sirada ban? kohomada active karanne?යකෝ 890 ට මොබිටෙල් දෙනව 14GB. ඔක්කොම 1000යි එන්නෙ බිල .කවුද යකෝ හච් ගන්නෙ ..
යකෝ 890 ට මොබිටෙල් දෙනව 14GB. ඔක්කොම 1000යි එන්නෙ බිල .කවුද යකෝ හච් ගන්නෙ ..

පැටියා;16665572 said:වවුලන්ට දෙන පැකේජ් එකද (day time 7GB night 7GB)?
මම නම් හච් 12GB දවස පුරාම පාවිච්චි කරන්න පුුලුවන් 1100 with tax![]()

ඒ විතරක් නෙවෙයි උන්ගේ දැන්වීම බලපන්කො. දවල් 7 යි රෑ 7 යි තියෙන්නේ "ෆ්රී ඩේටා බන්ඩ්ල්" කියල. ඒ කියන්නේ ඒවා දෙන්නේ නොමිලේ. මම උන්ට ඊ මේල් එකකුත් යැවුවා හැබැයි උත්තර නෑ
Dear Mobitel
On your website, in the post paid internet connection page, you have mentioned the prices and then "Free data bundle." When we pay LKR590+taxes, if we get 4 gb + 5gb data day and night respectively, and IF IT IS FREE, then what are we getting for the money we are paying? Isn't that data what we BUY? Isn't that what we PAY FOR?
And then you mention "excess data." So if the 6gb is "free data bundle," and the rest is "excess data," what are we paying for? What is our merchandise?
Please let your higher ranks know that the people are educated enough to understand your sinister tricks.
Thank You

sirada ban? kohomada active karanne?