Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    machn mageth balala kiyahanko.. me dawa wala tikak karadarai ban..

    1989-07-19
    01.08 am
    Nuwara Eliya

    Issarahata kohoma weida machn...?

    Job & Marriage ganath poddak kiyahan..
    Office 1 kellek gana kathawakuth hadila thiyanne ban..
     
    Last edited:

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    උපන් දිනය : 1989.09.22
    වේලාව : 09.16 am
    ප්‍රදේශය : Kurunegala

    පලවෙනි පාරට තමයි මම මගේ මේ විස්තර ප්‍රසිද්දියේ දාන්නේ..දැන් මේකේ ඉන්න ගොඩක් අය මම හරියටම කවුද කියලා දන්නවා ඇති. :angry: :angry: :angry: :angry:
    :lol: :lol: :shocked: :shocked: :shocked: :shocked:

    Horoscope ගැන විශ්වාසයක් තියෙනවා මට.ලංකාවේ ප්‍රසිද්ද අයගෙන් හා දක්ශ අයෙගන් බලලා තියෙන නිසා කියලා තියෙන දේවල් වලින් ඔක්කොම වගේ ඒ විදිහටම වෙලා තියෙනවා මට..

    විදේශගත වීම හා ආර්ථිකය ගැන දැනගන්න කැමති මම :) :) :) :) :)
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    1989.5.16
    10.37 pm
    Colombo

    mage future life eka kohomaa weida? and mama marry karanna girl mona wage ekkenek wei da kiyala danaganna puluwan weida?
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    සහජ හැකියාවන් හා කලා කටයුතු වලින් හෙබි නිරහංකාර , අසරණ අය හට පිහිට වීමට සිතන ඉතා ඉක්මණින් හිත උණුවන
    චරිතයක් විය හැක.

    1987 උපන් කේන්දරයේ රාහු මහදසාවේ රාහු අතුරු දසාව මේ මස 19 වන දිනෙන් ගෙවී යයි.

    පහු ගිය වසර දෙක තුල රැකියාවේ විවිධ වෙනස්කම් හෝ ස්ථාන මරු සිදුවූ කාලයක් වන්නට ඇත.එහෙත් ආදායම් ලබෙන කේන්දරයකි.තමාගේම ව්‍යාපාරික කටයුත්තක් කිරීමට ආශවක් හා හැකියාවක් ඇති කේන්දර සටහනකි.එහෙත් අන් අයට වඩා තරමක් මහන්සි වී කටයුතු කලයුතු කලයුතුවේ.බ්‍රෝකර් කටයුතුද , කොන්ත්‍රාත් ගිවිසුම් වැනි කටයුතුද ගැලපේ.

    විවාහය

    බොහෝ විට තම සොයන සහකාරිය තම ව්‍යාපාරික අරමුණු සඳහා ගැලපෙන ,හා ඒවාට සහයෝගය දෙන සමාජයේ තත්වයක් ලබා දෙන සහකාරියක් පිළිබඳව වැඩි අවදානයක් යොමු කරනු ඇත.

    2016/2 න් පසු විවාහයක් පිළිබඳ සලකා බැලීමට ඉඩ ප්‍රස්ථා සැලසේ.එසේ නොවේ නම් විවාහය තරමක් ප්‍රමාද වීමට ඉඩ ඇත.විවාහයක් සිදු වුවහොත් එය පවත්වාගෙන යාම බොහෝ දුරට රඳාපවතින්නේ ඔබේ ඉවසීම සහ සැලකිල මතය.නැතහොත් පළමු විවාහය අසාර්ථක විය හැක.


    අනාගතය

    රාහුගේ ගුරු අතුරු දශාව මේ මස 19 වන දින සිට 2016/6 දක්වා පවතී.උප්පත්ති කේන්දරයේ ගුරු තරමක් දුබල වුවත් අයස්ථානයේ බලය හිමි ගුරු ආදායම් ලැබීම ස්ථාවර තත්වයකට පත්කරනු ඇත.

    2016/10 න් පසු 2019/4 දක්වා කාලය තත්වය සැම අතින්ම තරමක් කණගාටු දායකය.තද බල ඉවසීමකින් කටයුතු කල යුතු කාලයකි.නැතහොත් පටි රෝල් වීම වැලකිය නොහැකිය.


    කෙසේ හෝ ජීවිතයේ මැදි වයස වයස 35 දී ( 2023-2026 )ජීවිතයේ බලාපොරොත්තුවෙන් සිටි කරුණක් ඉටුවනු ඇත.තරමක වාහනයක් ලබාගත හැකිවන කාලයකි.

    අයියේ මේක බලලා දුන්නට ගොඩාක් පින්
    මේ වැඩේ නම් මාරම වටිනවා
    නියමයි සුපිරි


    අයියේ මුලින්ම ඔයාලා පස්සේ ප්‍රශ්ණ අහන්න එපා කියල තියෙනවා මම දැක්කා
    එත් මේක කියෙව්වම එකම එක ප්‍රශ්ණයක් ආවා මට :(:(
    35න් පස්සේ මගේ පැවැත්ම හිටියට වඩා හොදද නැත්නම් දැන තයෙන තත්වේමද


    මේක අහන්න හේතුව තමයි ඔයා මුලින් කිව්ව විදියටම රස්සාවල් 5ක් විතර පහුගිය අවු 4ට මාරුකලා. ජිවිතේ තිත්තම වෙලා මාර මානසික අවපාතෙකින් පහුගිය කාලේම හිටියේ.හිරේ ලැග්ග නැති ටික විතරයි.ගෙදරත් ප්‍රශ්ණ.එලියෙත් ප්‍රශ්ණ.ඔයා කිව්වා හරි මම බිස්නස් එකක්ක කරන්න මාරම ආසයි. සර්විස් සෙන්ටර් එකක් නැත්නම් දෙකන් හැන්ඩ් වාහන බයික් ඩිලර් කෙනෙක් වගේ. හැබැයි දැන්නම් ටික ටික අර මුලින් කිව්ව මානසික පීඩනය අඩු වෙලා තියෙනවා.දැන් හැමදේම ඉස්සරට වඩා නොර්මල් වේගෙන එනවා වගේ කියලා හිතෙනවා
     
    Last edited:

    arun1987

    Member
    Aug 27, 2008
    1,142
    113
    0
    Mage ekath balannakoo... :):):)


    1987 - 08 - 28
    23:50
    Colombo

    Education..
    Job eka..
    Marriage Life.. :):):):)

    Godaaak pin...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    1990-07-16
    5.30PM
    Kegalle

    ගතිගුන

    තමන්ට ඇතිවන බොහෝප්‍රෂ්න වලට හේතුව තමන්ගේ වචනයම වේ. හිතේ ඇති දේ නොසිතා ප්‍රකාෂ කිරීම මෙයට හේතුවයි. තරමක් ආත්මාර්ථ කාමි නමුත් වීරිය වන්තවේ. ඉතිරිකිරීම යනු ජන්මියාට ඉතාම අපහසු වැඩ වලින් එකකි..

    විවාහය

    විවාහ කාරක සිකුරුට සෙනසුරුගෙන් දෘෂ්ඨි වැටීමත්, විවාහස්ථානාධිපති බුධ 8 වැන්න තමාට සතුරු රාශියක්ව කේතු සමග සංයෝග වීමත් ලග්නාධිපති ගුරු තමාට සතුරු රාශියක් වන 7 වැන්නේ රවිගෙන් අස්ථව සිටීමත් නිසා විවාහය කල්යාමටත්, විවාහ කීපයක් සිදුවීමටත් හේතු විය හැක. ඉතා හොඳින් හඳහන් ගලපා මිසක් විවාහවීම අනුවන කමකි..

