EK Married Club-9

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අඩො ශර්ලොක්:) උබ දන්නෙ නැද්ද සින් එක රටවිරුවො කියලා එකකින් නිවාස ණය දෙනවා
    සින් එක මට ලගදි ආරංචි උනෙ අවුරුද්දටම පෝලිය 2% කලු බන් :) අරන් මොනවා කරත් ලාබනෙ:)

    sirawatama machan kisima idea ekak nam na. math uda thattuwa hadanna inne. umbe idea ekath waradak na. math poddak hoyala balannam. mokak hari vistharayak set unoth PM parak dannam..:):)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    sirawatama machan kisima idea ekak nam na. math uda thattuwa hadanna inne. umbe idea ekath waradak na. math poddak hoyala balannam. mokak hari vistharayak set unoth PM parak dannam..:):)

    එල මමත් දාන්නම් 15ක් වෙනකම් දෙනවලු:) ලංකාවට සල්ලි හදපු මාස 6ක කොල තියෙනවානම් ලක්ශ 5යි ලු? ඔප්පුවක් තියෙනවානම් ලක්ශ 15ක් වෙනකම් ගන්න පුලුවන්ලු ලු ලු ලු
    පසු:
    නිල නොවන තොරතුරු කට කතා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: අපි රටෙ සම්පත් විනාශ නොකර රටට මොන තරම් සල්ලි කන්දරාවක් එවනවාද? බන්:angry:
    අපිට හරිනම් ලංකාවට එනකොට රෙඩ් කාපට් දලා පිලි ගන්න ඔන:rofl:

    දායි කාපට් බලන් හිටහන් :lol:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    එල මමත් දාන්නම් 15ක් වෙනකම් දෙනවලු:) ලංකාවට සල්ලි හදපු මාස 6ක කොල තියෙනවානම් ලක්ශ 5යි ලු? ඔප්පුවක් තියෙනවානම් ලක්ශ 15ක් වෙනකම් ගන්න පුලුවන්ලු ලු ලු ලු
    පසු:
    නිල නොවන තොරතුරු කට කතා
    ela ela poddak balamu hoyala..
     

    kingdewi

    Well-known member
  • උන් රණ විරුවෝ , උඹල රට විරුවෝ ....යකෝ මව් රටට හම්බු කරන අපි අහවල් උන්ද එතකොට ? :growl::angry: තොපේ මහින්දගේ විශේෂණ නම් පංකාදුයි ඉදකින් ! :frown:

    රට බූරුවෝ :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දායි කාපට් බලන් හිටහන් :lol:
    අපි ලංකාවෙ හිටියනම් අරලිය ගහ මන්දිරෙ බත් කන්න යන්න තිබුනා:lol::rofl:

    ela ela poddak balamu hoyala..
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රට බූරුවෝ :P

    හරක් බුරුවො වෙන්නෙ කොහොමද?:lol: බුරුවො ටිකයි ඉන්නෙ පුත්තලමෙ ඇරුනාහම ගම්පහා එකෙක් ඉන්නවා තව :rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හරක් බුරුවො වෙන්නෙ කොහොමද?:lol: බුරුවො ටිකයි ඉන්නෙ පුත්තලමෙ ඇරුනාහම ගම්පහා එකෙක් ඉන්නවා තව :rofl:
    අඩේ මාමි මේහ්
    ගම්පහ ගාවගන් එපා හරිය ඕවට :frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩේ මාමි මේහ්
    ගම්පහ ගාවගන් එපා හරිය ඕවට :frown:
    කියනකොටම බුරුවෙක්ට රිදුනා:rofl::rofl::lol::lol: පා වෙන තොප්පිත් දා ගන්නවානෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තොප්පිය මට නෙමෙ කියල දානව
    ඒ උනට ගම්පහ කොල්ලො සැරයි හරිය :cool:

    අපි ගම්පහක් නෙමෙ 10ක් අවාත් බය නැහැ බන් :frown: