A/L පාඩම් කරන්න හෙල්ප් එකක්

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,169
    876
    113
    ----- Hill City ----
    kiyanwata karapan malli.. physics lesson ekak iwara karapu gaman clz eke dena adala tutes karala iwara karapan aye next lession eka patan ganna kalin week eke.ganan goda gahaganna epa. mcq wala "line" eka allaganin..Dr rosa ge viwarana tika kiyawaganin.ICT nam mama karala naha... good luck...:)
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ay malli ict karanne aparadene oka chema karahan ok amaru naha ban
    uba course karanna gihima godak ewata chemistry illanawa

    sirwatama chemistry amaru naha

    වැරදි ආකල්ප :growl:

    තමන් කැමති දේ කරන්න ඕනේ, කාටවත් ඕනේ එක නෙවේ.
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    කෑප්ටන් Jack Sparrow;16661274 said:

    එල, කලින් කියන්න අමතක උනා, කොයි දේ කලත් ඉවර වෙනකන්ම කරන්න. බාගයක් කරලා ඇති වගේ හිතල නවත්තන්න එපා.
    මටත් හෙන ගේමක් දෙයක් වර වෙනකන් අදින එක. එත් කොහොම හරි කරනවා.
    මම කැම්පසුත් ආව හැබැයි.

    kiyanwata karapan malli.. physics lesson ekak iwara karapu gaman clz eke dena adala tutes karala iwara karapan aye next lession eka patan ganna kalin week eke.ganan goda gahaganna epa. mcq wala "line" eka allaganin..Dr rosa ge viwarana tika kiyawaganin.ICT nam mama karala naha... good luck...:)

    වැරදි ආකල්ප :growl:

    තමන් කැමති දේ කරන්න ඕනේ, කාටවත් ඕනේ එක නෙවේ.

    ra nidi maragena vade goda dagena apita result kiyapan machaN

    bump. මචං.. මාත් කරනවා.. ඔයාගේ සබ්ජෙක්ට් ටිකම තමයි.. එල එල..ත්‍රෙඩ් එක ගොඩක් වටිනවා.. තැන්ක්ස් කිව්වා..

    එල මචන්ලා.කොහොමහරි ගොඩ දාගන්න ඔනේ,බොහොම ස්තුතියි!!
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    physics nam padam karanna deyak na terum gatta and ganan haduwa bn anik ewa nam danne na,
    ඒ බන් උබ Physics වල කිසි දෙයක් පාඩම් කලේ නැද්ද ? උදා -ඇවගඩ්රෝ සංඛ්‍යාව කීයද කියලා පාඩම් කරන්නේ නැතිව එක මහා විශාල ගානක් කියලා විතරක් තේරුම් ගත්තම හරියන්නේ නෑනේ බන් . එහෙම නෙමේ මම උඹේ ප්‍රකාශය මෙහෙම නිවැරදි කරන්නම්. Physics වලදී අත්‍යවශ්‍ය සිද්දාන්තය/නියමය අවබෝදයෙන් මතකයේ රදවාගන්න. ඉන්පසු එහි යෙදීම් පිළිබද අභ්‍යාස කරන්න. කිසි විටෙකත් අභ්‍යාස කටපාඩම් කරන්න එපා . මේක තමා මගේ ක්‍රමය. මට මේ ක්‍රමෙන් A 1kලැබුන. මේකේ වැරදි තියෙන්නත් පුළුවන්.:lol:
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0

    Thank you :)

