මැණික් ගැන දන්න කෙනෙක් ගෙන් help

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    මැණික් ගැන දන්න කෙනෙක් ගෙන් help

    කාක නිල් යනු මොනවාද
    ප්‍රමාණ අනුව මිල කොපමණද
    පැහැය මොනවාගේද (පාට)
     
    • Like
    Reactions: chalirox

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    මැනික් ගැන දන්න එකෙක් මටත් කියලා දීපංකො, :/

    මගෙ ලගත් පොඩි ගල් සෙට් එකක් තියෙන්වා (ගල් 43 ක්) පොඩි කාලෙ ඉදන්ම මම ලග තිබ්බ ඒවා කොහෙන් මට හම්බ උනාද කියලා මට මතක නැ., අපේ ගෙදර හදන කාලෙ ඉල්ලමක් වත් මතු වෙලා මම හිතන්නෙ, පොඩි කාලෙ ලස්සන හින්දා මම එකතු කරන්න ඇති, ඒත් මතක නැ,

    ගොඩාක් කල් තෙත්මනයක් නැතුව තිබිලා සමහර ඒවා නම් පුපුරලා. සමහර ඒවා නම් හොදයි, රතු, රෝස, තද රතු, නිල්, කෙසෙල් දල්ල වගේ කොල පාට ඒවා තියෙන්වා, සමහර ඒවා කලුයි, Light එකක් ඇල්ලුවම නම් එක එක පාට එනවා,

    මේවා ගැන දන්න එකෙක් නැද්ද ?

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519

    නොදකින් පෙරේතයා :angry::angry: පොඩි කාලේ ඉදන් තිය ගත්තනම් ඉතිරි ටිකත් තියාගනින් :P ඇයි යකෝ ටිකක් හොයලා බලලා ඕනේ කරන එකෙක්ට දෙන්න එපැයි :frown:

    ඒක නෙමේ තව ඉතිරි වෙච්චා තියනවා නේද ? උබ කොහෙද බන් ඉන්නේ ? :P:rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    ගෙවුඩ,තෝරමල්ලි වගෙ එවා වෙන්න ඇති සමහර ගල් නම් තියෙනවා පාට පාට එවා නම් වටින්නෙම් :P

    කාක නිල් කපුටාගෙ පාට වගෙලු

    මැනික් ගැන හරියටම දන්න එකක් ඒ ගැන Thread එකක් දාපංකො.

    මේ ලගදි අපි බොන්න ගියා එක තැකකට, එතන තිබිලා අපේ එකෙක්ට ගලක් හම්බ උනා, නිකම්ම වැලි වල තිබ්බෙ, ඒක අපි එකෙක්ට පෙනුවම ඌ 15,000 ක් එතනම දීලා ඒක ගත්තා, පට්ට බරයි ඒක, රෝස පාට එකක්,

    ඊට වඩා අනිවා වටිනව ඇති, දන්න එකක් දාපංකො ඔවා වටින්නෙ කොහොමද ? මොන පාටද වටින්නෙ අනං මනං. .
     
    අපේ මාමා කෙනෙක් ඉන්නවා බන් දැන් ඉන්නේ NZ වල, මිනිහා කලින් ඕවා තමයි කලේ එහෙ තියනව බන් පෙට්ටියක් පොඩි පොඩි මැණික් ගල් හෙන සෙට් එකක් තියන, ඕනේ නම් ඉල්ලගන්න තිබුනා, එත් අපිට මොකටද බන් මැණික්, ෆොන් එකක් නම් කමක් නෑ :lol: එත් දැන් තමයි සීන් එක තේරෙන්නේ මේ පාර ආපුවම දෙක තුනක් අනිවා ඉල්ලගන්න ඔනේ, උබ මචන් දන්නේ නැතුව කිසි දෙයක් කරන්න එපා, ගලක් වත් එලියට අදින්න එපා, මුලින් දන්න එකෙක් ගෙන් හොදට අහගනින්
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මැනික් ගැන හරියටම දන්න එකක් ඒ ගැන Thread එකක් දාපංකො.

