lassana wagema thamai bn sarath.....monday gihilla balanawa mokada wenne kiyala...
thx for the help machan!!![]()
ජය වේවා....බයවෙන්න එපා..ඕක හරියයි...



lassana wagema thamai bn sarath.....monday gihilla balanawa mokada wenne kiyala...
thx for the help machan!!![]()



මගේ application එකේ documents වගයක් අඩුවෙලා උන් මට කියල එව්වා ඒ ටික එවන්න කියල.වෙලාවක් තියෙනවනම් ආයේ ගිහින් බලපන්. නැත්නම් හිත කලබල කරගන්නේ නැතුව හිටු

අයියල පොඩි හෙල්ප් එකක් ඕනෙ...
මම මේ පාර university apply කලා.කරුමෙට Computer Datasheet එක fill කරද්දී O/L (A/L නෙමෙයි) index no එක දාන්න අමතක උනා.හැබැයි මගේ O/L result sheet එකේ copy ekak application එකත් එක්ක තියනව.
අද වැරැද්ද හදන්න UGC එකට ගියහම counter එකෙන් කිවුව O/L result sheet එක තියන නිසා අවුලක් නෑ කියල.වැරැද්ද හදන්න දුන්නේ නෑ.
මේක මගේ හිතට පොඩ්ඩක් අවුල් වගේ.මොකද මෙතෙන්දි වැරදුනොත් අවුරුදු 3ක මහන්සිය වතුරෙ නිසා.අනිත් එක ඕක computer එකෙන් නේද process කරන්නේ? එතෙන්දි reject වෙයිද?
මේකට මොකද කරන්න පුළුවන්?..මොකුත් නොකලොත් අවුලක් වෙයිද?....දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න...
thx...




........එලකිරියෙ එවුන් ට ඉතින් BUMP එකක් දාන්න හිතෙන්නෙත් +18 කියල දැම්මොත් විතරනෙ




ow mage yaluwo dennekta ewwa,math godak cl gathtyhama thamai anz kale bn...thawa nmbr wagayak thibuna,eth man laga ewa na dan,1919n illaganin.UGC eke 4n anz kalath gahanna wage kathawa un,ewa ganan ganna epa..ube case eka awlak naththan form 1 ewana 1k na.kokatath liyumak dena wade ehema balapan..liyime copiyakuth thiyaganin..
kalabaleta amathaka una bn...ඔච්චර අමතක වෙනවනම් කැප්පස් ගිහින් කොහොමෙයි බං ඩිග්රි එක කරන්නෙ![]()

thx aiye!...kokatath gihin balanawa...බය වෙන්න එපා මලය. ඔය වගේ ඒවා උන් එච්චර ගණන් ගන්නේ නෑ. Application එක විසි කරලා දාන්නේ නෑමගේ application එකේ documents වගයක් අඩුවෙලා උන් මට කියල එව්වා ඒ ටික එවන්න කියල.වෙලාවක් තියෙනවනම් ආයේ ගිහින් බලපන්. නැත්නම් හිත කලබල කරගන්නේ නැතුව හිටු
![]()
![]()

thx..bump..
kalabaleta waraddak thamai une..ඉස්සෙල්ලම කියන්න ඕන දේ තමා මචන් සිංහලෙන් තියන ඕකවත් හරියට පුරවා ගන්න බැරි නම් වගකිවයුතු රාජකාරියක් කොහොම කරාවිද? මීට පස්සේ වත් සැලකිලෙන් ඕවගේ දේවල් කරන්න ඉගෙන ගත්තොත් උබේ ජිවිතයට හොඳයි . මෙන්න දැන් පිළිතුර - අව්ලක් නෑ. UGC එක ඔය හේතුවට උඹව reject කරන්නේ නෑ . අදාල ලකුණු මට්ටම තිබේ නම් උඹ ගොඩ .


thx aiye!..thread eka dakke nane mama kalin..ජේමිස්බන්ඩා007;16667225 said:පිස්සුද කොල්ලො උඹගෙ app එකනම් reject වෙන්නෙ නැ .......ඔක එතරම් බරපතල වැරදක් නෙමෙ.......
අපි මෙව ගැන ත්රෙඩ් දාගෙන එලකිරියෙ උන් දැනුවත් කලා ...කොහෙද උබල ඒවා බලන එකක් යැ........එලකිරියෙ එවුන් ට ඉතින් BUMP එකක් දාන්න හිතෙන්නෙත් +18 කියල දැම්මොත් විතරනෙ
http://www.elakiri.com/forum/showthread.php?t=1612205

na..photo copy ekak, vice principalgen certify karala yawwe...original result sheet ekada yawwe?
ජේමිස්බන්ඩා007;16668249 said:University Entrance & Admission
Senior Assistant Secretary
(Academic Affairs)
Mrs. WMCP Godage
011 2692517
011 2691678
Senior Assistant Secretary
(University Admissions)
Mrs. SN Palangasinghe
011 2692978
011 2691678
Senior Assistant Secretary
(Academic Affairs)
Mrs. CJ Wijesinghe
011 2698180
Assistant Secretary
Mrs. GMNS Ranaweera
011 2678731
Assistant Secretary
Mrs. SAK Wijewardena
011 2693225
011 2692517
**************************
UGC Contact Details
Telephone Local:
011 2-695301 , 0112-695302
, 0112-692357
Tel Foreign:
+94 11 2695301 , +94 11 2695302
Fax :
0112-688045 +94 11 2688045
E-mail :
[email protected] [email protected]
Web:
http://www.ugc.ac.lk/
Address:
University Grants Commission,
Ward Place,
Colombo 07.
Sri Lanka.