    එල මචන්

    Bump macho

    Thank you මචන් :)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Maths නම් nirosh chaminda sir and Dusthyantha Mahabanduge sir ගේ revision clz වලට ගිහින් sir'ලා කියන විදිහට මහන්සි වෙලා ගණන් හදපන්. දවසකට පැය 5ක් වත් අඩුම ගානේ පාඩම් කරපන්, ගණන් හදපන්, past papers කරපන්. Physic නම් ඉතින් samitha rathnayaka sir ගේ clz පලයන් tute clz එකටත් අනිවා පලයන්. මං IT කරේ නැ බං. මං කලේ chemisty. chemisty නම් කේ.සිරි.විතානගේ sir තමා. organic, industrial part නම් සුපිරියටම කලා sir. තාව clz ගොඩකට යන්න එපා බං. maths clz 2i physics 1i IT 1i පලයන්. අනිත් දවස් වල ගෙදර ඉදන් දවසට උපිරිම පැය ගානක් පාඩම් කරපන් බං. සිධාන්ත තේරුම් ගන්න බලපන් හැම වෙලේම. තේරෙන්නෙම නැත්තන් ගිරවා දාපන්. මෙටික කොලොත් නම් උබ 1 කෙන්ම් මොරටුව කොල්ලො. wish you all the best mchan..:rofl::rofl:
     
    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    hmm.. math 2nd shy thama giye. dan nam anthima masa 2ka neh. mama IT kale ne chem kale. me kale nam mama kale thanikarama papers karapu eka. dawas bedagannawa ek ek dawase ek ek welawe me me paper eka karanna one kiyala,, karala iwarawela 'vivarana' ekka wistharathmakawa balanawa. e wadeta nam welawa yanawa. eth dannethi aluth karunu ehema igena ganna puluwan.. anna e wage aluth karunak thiyena MCQ mama mark karagannawa,, math walanam thanikara ganan hada hada hitiye.. padam amathaka wenna dunnema ne. anthima dawasa wenakam mathakaya genichcha.. ewayeth paper time karala karanawa. ithiri wena prashnath wenama karala wiwarane balanawa. mama revision eke mula idanma wage hodata wada karagena awa. eka hinda mama kiyala thiyena widiyata wada karanna amaru wune ne. anika meka wisheshayen kiyanna ona.. dan nam prashnama wage karanna. theory balanna welawa nasthi karanna epa. dan thiyena theory danuma athi. theory danuma adu kiyala hithila theory padam karanna gaththoth e machan ube awasanawa thama. mata 1st shy BBC. kela wune theory balanna giya nisa and paper kale nathi nisa.. eka nisa me anthima kale godak prash na karanna.. prashnama kara kara hitapan. anthimata ubata mara practice ekak ay.. mama prashna karanna gaththe exam liyana awuruddata kalin awurudde december aga wage idan,, so uba wadeta bahinna gaththe dan nam tikak wela madi wewi.. bt prashnama karapan. prashnath eka padamakata adala ewa eka sareta kiyala nathuwa serama mix eke karapan
    all da best.. exam eka hodata liyapan.
     
    දැන් නන් pass papers කරන්න තමයි ඕන බන් , තව මාස 2යි තියෙන්නෙ කොල්ලො
    ඔන්න lokka ගෙ idea පාර

    එල.අදහස් වලට බොහොම ස්තුතියි!! :):)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එල.අදහස් වලට බොහොම ස්තුතියි!! :):)

    දැන් ඉතින් උබ අපේ සහෝදරවරුන් ගේ ගොඩක් අදහස් ගත්තනේ. ඉතින් යකෝ දන්නවත් computer එක off කරලා දාල ගිහින් පොතක් පතක් බලා ගනින් යකෝ :angry::angry:
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    දැන් ඉතින් උබ අපේ සහෝදරවරුන් ගේ ගොඩක් අදහස් ගත්තනේ. ඉතින් යකෝ දන්නවත් computer එක off කරලා දාල ගිහින් පොතක් පතක් බලා ගනින් යකෝ :angry::angry:

    මට තේරෙනවා මචෝ! රෑ වෙලා පොඩ්ඩක් ආවා comments ටික බලන්න.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    kiyanwata karapan malli.. physics lesson ekak iwara karapu gaman clz eke dena adala tutes karala iwara karapan aye next lession eka patan ganna kalin week eke.ganan goda gahaganna epa. mcq wala "line" eka allaganin..Dr rosa ge viwarana tika kiyawaganin.ICT nam mama karala naha... good luck...:)

    :yes: dr. rosage wiwarana nam iganaganna ayata loku udawwak. e poth balana eka nawaththanna ona dr.rosa tharamatama prashnayak hithin wiwaranaya karanna puluwan thathweta aawahama