    මේ ලගදි අපි බොන්න ගියා එක තැකකට, එතන තිබිලා අපේ එකෙක්ට ගලක් හම්බ උනා, නිකම්ම වැලි වල තිබ්බෙ, ඒක අපි එකෙක්ට පෙනුවම ඌ 15,000 ක් එතනම දීලා ඒක ගත්තා, පට්ට බරයි ඒක, රෝස පාට එකක්,

    ඊට වඩා අනිවා වටිනව ඇති, දන්න එකක් දාපංකො ඔවා වටින්නෙ කොහොමද ? මොන පාටද වටින්නෙ අනං මනං. .

    හරියට දන්නෙ නැ බන් ඒ කාලෙ අපෙ මාමායි නැන්දයි ගෙදර ගල් කැපුවා(මැණීක් හරිද):P දැනටත් ගොඩක් ගල් තියෙනවා මමත් ඔය පොඩි එකා වගෙඒවට හොට දැම්මා එකෙන් ටිකක් විතර දන්නවා:lol: ඒක පාරක් මොනරගල ගිය වෙලාවක එහෙ ඇලකත් මාමා කාරයා එක්ක ලාවට ගැරුවා (නිකන් උදැල්ලක් අරන් ගොඩ දදා බැලුවෙ) පොඩි පොඩි කැලි හම්බ උනා :)ඒ කලෙ මට දුන්නා වැඩිය වටින්නෙ නැති පොඩි පොඩි එව්වා :rofl: පොඩි කුප්පියකින් බාගයකට වඩා තිබුනා ගෙදර ආපු එක එකා බලලා අන්තිමට දැන් කුප්පිය වත් නැ:dull: එලකිරියෙ ඉන්නවා බන් මේ සම්බන්දව දන්න ඔවා කරන එවුන් එකෙක් වත් කියල දෙන්නෙ නැ:(
    උබ කියන විදියට ඔය ගල ඊට වඩා පට්ට වටිනවා ඇති ඌ හොද ගානක් හොයාගන්න ඇති:baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,892
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    dark blue sapphire:cool::cool:
    images
    images

    වටිනාකම ටිකක් අඩු ගලක්. ටෝච් එකක් ගහල බලපං නිල්පාට ගල පුරාවටම එක ලෙස පැතිරිල තියෙනවද කියල. ඒ වගේම ක්‍රැක්ස් තියෙනවද කියල බලපං. අපලෙකට දාන්න රුපියල් 3000 - 5000 අතරේ පොඩි ගලක් ගන්නපුලුවං
     
    Last edited:

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    macoo 3000-5000 ගන්න හම්බවෙන්නෙ නෑ මෙම වර්ගය ඉතා දුර්ලභයි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    macoo 3000-5000 ගන්න හම්බවෙන්නෙ නෑ මෙම වර්ගය ඉතා දුර්ලභයි

    ඔවා අපල වලට ඕනෙ වෙන හින්දම් පොඩි ගල් තියෙනවා උන් ලග හැබැයි දැන් හැම එකම සින්තටික් හොද විශ්වාස වන්ත තැනකින් ගනින් මචන් නැත්නම් දානා එකෙ තේරුමකුත් නැ:dull:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    මැනික් ගැන දන්න එකෙක් මටත් කියලා දීපංකො, :/

    මගෙ ලගත් පොඩි ගල් සෙට් එකක් තියෙන්වා (ගල් 43 ක්) පොඩි කාලෙ ඉදන්ම මම ලග තිබ්බ ඒවා කොහෙන් මට හම්බ උනාද කියලා මට මතක නැ., අපේ ගෙදර හදන කාලෙ ඉල්ලමක් වත් මතු වෙලා මම හිතන්නෙ, පොඩි කාලෙ ලස්සන හින්දා මම එකතු කරන්න ඇති, ඒත් මතක නැ,

