Hero honda Glamer bike help

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් මාත් ඔහොම පරිප්පුවක් කෑව එක පාරක්. එදා නම් මම හිතා ගත්ත බස් එකේ ගෑටුවත් ඉන්දියන් නම් ගන්නෙ නෑ කියල. platina එකක් මන් අතින් හැප්පිලා මනුස්ස කමට ඔක්කොම හදල දෙන්න පොරොන්දු උනා. ෆොක් 2 ඇලොය්විල් මඩ්ගාඩ් තව මොනවද පොඩි කෑලි වගයක් දාන්න 30ක් !! මම ඉතින් පොරොන්දු උන හින්ද ගාන දීල අත පිහදාන් ආව එන්න. හිතපන් ඇලො විල් එකට විතරක් 10ක්. ඔව්වට ඔකුන්ට හෙන ගහනව!
    ඔක්කොටම වඩා උන්ගෙ පඩ ටොක් ටික තමා මට දිරෙව්වෙ නැත්තෙ. කබල් උනාට ඩුකාටි ගානට තියල කතා කරන්නෙ

    ඕවගෙ ෆෝක් දෙක ඇද ඇරල දාන්න පුලුවන් බන්.:dull: හරියට වැඩේ කලොත් ඔයිල් සීල් කේස් වෙන්නෑ. අපේ ගෙවල් ගාව අයිය ගාවට උස්සන් එනව හප්පගත්ත උන්. ඇද ඇරපුව නම් තාම කේස් එකක් නෑ.:rolleyes:

    අපිත් එක්ක ඉස්කෝලෙ ගිය එකෙක් ඉන්නව FZ එකක් තියන. ඒක ඇනගෙන ෆෝර්ක් ඇද අරින්න ගෙනව. බටේ සයිස් එක දැකල මට බයික් එකම එපාවුනා. :Pකාඩ් බෝඩ් වලින් හදල වගේ.:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුක්කු පැටිය කිව්ව වගේ පන්චිකාවත්තෙ රවුමක් දාපන් බන් මොකක්හරි හොයාගන්න පුලුවන් වෙයි. පම්ප් එක ක්ලීන් කරගන්න ට්‍රයි එකක් දාල බලපන් බන්. ඕක කාබ් කරන්න කලින් ගොඩ දාගත්තොත් වඩා හොඳයිනේ..:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වද්දෆාක් හීරෝ හොන්ඩා? :shocked:

    හැප්පිලා පච වෙච්චි බයික් එකකින් කෑළි ගනිං අම්මො ඕකෙ ඇන්ජිම එහෙම ලක්ස 10ක් 12ක් වෙනවා ඇතිනෙ :shocked::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පැටියා;16664050 said:
    වද්දෆාක් හීරෝ හොන්ඩා? :shocked:

    හැප්පිලා පච වෙච්චි බයික් එකකින් කෑළි ගනිං අම්මො ඕකෙ ඇන්ජිම එහෙම ලක්ස 10ක් 12ක් වෙනවා ඇතිනෙ :shocked::rofl:
    මල්ලි මේක රෝද දෙකේ ඇලියොන් එකක් වගේ :shocked::oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    මල්ලි මේක රෝද දෙකේ ඇලියොන් එකක් වගේ :shocked::oo:

    ඔව් අයියේ මේක රෝද දෙකේ ඇලියන් එකක වගේ තමයි පාර්ට්ස් වල ගණන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,418
    17,382
    113
    Auckland
    ඕවගෙ ෆෝක් දෙක ඇද ඇරල දාන්න පුලුවන් බන්.:dull: හරියට වැඩේ කලොත් ඔයිල් සීල් කේස් වෙන්නෑ. අපේ ගෙවල් ගාව අයිය ගාවට උස්සන් එනව හප්පගත්ත උන්. ඇද ඇරපුව නම් තාම කේස් එකක් නෑ.:rolleyes:

    අපිත් එක්ක ඉස්කෝලෙ ගිය එකෙක් ඉන්නව FZ එකක් තියන. ඒක ඇනගෙන ෆෝර්ක් ඇද අරින්න ගෙනව. බටේ සයිස් එක දැකල මට බයික් එකම එපාවුනා. :Pකාඩ් බෝඩ් වලින් හදල වගේ.:lol:

