Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කාරුණික දැනුම් දීමයි.

    මම වෙසක් කූඩු සාදා අලවන ගමන්:rolleyes:.අපේ ගෙදර මම පොඩි කාලේ ඉඳල තාත්තයි මමයි එකතු වෙලා වෙසක් කූඩු හදනෝ :P.ඒ හින්ද කේන්දර බලන එක අද කරන්ඩ වෙන්නේ නැත.හෙටද අනිද්දාද මම කොල්ලෝ කුරුට්ටන් සමඟ දන්සල් වන්දනාවේ හතර අතේ දුවන බැවින් හෙට ශ අනිද්දාද කේන්දර බැලීම ශුවර් නැත.කේසේ හෝ අතපසු වන දින දෙක හෝ තූන සඳහා මගහැරෙන කේන්දර ඉදිරි දිනයේදී බලන බැවි කරුණාවෙන් දැනුම් දෙමි.:(

    මීට මම
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කාරුණික දැනුම් දීමයි.

    මම වෙසක් කූඩු සාදා අලවන ගමන්:rolleyes:.අපේ ගෙදර මම පොඩි කාලේ ඉඳල තාත්තයි මමයි එකතු වෙලා වෙසක් කූඩු හදනෝ :P.ඒ හින්ද කේන්දර බලන එක අද කරන්ඩ වෙන්නේ නැත.හෙටද අනිද්දාද මම කොල්ලෝ කුරුට්ටන් සමඟ දන්සල් වන්දනාවේ හතර අතේ දුවන බැවින් හෙට ශ අනිද්දාද කේන්දර බැලීම ශුවර් නැත.කේසේ හෝ අතපසු වන දින දෙක හෝ තූන සඳහා මගහැරෙන කේන්දර ඉදිරි දිනයේදී බලන බැවි කරුණාවෙන් දැනුම් දෙමි.:(

    මීට මම


    එල එල :)
    ඉඩක් ලැබුන වෙලාවක මගෙ එකත් බලලා දෙන්න:(


    1987-03-23
    ගාල්ල
    උදෙ 8.30
    උ: අක් 5.58
    නැ අක් 80,18:nerd:
     
    Last edited:

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    1988/03/22
    20:01
    Kurunegala

    1) mama widesha rakiyawakata try karanawa. tawama hari giye na. eke tatwe mokada wenne?
    (visit visa gihin job ekak hoyaganna hitagena inne, mata danaganna ona ate tiyena salli tikath natiweida kiyala)

    2) mata badinna kellak na. hoda kellak set weida, koikale wenawada badinna?

    Goadk pin...

    BUMP 3

    mata mehema polim wala idala purudu na ban... paninna widiyak nadda ban... wena wedak karaganna giyama nam kiyak hari dilawat polima paninna tibba :P:P:P
     

    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    1988 සැප්තැම්බර් 10
    පෙ.ව 10.10
    කොළඔ
    විවාහය, අනාගත ජිවිතය සහ රැකියාච(රැකියාව සම්බන්දයෙන් විෂේශයෙන් දැන ගැනිමට කැමැත්තෙමි.)
    ස්තුති.
    welawak athoth mekath balanno:rolleyes:
     

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    Mage ekath beluwoth loku udawwak
    1992.03.21
    20:01
    Mirigama

    Adyapanaya
    Rekiyawa
    Wivahaya
    ඔබේ කාරුණික අවධානය මේ වෙතත් යොමුකරන්න

    කලින් quote කරපු එක සචියා කෑවනෙ

    Bump
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    උඹේ “එකේ“ ෆොටෝ එකක් දාපං....
    අපි බලන්නම්........:rofl::rofl::rofl:

    අඩේ නැකැත්රාලෙ..මෙන්න මේක ගෙ එකත් බලල දීපං බං.........

    දත් කිබුලට තේරුනා එහෙනම්..:P:P:P:P
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    ko mage eka
    avatar464475_2.gif
     

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    1) උපන් දිනය - 1990 July 05
    2) නිවැරදි උපන් වේලාව ( පෙ.ව /ප.ව ) - 7.35 පෙ.ව
    3) උපන් ස්ථානය - Colombo

    Kasadaya saha prema sambantha gana tikak danaganna puluwan nam hodai
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    නැකැත් රාල;16645632 said:
    අධ්‍යාපනය සමාන්‍ය පරිදි සිදුවේ විශේෂ දක්ෂතා පෙන්වීමට අපහසුය. රාහුගේ මහදසා කාලය ඒ සම්භන්ද එතරම් සුභ කාලයක් නොවේ. දැඩි කැපවීමකින් කටයුතු නොකලොත් අධ්‍යාපනය කඩා කප්පල් වීමට පවා ඉඩ ඇත. මෙම රාහු මහදසාව ජන්මියාට වයස අවුරුදු 32 පමන වන තුරු පවති. මේ කාලය තුල එක්වරක් හෝ නීති ප්‍රෂ්නයකට මැදි වී උසාවි පොලිස්සි වල රස්තියාදු විමට සිදුවේ, ඒ සඳහා නිකරුනේ මුදල් වියදම් වේ.. තීන්දුව තමාට අවාසි වීමට ඉඩ වැඩිය. ඒ බොහෝ විට ස්ත්‍රියක් නිසා විය හැක. ඒ නිසා ස්ත්‍රීන් සමග සමාගමය ඉතා කල්පනාවෙන් කල යුතුය. බොහෝ කටුක අවස්ථාවකට මුහුන දී එයින් පසු ඉතා විෂාල දියුනුවක් ලැබූ බොහෝ දෙනාගේ හඳහන් වල ඇති විපරීත රාජයෝගයක් ජන්මියාගේ හඳහනේද ඇත. තවත් වසර 10කට පසු ආරම්භ වන ගුරුගේ මහ දසාවේදී ඉහත කී දියුනුව ආරම්භවනු ඇත. ජන්මියා ඉතා විශාල ධනයකට උරුම කම් කියන අතර වගා කටයුතු ආදියෙන් විෂාල දියුනුවක් ලැබේ.
    කුජ සිකුරු සංයෝගයත් 7වැන්නධිපති 9 වැන්නේ සිටීමත් නිසා විවාහය ඉක්මනින් සිදුවේ. ස්ත්‍රීන්ට හසුවන ස්වාභාවය වැඩි බැවින් ස්ත්‍රියක් මුන ගැසුනු පමනින් විවාහය ගැන තීරන ගැනීමට ඉක්මන් නොවිය යුතුය.

    aiye aiya kiwwa scene eka mata 2007 di una..kohewath nathi scene ekata police yanna una.... aiya mata labena danaya poddak wisathara karanna barida ?
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    නැකැත් රාල;16654754 said:
    මිතුරන් අඩුය නමුත් ඉන්න මිතුරන් උසස් තමාට උදව් කල හැකි මට්ටමේ අයයි. මෙහි යෙදී ඇති අඩු ආයුෂ යෝගය හඳහනේ රවි බලවත් වීමත් ගුරුහංස යෝගයත් නිසා බොහෝ දුරට භංග වේ. නමුත් මේ නොවැම්බර් දෙවෙනිදා වන සෙනසුරු මාරුවත් සමගම ජන්මියාගේ 22 දේර්කානාධිපතියාගේ දසාව ආරම්භ වීමත් මේ හඳහනේ 64 වන නවාන්ෂකාධි පතියා වන සෙනසුරු කුටුම්භ ස්ථානයක් මෙන්ම මාරකස්ථානයක් වන 2වැන්නටද එම කාලයේම පැමිනීම ඉතාම අසුභය (අනියත මාරක අපලයකි.). විවාහය සාර්ථක වීමට ඉඩ අඩුය. වෙනත් ස්තීන් ආශ්‍රයට පෙලඹීමට ඉඩ ඇත.. නමුත් ජන්මියා ඉතා දියුනු වන ධනවත් වන හා ප්‍රසිද්ධ වන බව පෙනෙන්නට තිබේ.ඉහත පැවසු අපල කාලය 2018 ජූනි 25 දක්වාම පවතින අතර එයින් පසුව බොහෝ දියුනුවේ. සමාජයේ බොහෝ පිලිගත් කෙනෙක් බවට පත් වේ. ගුරුවෘතිය, ව්‍යාපාර හා ගිනුම් කරනයට සම්භන්ධව ඉහලට යා හැකිය.

    හම්ම් බලලා දුන්නට ගොඩක් පින් මචං හැබැයි කේන්දරේ බලපු කිසිම තැනකින් මේ වගේ අපල කාථාවක් නම් කියලා නෑ මට හිතා ගන්නම බැරි දේ තමයි මචං ඇයි කේන්දරේ බලන හැමෝම මට කියනවා වෙනත් ස්තීන් ආශුයක් තියනවා කියන එක අනේ බං මගේ තුන් හිතකවත් එහෙම සිතුවිල්ලක් නෑ. මගේ නෝනයි බබාලා දෙන්නයි අපි හරිම සතුටින් ඉන්නවා. අද වෙන කම් නම් කිසිම ප්‍රශ්නයක් නෑ මගේ නොනා මටත් වඩා ගොඩාක් හොද කෙනෙක් එයා තමයි මාව බැලන්ස් කරගෙන හැම දේම කරන්නේ....... කොහොම උනත් කේන්දරයකට වඩා මට මාව ෂුවර් නිසා මම මගේ ප්‍රතිපත්තියනම් වෙනස් කරන්නේ නෑ මට මොන දේ ලැබුනත් ......අපි බලමු කේන්දරේද බලවත් මගේ ප්‍රතිපත්තියද කියලා

    කොහොම උනත් කේන්දරේ බලලා දුන්නට ගොඩක් පින් උබලා දෙන්නටම :):):)