    ගොඩාක් කල් තෙත්මනයක් නැතුව තිබිලා සමහර ඒවා නම් පුපුරලා. සමහර ඒවා නම් හොදයි, රතු, රෝස, තද රතු, නිල්, කෙසෙල් දල්ල වගේ කොල පාට ඒවා තියෙන්වා, සමහර ඒවා කලුයි, Light එකක් ඇල්ලුවම නම් එක එක පාට එනවා,

    මේවා ගැන දන්න එකෙක් නැද්ද ?

    photo ekak daapnn, gal monawada kiyannan
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,892
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    macoo 3000-5000 ගන්න හම්බවෙන්නෙ නෑ මෙම වර්ගය ඉතා දුර්ලභයි

    :Pකාකනිල් උඹට දුර්ලබනං උඹ වැඩියෙන් සල්ලි දීල ගනිං. :P

    උඹලවගේ නොදන්න උන් ගොනා කරල නිල්පාට බෝතල්කටුකෑල්ලක් හරි නිලක් නිලක් කියල අන්දතෑකි. පරිස්සමින් වැඩේ කරගනිං කොලුවෝ. :yes:

    උඹට පොඩිදෙයක් කියන්නම්.
    බ්ලූ සෆාය වල පාට තද වෙන්න වෙන්න වටිනකම අඩුයි
    ඒවගේම ගල ඇතුලේ තියෙන අපද්‍රව්‍ය වැඩිවෙන්න වැඩිවෙන්න ගලේ පාරදෘෂ්‍ය තාවය අඩුවෙන්න අඩුවෙන්න ගලේ ගාන අඩුවෙනව.
    සෆාය වල පැලිම් බහුලයි ගල තුල තියෙන පැලීම් බහුල වෙන්න වෙන්න හා පැලීම් වල විෂාලත්වය වැඩිවෙන්න වැඩිවෙන්න මිල අඩුයි
    ගලේ නිල් පැහැය නිවැරදිව පැතිරිල නැත්නම් ඒත් මිල අඩුයි. බොහෝදුරට මේ වගේ ගල් හීට්ට්‍රීට් කිරීමෙන් පාට ගල පුරා පැතිරවීම කරනව.
    ගලේ නිවැරදි කැපුමත් මිල වෙනස්වීම් වල
    බලපානව

    ඔයටික හොඳ ඇහැක් තියෙන එකෙක්ට ගල ඉර අව්වට අල්ලල හරි බලල අඳුනගෙන ගනන් තක්සේරුකරන්න පුලුවන්.

    (තව ඉතින් නිල්පාටම ලාබ ගල් දෙන්නත් පුලුවන් සෆායර් කියල ඒක ඉතින් ගන්නකෙනාගේ විෂ්වාසය මත තීරණය වෙන්නේ. මොනවවුනත් මොන ජිල්මාට් දැම්මත් ලැබ් ටෙස්ට් එකකින් අනිවා ගලේ වර්ගය තීරණයකරන්න පුලුවන්.)

    ටක්කෙටම ගල අ
    ඳුනගැනීම ඇතුලු ඉතුරු ඔක්කෝම ලැබ් එකක කලයුතු පරීක්ෂණ:cool:

    මේටික කියවලවත් බෝතල්කට්ටකට අහුනොවේවා
    :)
     
    මචො, අපිට කොහෙන් හරි ගලක් හම්බ උනා කියමුකො.
    (වාසනාව තියෙන උන්ට සපත්තුව ඇතුලෙ තිබිලත් හම්බ වෙනවා කියනවනෙ :D)

    අපිට ලැබෙන ගල හරියටම මොකක් ද කියලා දැනගන්න / වටිනාකම තක්සේරු කරගන්න විදියක් තියෙන්වද බං?

