අයියල පොඩි හෙල්ප් එකක් ඕනෙ...
මම මේ පාර university apply කලා.කරුමෙට Computer Datasheet එක fill කරද්දී O/L (A/L නෙමෙයි) index no එක දාන්න අමතක උනා.හැබැයි මගේ O/L result sheet එකේ copy ekak application එකත් එක්ක තියනව.
අද වැරැද්ද හදන්න UGC එකට ගියහම counter එකෙන් කිවුව O/L result sheet එක තියන නිසා අවුලක් නෑ කියල.වැරැද්ද හදන්න දුන්නේ නෑ.
මේක මගේ හිතට පොඩ්ඩක් අවුල් වගේ.මොකද මෙතෙන්දි වැරදුනොත් අවුරුදු 3ක මහන්සිය වතුරෙ නිසා.අනිත් එක ඕක computer එකෙන් නේද process කරන්නේ? එතෙන්දි reject වෙයිද?
මේකට මොකද කරන්න පුළුවන්?..මොකුත් නොකලොත් අවුලක් වෙයිද?....දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න...
thx...

eth ithin application eka balana eka matha balapanawa wede. hariyatama kiyanna bene - eka nisa ayith gihin aniwaryen ahanna. karanna puluwan hama dema karanna den neththam passe pasu thawenna wei.
..