2014 May 15 - ElaKiri Radio ! - Request Show with it's my style

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

එයාව එක්කන් යන්න එයාලගේ ගෙදරට යන්න පරක්කු වුනා බං :(
එහෙට යද්දි රෑ 9.45 වුනා
ඒ වෙලේට ඉතිං එයාව එලියට ගන්න බැහැනේ බං..
ඉතිං මම හංදියෙත් පොඩ්ඩක් දන්සල් වැදලා ගෙදර ආවා
ඒකට අඩ අඩ ඉන්නවා දැන් :(
ඉතිං හරිනේ,ඔබ වටේ ගිහිල්ල දෙගොඩ හරියේ ගෙවල් වලින් ගැල්ලමයි දෙයිද..:angry:
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අඩේ රේඩියෝ එක ඔන් කරන්න මතක් උනේ දැන් යකෝ
    මාව පිලිගනිං පැතුමෝ :angry::angry::angry:
    තො ගන්ජා ගහලද යකො උන්නෙ මෙච්චර වෙලා..ගන්ජා දන්සලකුත් වෑදලා වගෙ මට පෙන්නෙ:lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පිටරට ඉන්න අනාතයොන්ට කඩ්ඩ සිංදු දෙන්න එපා
    අපේ සිංහල සංස්කෘතියට ඒක ලොකු හානියක්
    සිංහලුනේ
    ඔබ මෙම විනාසය තවත් බලං සිටිනවාද?

    දැන් අර පොටෝ ගද්දි දිව ඇදේට යන අනාතයා දුවං එයි :rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අඩේ රේඩියෝ එක ඔන් කරන්න මතක් උනේ දැන් යකෝ
    මාව පිලිගනිං පැතුමෝ :angry::angry::angry:
    ‍තෝ බීලද..
    NfrWQdg.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    තො ගන්ජා ගහලද යකො උන්නෙ මෙච්චර වෙලා..ගන්ජා දන්සලකුත් වෑදලා වගෙ මට පෙන්නෙ:lol:
    බොනවා උනාට ඕවට නැත
    අනේ මන්දා බං
    මමත් කල්පනා කරේ මක්කැයි උනේ කියලා
    නිකං කම්මැලි නිසා කල්පනා කරේ සිංදුවක් දාගන්නවත් ඕනේ කියලා
    එතකොටයි මතක් උනේ යකෝ මේක රේඩියෝ ෂෝ එකක් නේද කියලා :dull::dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    බොනවා උනාට ඕවට නැත
    අනේ මන්දා බං
    මමත් කල්පනා කරේ මක්කැයි උනේ කියලා
    නිකං කම්මැලි නිසා කල්පනා කරේ සිංදුවක් දාගන්නවත් ඕනේ කියලා
    එතකොටයි මතක් උනේ යකෝ මේක රේඩියෝ ෂෝ එකක් නේද කියලා :dull::dull:
    නැන්දම්මා බැන්නද..:rolleyes: