නෑ ඒක පුරුද්දට කියවෙන දෙයක්.....
නාවිකයො නේහ්........![]()
අහ් ඔව් නේ...

නෑ ඒක පුරුද්දට කියවෙන දෙයක්.....
නාවිකයො නේහ්........![]()

.අපේ ගෙදර මම පොඩි කාලේ ඉඳල තාත්තයි මමයි එකතු වෙලා වෙසක් කූඩු හදනෝ
.ඒ හින්ද කේන්දර බලන එක අද කරන්ඩ වෙන්නේ නැත.හෙටද අනිද්දාද මම කොල්ලෝ කුරුට්ටන් සමඟ දන්සල් වන්දනාවේ හතර අතේ දුවන බැවින් හෙට ශ අනිද්දාද කේන්දර බැලීම ශුවර් නැත.කේසේ හෝ අතපසු වන දින දෙක හෝ තූන සඳහා මගහැරෙන කේන්දර ඉදිරි දිනයේදී බලන බැවි කරුණාවෙන් දැනුම් දෙමි.
කාරුණික දැනුම් දීමයි.
මම වෙසක් කූඩු සාදා අලවන ගමන්.අපේ ගෙදර මම පොඩි කාලේ ඉඳල තාත්තයි මමයි එකතු වෙලා වෙසක් කූඩු හදනෝ
.ඒ හින්ද කේන්දර බලන එක අද කරන්ඩ වෙන්නේ නැත.හෙටද අනිද්දාද මම කොල්ලෝ කුරුට්ටන් සමඟ දන්සල් වන්දනාවේ හතර අතේ දුවන බැවින් හෙට ශ අනිද්දාද කේන්දර බැලීම ශුවර් නැත.කේසේ හෝ අතපසු වන දින දෙක හෝ තූන සඳහා මගහැරෙන කේන්දර ඉදිරි දිනයේදී බලන බැවි කරුණාවෙන් දැනුම් දෙමි.
මීට මම



Ipaduna gaman GPS coordinates aragena wageඑල එල
ඉඩක් ලැබුන වෙලාවක මගෙ එකත් බලලා දෙන්න
1987-03-23
ගාල්ල
උදෙ 8.30
උ: අක් 5.58
නැ අක් 80,18![]()

Ipaduna gaman GPS coordinates aragena wage![]()
ඒක හදපු මනුස්සයා ඔහොම ලියල තිබුනා
1988/03/22
20:01
Kurunegala
1) mama widesha rakiyawakata try karanawa. tawama hari giye na. eke tatwe mokada wenne?
(visit visa gihin job ekak hoyaganna hitagena inne, mata danaganna ona ate tiyena salli tikath natiweida kiyala)
2) mata badinna kellak na. hoda kellak set weida, koikale wenawada badinna?
Goadk pin...



welawak athoth mekath balanno1988 සැප්තැම්බර් 10
පෙ.ව 10.10
කොළඔ
විවාහය, අනාගත ජිවිතය සහ රැකියාච(රැකියාව සම්බන්දයෙන් විෂේශයෙන් දැන ගැනිමට කැමැත්තෙමි.)
ස්තුති.

Mage ekath beluwoth loku udawwak
1992.03.21
20:01
Mirigama
Adyapanaya
Rekiyawa
Wivahaya
ඔබේ කාරුණික අවධානය මේ වෙතත් යොමුකරන්න
කලින් quote කරපු එක සචියා කෑවනෙ
උඹේ “එකේ“ ෆොටෝ එකක් දාපං....
අපි බලන්නම්........
අඩේ නැකැත්රාලෙ..මෙන්න මේක ගෙ එකත් බලල දීපං බං.........




නැකැත් රාල;16645632 said:අධ්‍යාපනය සමාන්‍ය පරිදි සිදුවේ විශේෂ දක්ෂතා පෙන්වීමට අපහසුය. රාහුගේ මහදසා කාලය ඒ සම්භන්ද එතරම් සුභ කාලයක් නොවේ. දැඩි කැපවීමකින් කටයුතු නොකලොත් අධ්‍යාපනය කඩා කප්පල් වීමට පවා ඉඩ ඇත. මෙම රාහු මහදසාව ජන්මියාට වයස අවුරුදු 32 පමන වන තුරු පවති. මේ කාලය තුල එක්වරක් හෝ නීති ප්‍රෂ්නයකට මැදි වී උසාවි පොලිස්සි වල රස්තියාදු විමට සිදුවේ, ඒ සඳහා නිකරුනේ මුදල් වියදම් වේ.. තීන්දුව තමාට අවාසි වීමට ඉඩ වැඩිය. ඒ බොහෝ විට ස්ත්‍රියක් නිසා විය හැක. ඒ නිසා ස්ත්‍රීන් සමග සමාගමය ඉතා කල්පනාවෙන් කල යුතුය. බොහෝ කටුක අවස්ථාවකට මුහුන දී එයින් පසු ඉතා විෂාල දියුනුවක් ලැබූ බොහෝ දෙනාගේ හඳහන් වල ඇති විපරීත රාජයෝගයක් ජන්මියාගේ හඳහනේද ඇත. තවත් වසර 10කට පසු ආරම්භ වන ගුරුගේ මහ දසාවේදී ඉහත කී දියුනුව ආරම්භවනු ඇත. ජන්මියා ඉතා විශාල ධනයකට උරුම කම් කියන අතර වගා කටයුතු ආදියෙන් විෂාල දියුනුවක් ලැබේ.
කුජ සිකුරු සංයෝගයත් 7වැන්නධිපති 9 වැන්නේ සිටීමත් නිසා විවාහය ඉක්මනින් සිදුවේ. ස්ත්‍රීන්ට හසුවන ස්වාභාවය වැඩි බැවින් ස්ත්‍රියක් මුන ගැසුනු පමනින් විවාහය ගැන තීරන ගැනීමට ඉක්මන් නොවිය යුතුය.
කෝ මගේ එක

නැකැත් රාල;16654754 said:මිතුරන් අඩුය නමුත් ඉන්න මිතුරන් උසස් තමාට උදව් කල හැකි මට්ටමේ අයයි. මෙහි යෙදී ඇති අඩු ආයුෂ යෝගය හඳහනේ රවි බලවත් වීමත් ගුරුහංස යෝගයත් නිසා බොහෝ දුරට භංග වේ. නමුත් මේ නොවැම්බර් දෙවෙනිදා වන සෙනසුරු මාරුවත් සමගම ජන්මියාගේ 22 දේර්කානාධිපතියාගේ දසාව ආරම්භ වීමත් මේ හඳහනේ 64 වන නවාන්ෂකාධි පතියා වන සෙනසුරු කුටුම්භ ස්ථානයක් මෙන්ම මාරකස්ථානයක් වන 2වැන්නටද එම කාලයේම පැමිනීම ඉතාම අසුභය (අනියත මාරක අපලයකි.). විවාහය සාර්ථක වීමට ඉඩ අඩුය. වෙනත් ස්තීන් ආශ්‍රයට පෙලඹීමට ඉඩ ඇත.. නමුත් ජන්මියා ඉතා දියුනු වන ධනවත් වන හා ප්‍රසිද්ධ වන බව පෙනෙන්නට තිබේ.ඉහත පැවසු අපල කාලය 2018 ජූනි 25 දක්වාම පවතින අතර එයින් පසුව බොහෝ දියුනුවේ. සමාජයේ බොහෝ පිලිගත් කෙනෙක් බවට පත් වේ. ගුරුවෘතිය, ව්‍යාපාර හා ගිනුම් කරනයට සම්භන්ධව ඉහලට යා හැකිය.


