අදට 5යි.....

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr

    :lol::lol::lol: මගෙත් පලවෙනි love 1,කෙල්ලගේත් පලවෙනි එක..මං 7 වසරේ විතර ඉදන් අදුරනව...වලිත් ගිහින් තියනවා,නවතින්නම වගේ ලොකුවටම...එත් ඉතින් අය ශේප්.....:):)

    kellekge first love ekak lesiyata nathi wen na bn.nathi kara ganneth na.
    congratz macho!​
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    kellekge first love ekak lesiyata nathi wen na bn.nathi kara ganneth na.
    congratz macho!​

    :yes::yes::yes::yes: කෙල්ලන්ට පලවෙනි love එක අමතක කරන්න බැරි කතාව මාත් අහල තියනවා....තෑන්ක්ස් සහෝ...:):)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නොදකින්...හැම එකාම තෝ වගේ නෑ...... :frown::frown:

    කසාදයක් කර ගන්න එක අවුරුදු 5ක ඉදලා ඇගිලි ගැනලා කර ගන්න බැහැ බන් අද කාලෙ මොකාවත් විශ්වාස කරන්න බැහැ:(මම වැරදි හිතකින් කිවුවා නෙමෙ මට මෙ පොස්ට් එක දැක්කාහම හිතුනෙ අවුරු5 ඇතුලත මොනතරම් දෙවල් වෙන්න පුලුවන්ද?:P ජිවිතෙ
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    කසාදයක් කර ගන්න එක අවුරුදු 5ක ඉදලා ඇගිලි ගැනලා කර ගන්න බැහැ බන් අද කාලෙ මොකාවත් විශ්වාස කරන්න බැහැ:(මම වැරදි හිතකින් කිවුවා නෙමෙ මට මෙ පොස්ට් එක දැක්කාහම හිතුනෙ අවුරු5 ඇතුලත මොනතරම් දෙවල් වෙන්න පුලුවන්ද?:P ජිවිතෙ

    :):):) නෑ නෑ බන් එහෙම අව්ලක් නෑ...දැනටත් 5යි කීවම මගේ යාළුවොත් පුදුම වෙනවා වෙලාවකට...:yes::yes::yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :):):) නෑ නෑ බන් එහෙම අව්ලක් නෑ...දැනටත් 5යි කීවම මගේ යාළුවොත් පුදුම වෙනවා වෙලාවකට...:yes::yes::yes:
    උබට මමත් සුබ පතනවා මට හිතුන දේ කිවුවෙ බන් උබට අපහාසයකට හො හිත් රිදවන්න නෙමෙ:)
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ලස්සන අනාගතේකට සුභ පැතුම් මචන්... :)

    18 වෙන්න තව අවුරුදු 5ක් තියේද? :P

    ස්තුතියි යාළුවා....:):) කෙල්ලගේ තාත්තා කියනවනේ 18 වෙනකන්ම ඉන්න කියල...:P:P:P:lol::lol:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අවුරුදු 05 ක් හිටිය වගේ මැරෙනකල්ම ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා..
    :):):):):)
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    උබට මමත් සුබ පතනවා මට හිතුන දේ කිවුවෙ බන් උබට අපහාසයකට හො හිත් රිදවන්න නෙමෙ:)

    එල එල කොල්ලෝ...:):)
    අවුරුදු 05 ක් හිටිය වගේ මැරෙනකල්ම ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා..
    :):):):):)

    තෑන්ක්ස් සහෝ...

    bandinne nethuwa :shocked:

    :shocked::shocked::shocked::shocked::lol::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :):)

    හදිස්සි නම් නෑ බන්..නිකන් ගණන් හදල බැලුවේ...:):)

    23 හමාරක් විතර....:P:P කැම්පස් එකේ තව අවරුදු 3යි....ගේ හදන්න එහෙමත් ඕන බන්....:(:(

    නියමයි මචො... සේරම වැඩ සම්පූර්ණ කරල අනාගත ජීවිතෙත් සාර්ථක කර ගන්න... ජය වේවා...
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    නියමයි මචො... සේරම වැඩ සම්පූර්ණ කරල අනාගත ජීවිතෙත් සාර්ථක කර ගන්න... ජය වේවා...

    :yes::yes::yes::yes:ස්තුතියි යාලුවා....