    ඇද අරින්න පුලුවන් කියල දන්නව මචන්.. ඒත් අර ගොතයාට එජන්ට්ගෙන්ම ජෙනුඉන් ජරාව දාලම ඕනෙ කිව්ව. ඉතින් උට ඕනෙ විදිටම හදල දුන්න. :dull:

    මල්ලි මේක රෝද දෙකේ ඇලියොන් එකක් වගේ :shocked::oo:

    යකෝ 50000ක් වෙනකොට ඇලියොන් එකේ එන්ජිමෙන් බාගයක්ම ගන්න පුලුවන්. එව්ව ගනන් බෑ බන් ඔච්චරවත් :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යකෝ 50000ක් වෙනකොට ඇලියොන් එකේ එන්ජිමෙන් බාගයක්ම ගන්න පුලුවන්. එව්ව ගනන් බෑ බන් ඔච්චරවත් :rofl:

    :dull::dull: කියල වැඩක් නෑ.මේක තනිකර මාෆියාවක් :angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇද අරින්න පුලුවන් කියල දන්නව මචන්.. ඒත් අර ගොතයාට එජන්ට්ගෙන්ම ජෙනුඉන් ජරාව දාලම ඕනෙ කිව්ව. ඉතින් උට ඕනෙ විදිටම හදල දුන්න. :dull:

    යකෝ 50000ක් වෙනකොට ඇලියොන් එකේ එන්ජිමෙන් බාගයක්ම ගන්න පුලුවන්. එව්ව ගනන් බෑ බන් ඔච්චරවත් :rofl:

    අපරාදෙ ඉතින් කරන්න දෙයක් නෑ.:( ඕවගේ රේස් පදින්නෑනෙ බන් ඇද ඇරිය කියල කේස් එකක් නෑ.:dull:

    කම්පැනි එව්වත් ජරාව තමා බන්. මේ හීරෝ හොන්ඩ උගෙ ආච්චිගෙ ගනන්. නිකමට හිතපන් එන්ජිමක් එහෙම කීයක් ව්යිද කියල.:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    Copy%20of%20Fi%20system1.jpg

    උබ ඔක්කොටම කලින් මල්ටිමිටරයක් තියල ECU එක චෙක් කරපන් :)

    ඔකේ මචං සෙන්සර් 5ක් එනවා ගලවන්න කලින් ඔය 5ම වැඩද කියල චෙක් කරපන් :lol::lol:

    ඉන්ජෙක්ටර් නොසැල් එකේ ලෙඩ එනවා අඩුයි බොහොම ලේසියෙන් එකේ කුණු හිරවෙලා නම් ක්ලියර් කරගන්න පුළුවන් ෆුවල් වෙනුවට තිනර් ලයින් එකක් දීලා නෙගටිවේ පොසිටිව් බැටරියෙන් දුන්නම චු කරනවා වගේ තිනර් ටික විදින්න ඕනි එලියට එච්චරයි විනාඩියක් කිල්ක් කරනවා වගේ කඩ කඩ පවර් දුන්නම ඇති. යකෝ කාර් එකේ නොසල් එකක් උනත් ඔබන්න පුළුවන් සයිස් හරි නම්

    ඔය ෆුවල් පම්ප් එක පන්චිකාවත්තේ ජානක එකේ හරි සකුරා එකෙක් හරි බලපන් ෆැක්ටරි ජෙනුඉන් දාන්න ඕනි ම නැහැ 4කට වගේ හොයාගන්න පුළුවන්.

    මචං ඕක කබුලේටර් කරාට වැඩ කරන්නේ නැහැ මයේ පුතේ ෆුවල් ඉන්ජෙක්ෂන් තියෙනකොට එන්ගින් එකේ වැකියුම් ප්‍රෙෂර් අඩු කරලා හදන්නේ. උබ ඕකට එස්ලෝන් බටෙන් මෙන්ෆ්ලොයිඩ් එක හදල දැම්මත් වැඩක් නැහැ මචං වැකියුම් ප්‍රෙෂර් වෙනස්. වෙනස් කරනවා නම් මචෝ හෙඩ් එකම තියන්න වෙනවා. අනික පෙට්‍රල් එක්ක සෙල්ලම් කරන්න එපා. ඕක වෙනස් කළා කියන්නේ මචෝ ECU සෙන්සර් ගලෝලා ඔක්කොම වෙනස් කරන්න වෙනවා. වයරින් එකට අත තියනවා කියන්නේ මචන් වයිෆ් එක්ක ත්‍රීසම් දානවා වගේ වැඩක් :baffled::baffled:

