරප්‍රසාද අත්කර ගැනීමට ද උසස් වීම් ලබා ගැනීමට ද අවස්ථාවන් උදාවේ. යම් යම් හේතූන් මත අහිමි වී ගිය වෘත්තීයමය අවස්ථාවන් නැවත සාර්ථක මගකට යොමු කර ගැනිමට හැකි වේ. නව රැකියා ලාභ සඳහා තැබූ බලාපොරොත්තු ඉටු වන අතර වසරේ අගභාගය තුළ එනම් 2014 ජූනි 19න් පසුව තත්වයෙන් උසස් මෙන්ම වරප්‍රසාද ලාභි වෘත්තින්හි යෙදීමට අවස්ථාවන් උදාවේ. කාර්මික ක්ෂේත්රයන් හි කටයුතු කරන අයට සහජ දක්ෂතා දැක්වීමට ද තම වෘත්තිය තුළ උසස් නිලයන්හි යෙදීමට ද භාග්‍යය උදාවන වසරකි.
![]()
![]()
![]()
![]()


රිදුනේ මටනේ.. 

තැන්ක්ස් ලොක්කා.. උපන් දිනය : 1989.09.22
වේලාව : 09.16 am
ප්‍රදේශය : Kurunegala
විදේශගත වීම හා ආර්ථිකය ගැන දැනගන්න කැමති මම![]()
![]()
![]()
![]()
![]()

1978 08 23
ude 9.53 ta
onna 2weni paratath demmooooooooooo dennagen kauruhari mekath balala dennoooooo
onna 3weni paratath udata gatta adawath balala denawada ?

බලලා දෙයි.. පොඩ්ඩක් ඉවසපන්... PM නම් පිරිලත් ඇති..![]()



අප්‍රේල් 06 රාත්‍රී 7.06
Colombo
අධ්‍යාපනය
රැකියාව
විවාහය
අපල තත්වයන්..
මටත් කියනු බලන්න..![]()
1978 08 23
ude 9.53 ta
onna 2weni paratath demmooooooooooo dennagen kauruhari mekath balala dennoooooo


නැකැත් රාල;16654106 said:මේ හඳහනේ විදිහට රට යන්න ලොකු අවස්ථාවක් තියනවා හා රට යන එකතමයි සුදුසුම දේත්. හේතුව මේ හඳහනේ 2 හා 11 අධිපතියන් දෙන්නම වැයස්ථානයේ ඉන්නේ ඉතින් විදේෂ ගතවීමෙන් ගොඩක් ලොකු දියුනුවක් ලාබන්න පුලුවන්. දැනට යන ගුරු මහදසාව බොහොම සුභයි. නමුත් ශනි ඒරාෂ්ඨකය නිසා තමයි කරන වැඩ අසාර්ථක වෙන්නේ. මේ ගතිය 2017 ජනවාරි 23 වෙනකන් තියනවා විශේෂයෙන් මේ අවුරුද්දේ නොවැම්බර් 2 ඉඳලා 2017 ජනවාරි 23 වෙනකන් අපලය ටිකක් වැඩියි. රටයන්න ඒ කාලය තුල ගොඩක් මහන්සි වෙන්න වෙයි නමුත් යන්න පුලුවන්. විවාහයත් පිටරටකදී හෝ විදෙස් කාන්තාවක් සමග වෙන්න ඉඩ තියනවා..![]()
Machan Loku prashneka inne onna PM ekak damma. Uththarayak ona yaluwa...Tnx
අම්මටසිරි විදේශ කාන්තාවක් ? මගේ හිතේ පොඩ්ඩක්වත් අයිඩියා එකක් නම් නෑ.

අනේ මගේ එකත් බලල කියන්න බැරි ද? පොස්ට් ගාන නම් මතක නෑ..
1992.08.16
12.43 PM
Kegalle
රැකියාව, පවුල් ජීවිතය, අනාගතය වගේ දේවල් ටිකක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..