    ආර්ථිකය හා රැකියාව

    පසුගිය වසර එකහමාරක කාලය නම් ලැබීම අතින් යහපත්ය. ජන්මියාට වාහන යකඩ ආශ්‍රිත දේ වලිනුත්, විදෙස් ගතවීමෙනුත් ව්‍යාපාර වලිනුත් ධන ලාබ ලැබේ. ජ්‍යොතිෂයද වෘතියක් ලෙස සුදුසුය. 2014 දෙසැම්බර් 30 පසු වසරක් තුල විවාහයකට අවස්ථාව ආවත් එය එතරම් නොගැලපෙන එකක් විය හැක.

    මේ වසරේ නොවැම්බර් මස 02 දින සිට ලග්න ඒරාෂ්ඨකය ආරම්භවන අතර ඒරාෂ්ඨකයේ මුල් වසර 5 තරමක් අපල දායකය නමුත් ඒරාෂ්ඨකයේ අවසාන වසර 2 1/2 පසුව එනම් 2019 මැද භාගයෙන් පසුව ජීවිතය බොහෝ දියුනු තැනකට සෙනසුරා ජන්මියාව ඔසවා තබයි.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    නැකැත් රාල;16642215 said:
    ගතිගුන

    තමන්ට ඇතිවන බොහෝප්‍රෂ්න වලට හේතුව තමන්ගේ වචනයම වේ. හිතේ ඇති දේ නොසිතා ප්‍රකාෂ කිරීම මෙයට හේතුවයි. තරමක් ආත්මාර්ථ කාමි නමුත් වීරිය වන්තවේ. ඉතිරිකිරීම යනු ජන්මියාට ඉතාම අපහසු වැඩ වලින් එකකි..

    විවාහය

    විවාහ කාරක සිකුරුට සෙනසුරුගෙන් දෘෂ්ඨි වැටීමත්, විවාහස්ථානාධිපති බුධ 8 වැන්න තමාට සතුරු රාශියක්ව කේතු සමග සංයෝග වීමත් ලග්නාධිපති ගුරු තමාට සතුරු රාශියක් වන 7 වැන්නේ රවිගෙන් අස්ථව සිටීමත් නිසා විවාහය කල්යාමටත්, විවාහ කීපයක් සිදුවීමටත් හේතු විය හැක. ඉතා හොඳින් හඳහන් ගලපා මිසක් විවාහවීම අනුවන කමකි..

    ආර්ථිකය හා රැකියාව

    පසුගිය වසර එකහමාරක කාලය නම් ලැබීම අතින් යහපත්ය. ජන්මියාට වාහන යකඩ ආශ්‍රිත දේ වලිනුත්, විදෙස් ගතවීමෙනුත් ව්‍යාපාර වලිනුත් ධන ලාබ ලැබේ. ජ්‍යොතිෂයද වෘතියක් ලෙස සුදුසුය. 2014 දෙසැම්බර් 30 පසු වසරක් තුල විවාහයකට අවස්ථාව ආවත් එය එතරම් නොගැලපෙන එකක් විය හැක.

    මේ වසරේ නොවැම්බර් මස 02 දින සිට ලග්න ඒරාෂ්ඨකය ආරම්භවන අතර ඒරාෂ්ඨකයේ මුල් වසර 5 තරමක් අපල දායකය නමුත් ඒරාෂ්ඨකයේ අවසාන වසර 2 1/2 පසුව එනම් 2019 මැද භාගයෙන් පසුව ජීවිතය බොහෝ දියුනු තැනකට සෙනසුරා ජන්මියාව ඔසවා තබයි.
    ජන්මියාට බුදුසරණයි...:nerd:
     

    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    1988 .05 .28
    Ra 09 .35 ta boralle
    menna mage eka

    elakiri ekata join une nan lagadi thama. anik ayage ewa balala puluwannan mage ekath balala denna
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    ජන්මියාට බුදුසරණයි...:nerd:
    "විවාහ කීපයක් සිදුවීමටත් හේතු විය හැක." උඹට විවාහ කිහිපයක් වෙනවලු බන්. කීදෙනෙක් විවාහයක් නැතිව ලතවෙනවද ? උඹට විවාහ ගණනාවක් වෙනවලු. බලහන් තියන එකාටමනේ තව ලැබෙන්නේ. :lol::lol::lol: