COKE, PEPSI වැනි SOFT DRINKS නැතුව බැරි උන් මෙහෙ වර

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    COKE, PEPSI වැනි SOFT DRINKS නැතුව බැරි උන් මෙහෙ වර

    ලංකාවේ උන්ට දැන් අමුතු ලෙඩක් හැදිලා තියෙනවානේ. ගොඩක් උන්ට මොනවා හරි හපද්දි තිබහට වතුර බිව්වට පෙවෙන්නේ නෑ නෑ වගේ. ඒ වෙනුවට Coke, Pepsi, 7up වගේ Cool Soft Drinks තමයි පෙවෙන්නේ. උඹලා නොදැන බිව්වට මෙව්වා නිතරම තියා කොහෙත්ම බොන්න හොඳ එව්වා නෙමෙයි. මෙන්න තියනවා මෙව්වා බොනකොට වෙන අතුරු ආබාධ. කියවලා හැදියල්ලා.

    fcivdf.jpg

    කියවලා වැදගත් උනා නම් කමෙන්‍ටුවක් දමා යනු.

    ඔබ සැමට බුදු සරණයි....!!!!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    palaweni bum eka magen. :)

    එල එල. බම්ප් නෙමෙයි කියවලා යමක් කමක් ඉගෙන ගනින්. ඔව්වා වලින් ඈත් වෙන එක ඇඟට ගුණයි.

    ජින්තුවා;16659623 said:
    awulak na mamanam bonne arakku :lol:

    ඔව් ඔව් බීහන්. උඹ කලින් දාලා තිබ්බේ වෙන කමන්ට් එකක් බං. ඒකටත් එක්ක කියන්න දෙයක් තියෙනවා. කෑවට බිව්වට අවුලක් නෑ. කාලා බීලා මැරුනත් අවුලක් නෑ. ඒත් විඳෝලා විඳෝලා මැරෙද්දි කොහොමද සැප ආහ්? එතකොට ලෙඩ ඇඳේදි හිතෙනවා අපරාදේ කියලා. :P:P

    :eek: bonnema dew eka ban. nawaththanna one

    නවත්තපල්ලා. ඒ වෙනුවට බීපන් කිරි පැකට්ස්, මයිලෝ. බොන්නම ඕනේ නම් ඔය වෙඩිමකට ගියාම ගසලා දාපන්, නැත්නම් ගෙට් එකකදි. ඒත් නිතරම බොන්න එපා බං ජීවිතේට ආදරේ නම්.

    Kavum wala thathwe kohameda??
    :dull::dull::rolleyes::rolleyes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඔව් ඔව් බීහන්. උඹ කලින් දාලා තිබ්බේ වෙන කමන්ට් එකක් බං. ඒකටත් එක්ක කියන්න දෙයක් තියෙනවා. කෑවට බිව්වට අවුලක් නෑ. කාලා බීලා මැරුනත් අවුලක් නෑ. ඒත් විඳෝලා විඳෝලා මැරෙද්දි කොහොමද සැප ආහ්? එතකොට ලෙඩ ඇඳේදි හිතෙනවා අපරාදේ කියලා. :P:P

    ow ban uba hari. dan sahenna bona eka adu karala tiyenne. issara daily gahuwa.. dannam sathiyata 2, 3 parak wage. ekath adu karala danna one :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජින්තුවා;16659657 said:
    ow ban uba hari. dan sahenna bona eka adu karala tiyenne. issara daily gahuwa.. dannam sathiyata 2, 3 parak wage. ekath adu karala danna one :)

    නවත්තපං බං. ඔව්වා බීලා ගන්න තාවකාලික ෆන් එකට වඩා බොන්න වියදම් කරන සල්ලි; කන්න බොන්න නැති සතෙක්ට, අසරණ මනුස්සයෙක්ට, ඉගෙන ගන්න පොතක් පතක් ගන්න සල්ලියක් නැති අහිංසක දරුවෙක්ට දීලා මුලු ජීවිත කාලේ පුරාවටම මතක්වෙන මතක් වෙන වාරයක් ගානේ සතු‍ටු වෙන්න පුලුවන් ෆන් එකක් ගන්න පුලුවන්. අනික ඒවා නැතත් බෝතලේට වහල් නොවී ෆන් ගන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා බං මේ ලෝකේ.
     
    • Like
    Reactions: rm1980

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නවත්තපං බං. ඔව්වා බීලා ගන්න තාවකාලික ෆන් එකට වඩා බොන්න වියදම් කරන සල්ලි; කන්න බොන්න නැති සතෙක්ට, අසරණ මනුස්සයෙක්ට, ඉගෙන ගන්න පොතක් පතක් ගන්න සල්ලියක් නැති අහිංසක දරුවෙක්ට දීලා මුලු ජීවිත කාලේ පුරාවටම මතක්වෙන මතක් වෙන වාරයක් ගානේ සතු‍ටු වෙන්න පුලුවන් ෆන් එකක් ගන්න පුලුවන්. අනික ඒවා නැතත් බෝතලේට වහල් නොවී ෆන් ගන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා බං මේ ලෝකේ.

    sirawata ban. :)
    pin karannath pina thiyenna one machan. nethnam kawadawath pinak karanna hithak pahala wenne ne :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sirawata ban. :)
    pin karannath pina thiyenna one machan. nethnam kawadawath pinak karanna hithak pahala wenne ne :yes:

    ඔව් මචං. ජීවිතේ අපි හිත හොඳින් කරන, දෙන පුංචිම පුන්චි දේකින් උනත් අසීමිත සතුටක් ලැබෙනවා බං. ඒ දේ මතක් වෙන වාරයක් වාරයක් ගානේ උනත් මාර විදිහකට සතුටක් දැනනවා හිතට. පිනට දහමට ලැදිවෙන්නේ කෙනෙක් පින් බල මහිමයක් තියෙනකොට තමයි බං. නැත්නම් පින් දහම් කරන්න, කුසල් ‍රැස් කරන්න හොඳටම හැකියාව ඇති ඇත්තෝ එහෙම නොකර නරුමයෝ වගේ මැරෙන්නේ නෑ කියලා හිතන් ජීවත් වෙන සමාජයක් පවතින්නේ නෑ බං.