උණුසුම් සුබ පැතුම් මචන්... උබේ soul mate මුල්මපාරින්ම උබට ලැබිලා තියෙනවා..


ස්තුතියි යාළුවා...Congrats brother![]()


සුබ පැතුම් !


elamakiri api ubala vage lucky naa e vunata ehema inna evun dakkama apitath sathutui![]()
ela eloooo


wow congratzjeevitha kaletama ekatama ina kiyala prarthana karanava
![]()
සුබ පැතුම් ! ඒක නෙමෙයි උඹේ දැන් වයස කියද බන් ? 13 නේද ? කොහොමත් 18 වෙනකන් අවුරුදු 5ක් ඔය හිටියා වගේ ඉවසපන්. දැන් 13 නිසාත් , Love එක පටන් අරන් අවුරුදු 5ක් වෙන නිසාත් සලකු විට උඹ love එක පටන් අරන් තියෙන්නේ වයස 8 න් නේද ? කියන්නේ 3 වසරේදී . අම්මෝ!![]()
ජබොක් සද්දයක් ආවා.......

congratulations and good luck machan.
සුබ පැතුම් ............!!!