මගෙත් පලවෙනි love 1,කෙල්ලගේත් පලවෙනි එක..මං 7 වසරේ විතර ඉදන් අදුරනව...වලිත් ගිහින් තියනවා,නවතින්නම වගේ ලොකුවටම...එත් ඉතින් අය ශේප්.....
![]()
kellekge first love ekak lesiyata nathi wen na bn.nathi kara ganneth na.
congratz macho!

කෙල්ලන්ට පලවෙනි love එක අමතක කරන්න බැරි කතාව මාත් අහල තියනවා....තෑන්ක්ස් සහෝ...

නොදකින්...හැම එකාම තෝ වගේ නෑ......![]()
මම වැරදි හිතකින් කිවුවා නෙමෙ මට මෙ පොස්ට් එක දැක්කාහම හිතුනෙ අවුරු5 ඇතුලත මොනතරම් දෙවල් වෙන්න පුලුවන්ද?
ජිවිතෙකසාදයක් කර ගන්න එක අවුරුදු 5ක ඉදලා ඇගිලි ගැනලා කර ගන්න බැහැ බන් අද කාලෙ මොකාවත් විශ්වාස කරන්න බැහැමම වැරදි හිතකින් කිවුවා නෙමෙ මට මෙ පොස්ට් එක දැක්කාහම හිතුනෙ අවුරු5 ඇතුලත මොනතරම් දෙවල් වෙන්න පුලුවන්ද?
ජිවිතෙ

නෑ නෑ බන් එහෙම අව්ලක් නෑ...දැනටත් 5යි කීවම මගේ යාළුවොත් පුදුම වෙනවා වෙලාවකට...

උබට මමත් සුබ පතනවා මට හිතුන දේ කිවුවෙ බන් උබට අපහාසයකට හො හිත් රිදවන්න නෙමෙනෑ නෑ බන් එහෙම අව්ලක් නෑ...දැනටත් 5යි කීවම මගේ යාළුවොත් පුදුම වෙනවා වෙලාවකට...
![]()

ලස්සන අනාගතේකට සුභ පැතුම් මචන්...
18 වෙන්න තව අවුරුදු 5ක් තියේද?![]()

කෙල්ලගේ තාත්තා කියනවනේ 18 වෙනකන්ම ඉන්න කියල...

අවුරුදු 05 ක් හිටිය වගේ මැරෙනකල්ම ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා..
![]()

උබට මමත් සුබ පතනවා මට හිතුන දේ කිවුවෙ බන් උබට අපහාසයකට හො හිත් රිදවන්න නෙමෙ![]()

අවුරුදු 05 ක් හිටිය වගේ මැරෙනකල්ම ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා..
![]()
bandinne nethuwa![]()

හදිස්සි නම් නෑ බන්..නිකන් ගණන් හදල බැලුවේ...
23 හමාරක් විතර....කැම්පස් එකේ තව අවරුදු 3යි....ගේ හදන්න එහෙමත් ඕන බන්....
![]()
නියමයි මචො... සේරම වැඩ සම්පූර්ණ කරල අනාගත ජීවිතෙත් සාර්ථක කර ගන්න... ජය වේවා...

ස්තුතියි යාලුවා....