කැම්පස් Datasheet help

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    බය වෙන්න එපා මලය. ඔය වගේ ඒවා උන් එච්චර ගණන් ගන්නේ නෑ. Application එක විසි කරලා දාන්නේ නෑ :rolleyes: මගේ application එකේ documents වගයක් අඩුවෙලා උන් මට කියල එව්වා ඒ ටික එවන්න කියල.වෙලාවක් තියෙනවනම් ආයේ ගිහින් බලපන්. නැත්නම් හිත කලබල කරගන්නේ නැතුව හිටු :frown: :)
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    ඉස්සෙල්ලම කියන්න ඕන දේ තමා මචන් සිංහලෙන් තියන ඕකවත් හරියට පුරවා ගන්න බැරි නම් වගකිවයුතු රාජකාරියක් කොහොම කරාවිද? මීට පස්සේ වත් සැලකිලෙන් ඕවගේ දේවල් කරන්න ඉගෙන ගත්තොත් උබේ ජිවිතයට හොඳයි . මෙන්න දැන් පිළිතුර - අව්ලක් නෑ. UGC එක ඔය හේතුවට උඹව reject කරන්නේ නෑ . අදාල ලකුණු මට්ටම තිබේ නම් උඹ ගොඩ .
     
    අයියල පොඩි හෙල්ප් එකක් ඕනෙ...

    මම මේ පාර university apply කලා.කරුමෙට Computer Datasheet එක fill කරද්දී O/L (A/L නෙමෙයි) index no එක දාන්න අමතක උනා.හැබැයි මගේ O/L result sheet එකේ copy ekak application එකත් එක්ක තියනව.

    අද වැරැද්ද හදන්න UGC එකට ගියහම counter එකෙන් කිවුව O/L result sheet එක තියන නිසා අවුලක් නෑ කියල.වැරැද්ද හදන්න දුන්නේ නෑ.
    මේක මගේ හිතට පොඩ්ඩක් අවුල් වගේ.මොකද මෙතෙන්දි වැරදුනොත් අවුරුදු 3ක මහන්සිය වතුරෙ නිසා.අනිත් එක ඕක computer එකෙන් නේද process කරන්නේ? එතෙන්දි reject වෙයිද?

    මේකට මොකද කරන්න පුළුවන්?..මොකුත් නොකලොත් අවුලක් වෙයිද?....දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න... :(
    thx...

    පිස්සුද කොල්ලො උඹගෙ app එකනම් reject වෙන්නෙ නැ .......ඔක එතරම් බරපතල වැරදක් නෙමෙ.......:):)

    අපි මෙව ගැන ත්‍රෙඩ් දාගෙන එලකිරියෙ උන් දැනුවත් කලා ...කොහෙද උබල ඒවා බලන එකක් යැ :(:(:( ........එලකිරියෙ එවුන් ට ඉතින් BUMP එකක් දාන්න හිතෙන්නෙත් +18 කියල දැම්මොත් විතරනෙ:P:(:(:(:growl::growl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1612205
     
    Last edited:
    ow mage yaluwo dennekta ewwa,math godak cl gathtyhama thamai anz kale bn...thawa nmbr wagayak thibuna,eth man laga ewa na dan,1919n illaganin.UGC eke 4n anz kalath gahanna wage kathawa un,ewa ganan ganna epa..ube case eka awlak naththan form 1 ewana 1k na.kokatath liyumak dena wade ehema balapan..liyime copiyakuth thiyaganin..

    University Entrance & Admission

    Senior Assistant Secretary

    (Academic Affairs)
    Mrs. WMCP Godage
    011 2692517
    011 2691678
    Senior Assistant Secretary

    (University Admissions)
    Mrs. SN Palangasinghe
    011 2692978
    011 2691678

    Senior Assistant Secretary
    (Academic Affairs)
    Mrs. CJ Wijesinghe
    011 2698180
     
