Hard EKata Kela Una

vegaz

Active member
  • Jun 11, 2011
    186
    48
    28
    Colombo
    me program eka download karala iso eken cd ekak burn karaganna.

    http://downloads.sourceforge.net/gparted/gparted-live-0.18.0-2-i486.iso

    eta passe cd eken boot karala, partition table eka delete karala apahu create karanna.

    elangata paartition create karanna ntfs format eken.
    try karala balanna.

    check karanna one hard disk eka witharak connect karala live cd eken boot karanna.

    poddak bios ekath check karala balanna hard eka detect karalada kiyala.
    bios detect karala naththam loku awlak.

    Hope this will help machan.:)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubata machan partition software ekak dagena tamai oka hadanna wenne...best partition softwares download karagena try karapan...
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"

    ලිද මේ තියෙන්නෙ උබේ WD 1TB එක සොන්ටල් :D :D :D

    5597622.jpg


    6518667_f520.jpg


    hdd.jpg


    5597721.jpg

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    අපේ උන් උපදෙස් දීලා තියෙන්නේ ඔය ගමකට..... :D

    ඒවා වැඩ නොකරා නම් ඉතින් ඕක වොරන්ටි ඈතිනේ..... වොරන්ටි වලට මාරු කරගනින්..... :yes:

    මොකක්ද හාඩ් එකේ බ්‍රෑන්ඩ් එක සහ කොහෙන්ද ගත්තේ.......?? :rolleyes:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    අපේ උන් උපදෙස් දීලා තියෙන්නේ ඔය ගමකට..... :D

    ඒවා වැඩ නොකරා නම් ඉතින් ඕක වොරන්ටි ඈතිනේ..... වොරන්ටි වලට මාරු කරගනින්..... :yes:

    මොකක්ද හාඩ් එකේ බ්‍රෑන්ඩ් එක සහ කොහෙන්ද ගත්තේ.......?? :rolleyes:

    e upadase ekak wath wadakare na. gatte HK No Warranty Refund Eka gatta. Meka Free dan :dull::dull: