wow, its so nice to have an online audience like you'll ... thank you.
ohh wow, coin magic is a little hard for me, my skinny hands is a nightmare![]()
and also u need flexible fingers 

how many guys in your team? I'm a bit good with cards too. I have a few friends I perform with. wanna meet up sometime?

try a smaller coin![]()
and also u need flexible fingers
I had a copy of DVD published by this awesome site.pretty cool tutorials.deleted it accidentally![]()
didnt u try a recovery option ? those stuff are valuable as gold....
ohh,didnt u try a recovery option ? those stuff are valuable as gold
I was busy with studies back thenContact magic Hashan.. He is a EK member too .... He will help you to improve your skills![]()






------Meya dan kohedha inne ?
-----Train eke athulata avilla karana deyak karanna. Train eken eliyata visi unoth auto magic penevi. Aho sapai kiyanna venne.
මුලින්ම කියන්න ඔනේ අපි trained / professional magicians ලනම් නෙවෙයි, බොහොම අමාරුවෙන් හොයාගත්ත පොත් සහ විඩියො බලල තමයි ඉගෙන ගත්තේ, අපේ අතේ වැරදි අනන්ත ඇති. එහෙම දේවල් දැක්කොත් නෝන්ඩි නොදා වැරැද්ද පෙන්නන්න . මොකද තාම අපි මේ ලොවෙත් නැති ශේශ්ත්රයට බැහැලා මාස 4රයි නමුත් ගෙදර ඉදන් වෙබ්කැම් එකෙන් යාලුවන්ට මහන්සිවෙලා ඉගෙන ගන්න මැජික් පෙන්නනවට වාඩා හොදයි කියලා හිතුන තව මනුස්සයෙක්ට නොමිලේම අපේ ලාවට වගේ තියන හැකියාවන් පෙන්නලා එයාලටත් පට්ට magical experience එකක් ජීවිතේට එකතු කරලා අපිත් එයාල ලබන තෘප්තියේන් චුට්ටක් ලබන එක.![]()
ආතල් එකට වගේ හිතුව ආපහු සිරා street magic ලංකාවට ගේන්න, කොටින්ම කිව්වොත් Strangersලට එහෙම නැත්තම් ජීවිතේට හම්බුනේ නැති අයට මැජික් Perform කරන්න.හැබැයි මැජික් කරන්න කස්ටියක් හොයාගන්න එකම තමයි මගේ experience එක අනුව සිරාම මැජික් එක මොකද ලංකාවේ කටිටිය හරි බයයි, අනන්ත චාටර් මම කාලා ඇති නමුත් මැජික් එක බැලුවට පස්සේ කොර වෙනවා .
![]()
පොඩි වීඩියො කෑල්ලක් හැදුවා ඔන්න මම බොහොම සරල විඩියො එඩිටින් ටූල් එකකින්, මූවි මේකර් කිව්වොත් හැමෝම දන්නවා ඇතිනේ ... බලන්නකෝ අපේ වැඩේ හොඳද නැද්ද කියලා. තව විඩියෝ වැඩ්ඩේක් විඩියො එකක් හදනවා, ඒකත් මම ඉවර උන ගමන් දාන්නම්. එහෙනම් ඔන්න බලන්නකෝ. කිව්වත් වගේ සිරා විඩියෝ එකක් ඉස්සරහට තව එනවා හොදේ, මේක නිකන් ඉන්න බැරි ගායට මම හදපු විඩියෝ එකක්
අම්මා ගහයි මැජික්........
සිරා බන් මන් ආසම සබ්ජෙක්ට් එකක් තමා....
ටික කාලයයි කිව්වා නේද පටන් අරන්. මේ ටික කාලෙට උබේ ප්රොෆොමන්ස් ෆට්ට බන්.
ෆට්ට මැජික් අනාගතයක් තියනවා උබට
සුබ පතනවා උබට සිරා මැජික් ඩයල් එකක් වෙන්න කියලා![]()
-----Train eke athulata avilla karana deyak karanna. Train eken eliyata visi unoth auto magic penevi. Aho sapai kiyanna venne.
තෑන්ක්ස් මචන්, බයවෙන්න එපා, මගේ අතින් තව පොරක් අල්ලගෙන හිටියේ... train එක අමර වේගෙන් ගියේ,Pattama Wadak machan
Keep it up!![]()