    Assistant Secretary
    Mrs. GMNS Ranaweera
    011 2678731

    Assistant Secretary
    Mrs. SAK Wijewardena
    011 2693225
    011 2692517

    **************************

    UGC Contact Details

    Telephone Local:
    011 2-695301 , 0112-695302
    , 0112-692357

    Tel Foreign:
    +94 11 2695301 , +94 11 2695302
    Fax :
    0112-688045 +94 11 2688045
    E-mail :
    [email protected] [email protected]
    Web:
    http://www.ugc.ac.lk/
    Address:
    University Grants Commission,
    Ward Place,
    Colombo 07.
    Sri Lanka.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    ඔච්චර අමතක වෙනවනම් කැප්පස් ගිහින් කොහොමෙයි බං ඩිග්රි එක කරන්නෙ :shocked::shocked::shocked:
    kalabaleta amathaka una bn...:no:

    බය වෙන්න එපා මලය. ඔය වගේ ඒවා උන් එච්චර ගණන් ගන්නේ නෑ. Application එක විසි කරලා දාන්නේ නෑ :rolleyes: මගේ application එකේ documents වගයක් අඩුවෙලා උන් මට කියල එව්වා ඒ ටික එවන්න කියල.වෙලාවක් තියෙනවනම් ආයේ ගිහින් බලපන්. නැත්නම් හිත කලබල කරගන්නේ නැතුව හිටු :frown: :)
    thx aiye!...kokatath gihin balanawa...:)

    thx..

    ඉස්සෙල්ලම කියන්න ඕන දේ තමා මචන් සිංහලෙන් තියන ඕකවත් හරියට පුරවා ගන්න බැරි නම් වගකිවයුතු රාජකාරියක් කොහොම කරාවිද? මීට පස්සේ වත් සැලකිලෙන් ඕවගේ දේවල් කරන්න ඉගෙන ගත්තොත් උබේ ජිවිතයට හොඳයි . මෙන්න දැන් පිළිතුර - අව්ලක් නෑ. UGC එක ඔය හේතුවට උඹව reject කරන්නේ නෑ . අදාල ලකුණු මට්ටම තිබේ නම් උඹ ගොඩ .
    kalabaleta waraddak thamai une..:(
    meka apahu gihilla ahanakan mage hithata nidahasak na...:no:

    ජේමිස්බන්ඩා007;16667225 said:
    පිස්සුද කොල්ලො උඹගෙ app එකනම් reject වෙන්නෙ නැ .......ඔක එතරම් බරපතල වැරදක් නෙමෙ.......:):)

    අපි මෙව ගැන ත්‍රෙඩ් දාගෙන එලකිරියෙ උන් දැනුවත් කලා ...කොහෙද උබල ඒවා බලන එකක් යැ :(:(:( ........එලකිරියෙ එවුන් ට ඉතින් BUMP එකක් දාන්න හිතෙන්නෙත් +18 කියල දැම්මොත් විතරනෙ:P:(:(:(:growl::growl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1612205
    thx aiye!..thread eka dakke nane mama kalin..:(

    original result sheet ekada yawwe?
    na..photo copy ekak, vice principalgen certify karala yawwe...

    ජේමිස්බන්ඩා007;16668249 said:
    University Entrance & Admission

    Senior Assistant Secretary

    (Academic Affairs)
    Mrs. WMCP Godage
    011 2692517
    011 2691678
    Senior Assistant Secretary

    (University Admissions)
    Mrs. SN Palangasinghe
    011 2692978
    011 2691678

    Senior Assistant Secretary
    (Academic Affairs)
    Mrs. CJ Wijesinghe
    011 2698180
     
    Assistant Secretary
    Mrs. GMNS Ranaweera
    011 2678731

    Assistant Secretary
    Mrs. SAK Wijewardena
    011 2693225
    011 2692517

    **************************

    UGC Contact Details

    Telephone Local:
    011 2-695301 , 0112-695302
    , 0112-692357

    Tel Foreign:
    +94 11 2695301 , +94 11 2695302
    Fax :
    0112-688045 +94 11 2688045
    E-mail :
    [email protected] [email protected]
    Web:
    http://www.ugc.ac.lk/
    Address:
    University Grants Commission,
    Ward Place,
    Colombo 07.
    Sri Lanka.

    thx machan!....