Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ඊයේ පෙරේදා දවස් දෙක තුනේම වෙසක් එකට හතර අතේ දුවල,කොල්ලෝ කුරුට්ටන් එක්ක දන්සල් ගානේ තහඩු ගලෝගෙන රිංගල පෙරහැරවල් බලල හිටගෙන ඉඳල හරිම මහන්සියි:baffled:.ඒ හින්දම අද ගෙදරට වෙලා ඉන්ඩ තීරණය කලා.කේන්දර 2 ක් විතර අද බලල දෙමු නේද නැකතෝ?:dull:

    ඔව් මමත් දෙක දෙක ගන්නවා
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    XXXX February XX
    2.35 p.m.
    sri jayawardanapura hospital

    rakiyawa,wife,lamai,future status(salli,vaahana,ida kadam labenawada) gena machan wisthara ona..

    ඉතාම දියුනුවකට පත්වන චරිතයකි. නමුත් තරමක මුදල් කෙරෙහි තන්හාවක් ඇති කෙනෙකි. දෙමාපියන්ගෙන් දායාද ලැබේ. මේ හඳහනේ පහත සඳහන් යෝග දකින්නට ලැබේ. එයින්ම මේ හඳහන කෙතරම් බලවත් දැයි සිතා ගත හැක.

    මාලවී නම් මහා පුරුෂ යෝගය
    අමලා යෝගය
    දාමිනි යෝගය
    චාමර යෝගය
    සන්ඛ යෝගය
    සාධු යෝගය
    රාජ සම්භන්ධ යෝග 3ක්

    වයස අවුරුදු 35 වන විට ජීවිතය ස්ථාවර කරගන්න අතර ධනවතෙක් බලවතෙක් ලෙස ප්‍රසිද්ධියට පත් වේ.. විවාහයට නම් තරමක් සුභ නැත කුජ සතුරුව ලග්න ගත වීම නිසා හඳහන් ගලපා විවාහ නොවුනොත් ගැටලු ඇති විය හැක. ලැබෙන බිරිඳ ගෙන්ද දෑවැදි ලැබේ.

    තමාට වඩා බාල පිරිමි සහෝදරයන්ට පල නැත. විවාහයෙන් පසු දියනියන් ලැබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ජන්ම ඒරාෂ්ඨක්යේ අවසන් වෙමින් පවතින් නිසා තරමක් සැලකිලිමත් වියයුතුය 2015-2017 පෙබරවාරි දක්වා සෙනසුරුගේ ගමන් මග ජන්මියාට එතරම් හිතකර නැත. මේ පිලිබඳව අව්ධානයෙන් සිටින්න..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    @ නැකැත්රාල......
    තෝ ෆෝන් එකට ආන්සර් කරන්නේ නැත්තෙ මොකද කියපිය පුබ්බඩයා..........

    සොරි වෙන්න ඕන අයියියන්ඩි. දවස්ම පාරේ හිටියේ. හඳහන් බලන්නෙත් නැතුව ගියා වටිනා කියන පුස්කොලයක් හොයාගෙන.. ඔබා මා ඇමතුවා මට ඇසුනේ නැත. දැන් ටිකකට කලින් ගෙදර ආවේ.:(
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;16665758 said:
    ඉතාම දියුනුවකට පත්වන චරිතයකි. නමුත් තරමක මුදල් කෙරෙහි තන්හාවක් ඇති කෙනෙකි. දෙමාපියන්ගෙන් දායාද ලැබේ. මේ හඳහනේ පහත සඳහන් යෝග දකින්නට ලැබේ. එයින්ම මේ හඳහන කෙතරම් බලවත් දැයි සිතා ගත හැක.

