Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;16655556 said:
    පේජ් එකක් නෑ බන් අච්චාරු වෙලා තියන්නේ.. :(තැනින් තැන ගන්නේ.. පිලිවලට හත්තොත් අන්තිම පේජ් වල උන්ට කෙල වෙනවා මොකද මේ මාසේ ඉවර වුනාම ත්‍රෙඩ් එක ක්ලෝස්..

    මෙහ් මගේ වෙලාව බලා ගන්න බැරිය ? :rolleyes:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ජෝතිෂ්‍ය ගැන වාද කර කර ඉන්නවට වැඩිය තමුන්ගෙ වැඩ කිඩ පෙන්නන එක ගොඩක් වටින දෙයක්. බුරන බල්ලන්ට බුරල බුරල ඇතිවෙලා වගෙයි. ඒකයි මේ ත්‍රෙඩ් එක තාම යහතින් තියෙන්නෙ.
    +8
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ජෝතිෂ්‍ය ගැන වාද කර කර ඉන්නවට වැඩිය තමුන්ගෙ වැඩ කිඩ පෙන්නන එක ගොඩක් වටින දෙයක්. බුරන බල්ලන්ට බුරල බුරල ඇතිවෙලා වගෙයි. ඒකයි මේ ත්‍රෙඩ් එක තාම යහතින් තියෙන්නෙ.
    +8

    සිරිපාලයා අභාවප්‍රාප්ත වුනාට පස්සේ එලකිරිය සාමකාමියි.. :)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැකැත් රාල;16655680 said:
    සිරිපාලයා අභාවප්‍රාප්ත වුනාට පස්සේ එලකිරිය සාමකාමියි.. :)
    ෆේක් ආමි එකක් හදාගෙන එයි ආයෙ :lol:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    :):)tnx...loku udauuwak mage welawa hoda na ...eka nisamai balawaganne:(:(:(

    1985/10/31
    රාත්‍රී 8.02
    කොළඹ (කාසල් විදියේ කාන්තා රෝහල )


    rakiyawa...wiwahaya..mage anagata jiwitaya gana dana ganna oni

    ඔන්න 2 පාරටත් උඩට ගත්තා...:(:(:(අදවත් ඔබතුමාලා දෙන්නගෙන් කෙනෙක් මගේ එක බලල දේවී කියල හිතනවා ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකත් රාල මගේ එකත් බලන්ඩෝ....:):):):)

    mage eka balannakoo...:P
    උඹේ “එකේ“ ෆොටෝ එකක් දාපං....
    අපි බලන්නම්........:rofl::rofl::rofl:

    අඩේ නැකැත්රාලෙ..මෙන්න මේක ගෙ එකත් බලල දීපං බං.........