°•.¸.•°I'm the Last°•.¸.•°

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තොපි න්ස්පුක් වෙන්න ගැහුවම දැහැමින් ජිවත් වෙන අපිව පෙන්නෙත් බීල වගෙ තමයි:oo:


    :lol: රයිඩ් අලොන්:P



    මොට්ටයට මූන දෙන්නත් මොකක්ද ව්ගෙ:rofl:
    :lol::lol::lol::lol:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    avatar464475_2.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    EHENAM AWLAK NANE BAN
    THAWA TIKA KALENE :):)
    හ්ම්ම්.. :nerd::dull:
    තොපි න්ස්පුක් වෙන්න ගැහුවම දැහැමින් ජිවත් වෙන අපිව පෙන්නෙත් බීල වගෙ තමයි:oo:


    :lol: රයිඩ් අලොන්:P



    මොට්ටයට මූන දෙන්නත් මොකක්ද ව්ගෙ:rofl:
    මට නිකන් උඩ යනව වගේ දැනිල නිකන් පහත් වෙලා බැලුව බන්..:) බලද්දි මගේ පශ්චාත් බාගෙත් හිනා වෙනව කියහන්කො උබේ ඔය කතාවට..:rofl:

    සුනඛ ධේනුව:dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔබේ රුව රසඳුනක් වූවත් කමක් නැහැ මට තවක් ඇසකට
    නමුත් ඒ රුව තවත් කෙනෙකුට අයිති වනු බැහැ දරාගන්නට.. ♫

    arp0PBd_460sa.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඔබේ ඇසකට රසඳුනක් වූවත් මට කමක් නැහැ රුව තවත්~
    නමුත් බැහැ කෙනෙකුට දරාගන්නට ඒ අයිති වනු රුව තවත් .. ♫ :rofl:සැර වැඩිද මන්ද :P

    arp0PBd_460sa.gif
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔබේ රුව රසඳුනක් වූවත් කමක් නැහැ මට තවක් ඇසකට
    නමුත් ඒ රුව තවත් කෙනෙකුට අයිති වනු බැහැ දරාගන්නට.. ♫

    arp0PBd_460sa.gif

    පැහැදිලි ඉරිසියාව
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොට්ටයට මූන දෙන්නත් මොකක්ද ව්ගෙ:rofl:
    a9dNVXZ_460sa.gif



    හ්ම්ම්.. :nerd::dull:

    මට නිකන් උඩ යනව වගේ දැනිල නිකන් පහත් වෙලා බැලුව බන්..:) බලද්දි මගේ පශ්චාත් බාගෙත් හිනා වෙනව කියහන්කො උබේ ඔය කතාවට..:rofl:

    සුනඛ ධේනුව:dull:
    මොට්ටයට පු*න් හිනා වෙන්නත් පුලුවන්:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොට්ටයට පු*න් හිනා වෙන්නත් පුලුවන්:rofl:
    පු*න් හිනා විතරක් ගිහින් නැවතුනා ඇති වෙන මොනවත් යන්නෙ නැතුව....:rofl:
    උබ බොන්නෑ කියන්නෙ මාලුවෙක් පීනන්නෙ නෑ කිව්ව වගේ කතාවක්නෙ..:lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මතකයේ කටු තුඩ ඇනී යලි පාරවයි හැඟුමන්...
    වේදනාවේ ගැහෙන හදවත පෙන්වන්න හැකිනම්... :love::love::love:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බොඳ සීත සඳ එලියේ - සැමරුම් ලෙසින් පාවී
    ඔබගේ කතා සිහිනෙන් අසා - දෙනුවන් හිඳී නොනිදා...

    ගං හෝ සිඳී වියලී - පිපි මල් සැලී මැලවී
    සඳ තාරකා නොනැගී නිදා - තනිවී හිඳී අඳුරේ...

    රතු රෝස මල් යායේ - මුදු සීත පිණි වෑහේ
    ඔබ හා මෙමා ගෙවු ඒ යුගේ සිහිවී - කඳුලැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ...
    :love::love::love:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පාවෙලා හෙමින් ඇවිත් ඉන්න මා ලඟින්
    සීත රෑ වලාකුලේ ඉන්න මා ලඟින්
    මා දමා මගේ ලඟින් හැංගිලා නොයන්
    විරහ ගීතයක් ගයන්න තනුව මට දියන්
    ප්‍රේමයේ පැතුම් මලත් පරවෙලා ගිහින්
    මා පැතූ ඔබේ නුවන් සිහිල පාකරන් :love:love:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඇගේ සුවඳින් මා මුදා - මගේ සෙවනින් ඈ සදා
    කෙසේ කවදා වියෝ වූයෙද - කියා දන්නෙත් ඔබම පමණයි

    එදා සඳ හිරු හා බැඳී - සැඳෑ තරු අතරේ රැඳී
    මගේ සුසුමින් දැවී ගිය මා - ඇගේ කඳුලින් යලි උපන්නෙම්

    රෑ සඳේ.. මා සොයා - මේ මාවතේ
    අදින් පසු යලි එපා එන්නට - ඔබෙන් සමුගන්නම්:love::love:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පැයක් නේ..:oo:
    ඒ සී වල යන්න බෑ බන්.. අපි හිඟන්නොනෙ...:rofl::rofl:

    ඔව් ඔව්..:P ඒත් කියන්න බෑ බන්.. ගෑනු නෙ.. :no::no:
    ආට් එකේ ඇන්න පැන්න වගේ වැඩ කරන්න ලේසි බන්.. ගොඩක් ඉන්නෙ දුර පලාත්වල කෙල්ලො..:oo::rofl:
    ගිය අවුරුද්දෙ උන් ත්‍රීවීලර් කාරයො එක්කත් යාලු වෙලා තියේ..:rofl::rofl:
    ඔව් බන් පැ‍යක් වගේ යනවා සතියේ දවස්වල හවසට නම් පැය දෙකක් වගේ:baffled:
    ඒක නම් ඇත්ත:P
    ඔව් මාත් අහලා තියෙනවා:rofl:


    මමනම් ඔය කුකුල් කොටු වලට යන්නෙ නෑ බන්.. ඒත් මාතර යන්න හයිවේ බස් ගහනවනෙ ඔතන.. ඒ නිසා අප්පිරියාවෙන් උනත් යන්න වෙනව..:rofl:
    හ්ම්ම් තෑන්ක්ස් වේවා...:)
    කුකුල් කොටු:lol:
    කෝ උබේ යාලුවෝ 3000 එක්ක ආවේ නෑනේ:P