    මාලවී නම් මහා පුරුෂ යෝගය
    අමලා යෝගය
    දාමිනි යෝගය
    චාමර යෝගය
    සන්ඛ යෝගය
    සාධු යෝගය
    රාජ සම්භන්ධ යෝග 3ක්

    වයස අවුරුදු 35 වන විට ජීවිතය ස්ථාවර කරගන්න අතර ධනවතෙක් බලවතෙක් ලෙස ප්‍රසිද්ධියට පත් වේ.. විවාහයට නම් තරමක් සුභ නැත කුජ සතුරුව ලග්න ගත වීම නිසා හඳහන් ගලපා විවාහ නොවුනොත් ගැටලු ඇති විය හැක. ලැබෙන බිරිඳ ගෙන්ද දෑවැදි ලැබේ.

    තමාට වඩා බාල පිරිමි සහෝදරයන්ට පල නැත. විවාහයෙන් පසු දියනියන් ලැබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ජන්ම ඒරාෂ්ඨක්යේ අවසන් වෙමින් පවතින් නිසා තරමක් සැලකිලිමත් වියයුතුය 2015-2017 පෙබරවාරි දක්වා සෙනසුරුගේ ගමන් මග ජන්මියාට එතරම් හිතකර නැත. මේ පිලිබඳව අව්ධානයෙන් සිටින්න..

    000204AE.gif
     
    Aug 18, 2011
    6,147
    788

    :lol::lol::lol: ඔව් ඔව් මූ අමු කුණා :lol::lol::lol:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    මොන මගුලක් ඇතිද දන්නේ නැහැ
    පුලුවන්නම් බලලා කියපන්කෝ
    1987.02.05
    16:43
    Colombo:):)

    ධර්ම කර්මාධිපති රාජ යෝගය භාග්‍යස්ථානයේ පිහිටා තිබීමත් හඳහන වර්ගෝත්තම ස්වාභාවයෙන් පිහිටා තිබීම නිසා ජන්මියා ඉතා දියුනුවට පත්වෙන කෙනෙකි. තම පවුලේ හා ඥාතීන් අතර ඉහල තත්වයක් ලබාගනී.. පවුලේ අය අතර ප්‍රධාන තැන හිමිවේ. නිතර ඇවිදින සමාජයේ ගැවසෙන හා කාර්මික අන්ෂයට අදාල රැකියාවක් කිරිම යෝග්‍යයි.. දැනට ගත කරන කුජ මහ දශාව ජන්මියාට බොහෝ හිතකරය.. ජන්මියාව දියුනුව කරා ගෙනයයි. 2019 වන විට ජන්මියා දැන් සිටිනවාට වඩා බොහෝ දියුනුවට පත්වනු ඇත. ලබන මස 20න් පසුව නැග්ම ආරම්භවේ..

    විවාහයේ දි ජන්මියා බිරිඳව ඩොන්ට් කෙයාර් කිරිම එහෙම නැතිනම් බිරිඳව පහත් කර සලකන ගතියක් තිබේ. එයට ඔරොත්තු දෙන ගතිගුන ඇති බිරිඳක් සොයා නොගත්තොත් විවාහය කැඩී යා හැක. දෑවැද්ද බලාපොරොත්තු වීම පලක් නැති වැඩකි. ජන්මියා උත්සහයෙන් උපයන ධනයෙන් දියුනු වන කෙනෙකි. නිකන් ධනය ලැබීමට(අන්තිම කැමතිපත්‍ර,දෑවැදි වැනි.) අවස්ථාව අඩුය
     
    • Like
    Reactions: Mr Dilshan

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    ආයුෂ අඩු නම් හොඳනේ යකෝ කසාද බඳින්ඩ ඕනෙත් නෑනේ.::P

    බොහොම ස්තුතියි මාව ලිස්ට් එකේම තිබ්බට..
    මන් තීරණය කළා සල්ලි දීලම බලාගන්ඩ..
    :lol::lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;16666376 said:
    හරිනං හරි කියහං වැරදි නම් වැරදි කියහං :lol:

    ඕවා හරි. :):) ආයේ අහන්න දෙයක් නෑ. යෝග සීන් එහෙම හරියටම හරි :):)