අදට 5යි.....

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    උණුසුම් සුබ පැතුම් මචන්... උබේ soul mate මුල්මපාරින්ම උබට ලැබිලා තියෙනවා..

    :yes::yes::yes: ස්තුතියි යාළුවා...

    Congrats brother :D

    තෑන්ක්ස් මචං..:):)

    සුබ පැතුම් !

    තෑන්ක්ස් මචං..:):)

    elamakiri api ubala vage lucky naa e vunata ehema inna evun dakkama apitath sathutui :)

    lucky නෑ කියල හිතන්න එපා මචං, අනිවා හොදම දේ වෙන්නේ...හරියන කෙනා කොහොමහරි හම්බෙයි...

    ela eloooo

    තෑන්ක්ස්....:):)

    wow congratz :) jeevitha kaletama ekatama ina kiyala prarthana karanava:D


    තෑන්ක්ස් යාලු....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සුබ පැතුම් ! ඒක නෙමෙයි උඹේ දැන් වයස කියද බන් ? 13 නේද ? කොහොමත් 18 වෙනකන් අවුරුදු 5ක් ඔය හිටියා වගේ ඉවසපන්. දැන් 13 නිසාත් , Love එක පටන් අරන් අවුරුදු 5ක් වෙන නිසාත් සලකු විට උඹ love එක පටන් අරන් තියෙන්නේ වයස 8 න් නේද ? කියන්නේ 3 වසරේදී . අම්මෝ! :lol::lol:

    :rofl: ජබොක් සද්දයක් ආවා....... :lol: :P