    බයික් එක ආපු ටෙක්නොලජි එක තියෙන්නම හදපන්. පෙටල් පප්මේ ලෙඩේ ඇත්තේ ඩුප්ලිකේට් එකක් දාපන් කෝකත් ඉන්දියන් නේ බන්. :P:P 5000ක් යාවි වැඩිම උනොත් :lol::lol:

    මචං උබ ඕක කබුරේටර් කරන්න හදනවා කියන්නේ හරියටම ලිංගික හර්පිස් තියෙනවා කියලා ඒක සනීප කරගන්න ප**ට ඇසිඩ් දාගන්නවා වගේ වැඩක්..
    තේරුනා නේ දැන් ? ඊට පස්සේ අතුරු ආබාධ වලට බෙහෙත් කරන්න ගිහිල්ලා සල්ලි ඔක්කොම යාවි ටික ටික පොඩි පොඩි ගණන් අන්තිමට බැලුවට බාසටයි බඩූ වලටයි ඔරිගීනල් පාර්ට් දෙකක් දාන සල්ලි ගිහිල්ලා

    මොලේ ඇතුව ලෙඩේ හරියට හොයලා අවශ්‍ය ඔරිගීනල් එක ගන්න සල්ලි නැත්නම් ඩුප්ලිකේට් එකක් අරගෙන දාපන් ඕවටද පාර්ට්ස් නැත්තේ :P:P

    මෙන්න කරන්න ඕනෑ දේ, කුකා ලෙසටම කියලා තියෙනවා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පැටියා;16665690 said:
    use and throw ද හීරො හොන්ඩා?
    පාට්ස් වෙනම ගත්තොත් බයික් දහයක් ගන්න ගාන යන ලයින් එකක් තියෙන්නෙ අපො :lol:
    මේකෙ හැම පාර්ට් එකකටම ඉරිඩියම් මිශ්‍රයි :shocked::dull: ඒකයි ස්පෙයා පාර්ට්ස් ඔච්චර ගනන්.අර අකුණු සන්නායක හොයන්නෙත් හීරෝ කොම්පැනියෙන්ලු :shocked:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බින්දු;16666005 said:
    :baffled::baffled: kattiya japan parts ganan kiwwata, mewa neh ganan :oo::oo::rofl::rofl:
    ආයෙත් අහල නියම සින්හලයෙක් වෙන්න උබත් අරන් පැදපන් :shocked: ඕකෙ ත්‍රොට්ල් බොඩි එක විතරක් 75000 :shocked::shocked::rofl: දවසක් මිකෑනික් කෙනෙක් කිව්වෙ කේබල් එක ඔයිල් කරද්දි :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ආයෙත් අහල නියම සින්හලයෙක් වෙන්න උබත් අරන් පැදපන් :shocked: ඕකෙ ත්‍රොට්ල් බොඩි එක විතරක් 75000 :shocked::shocked::rofl: දවසක් මිකෑනික් කෙනෙක් කිව්වෙ කේබල් එක ඔයිල් කරද්දි :)

    :shocked::shocked::shocked: ethakota oya serama amunala dan market eke thiyena gaanata denne kohomada? :rolleyes::rolleyes::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බින්දු;16666033 said:
    :shocked::shocked::shocked: ethakota oya serama amunala dan market eke thiyena gaanata denne kohomada? :rolleyes::rolleyes::rolleyes:
    වෙනම ඇසෙම්බල් කරල ගත්තොත් ඇලියොන් එකක ගානට කිට්ටු වෙනව :oo: ඒකතමා කිව්වෙ මේක ස්පෙයා පාර්ට්ස් මාෆියා එකක් කියල :angry::angry: එකෙක් රෙක්ටිෆයර් එකක් ගන්න ඇවිල්ල ඔයවගේම ගනන් කිව්ව මන් සර්විස් එකේ ඉන්දි :dull: පොර ඇහුව ඇයි ඔච්චර වැඩි කියල :rolleyes: අරූ කියනව ලගදි ඉදන් ගනන් වැඩි උනාලු :growl::growl: පොර ආපහු හැරිල ගියා :baffled: