නැකැත් රාල;16654531 said:හිතේ නැති එව්ව කොච්චර පස්සෙ හිතෙනවද.. උඹට මේ දවස් ටිකේ ටිකක් කෙලවෙන ස්වාභාවය තියනවා නේද?![]()
එහෙම නෑනේ බන්..ලොකු ලොකු වැඩ මොනවටවත් මේ දවස්වල අතගහලා නම් නෑ..ඒත් කරන වැඩ අවුලක් නැතුව යනවනේ..මේ කාලේ හොඳටම හොඳයි කියලා ගොඩක් අය කිවානේ මචන්