    මොකද මං මම දන්න විදියට එකම බර / එකම වගේ පාට ගල් දෙකක්

    එකක් රුපියල් 500 ක් වෙන්න පුලුවන් අනිත් එක කෝටි 25 ක් වෙන්නත් පුලුවන් ගල් තියෙන්ව නෙද ?

    රජයේ හරි තැනක් තියෙන්වද බං මේවා දැනගන්න,

    අනිත් එක මම අහලා තියෙන්වා හොද ගලක් අපි ගන්න එකෙක්ට අරන් ගියොත් ගාන අහලා එන්න නම් බැරිලු, හොදින් හරි නරකින් හරි උන් කොහොම හරි ගල ගන්නවලු, ඒ නිසා දෙතුන් දෙනෙක් ලගට ගිහින් හොදම මිල හොයන්න බැනෙ :baffled::baffled:

    කාටද යකෝ සපත්තුව ඇතුලේ තිබිල මැනික් හම්බුනේ????:angry::angry: සපත්තු නොදාපු අඩියක් කොටපු ගල් ඇතුලේ තිබිලනං මැනික් හම්බවෙලා තියෙනව. :baffled::P:love:

    කතාව මෙහෙමයි මචන්. ජෙමලොජි වෙනමම විෂයක්. මැනික් හඳුනාගැනීම, වර්ග කිරීම, මිලකිරීම, ගෙවුඩ පිලිස්සීම, මැනික් කැපීම, ඊටපස්සේ මෝස්තර නිර්මාණය, ස්වර්ණාභරන නිෂ්පාදනය, ගල් බැඳීම. වගේ ලොකු පරාසයක විසිරුන විෂයක්. ඒ දේ ඉස්සෙල්ලාම ඔලුවේ තියාගනින්.:dull:
    ............................................................
    උඹලට හම්බවෙන මැනික් වල වර්ගය හා වටිනාකම තක්සේරුකරගැනීම ජාතික මැනික් හා ස්වර්ණාභරන අධිකාරියෙන් ඉතා විෂ්වාසවන්තව කරගන්න පුලුවන්. කොළඹයි රත්නපුරෙයි තමයි ප්‍රධාන කාර්යාල තියෙන්නේ. මතකහැටියට නුවරත් එකක් ඇරිය.:rolleyes:

    National Gem and Jewellery Authority,
    No.25, Galle Face Terrace,
    Colombo 03.
    Tel: +94 11 2390645-8, 2325364, 2329295, 2320758
    Fax: +94 11 2320758
    e.mail: [email protected]

    http://www.srilankagemautho.com/st-contactusNew.php

    ඊට අමතරව පෞද්ගලිකවත් ඔයදේවල් කරගන්න පුලුවන්. ගොඩක් ජෙමොලොජිස්ට්ලට ඔවුන්ගේම ලැබ්ස් තියෙනව. උදාහරනෙකට මම මගේ වැඩකරගන්නේ මගේ ඉතා
    විෂ්වාසවන්ත ගුරුවරයක් ලඟින්. මට එයා ජෙම් කෝපරේෂන් එකේ අයට වඩා විෂ්වාසයි වගේම ජෙම් කෝපරේෂන් එකේ ඉන්නේ සර්ගේ ගෝලයෝ:cool:

    .....................................................
    එකම බර එකම පාට ගල් දෙකේ ගනන් වල විෂාල වෙනසක් තියනව කියන එකේ කෙටිම පිළිතුර එකක් ලාබ ගලක් අනික වටින ගලක්. ඕක විදි කිහිපයකට විස්තරකරන්න පුලුවන්.

    මැනිකුත් ප්‍රෙෂස් ස්ටෝන්ස් සෙමි ප්‍රෙෂස් ස්ටෝන්ස් කියල (සිංහලෙන් කියන්න දන්නැ බං) වර්ග දෙකක් තියෙනව ඕකෙන් ප්‍රෙෂස් ස්
    ටෝන්ස් ගනන් වැඩියි ඒ වගේම විරලයි. සෙමි ප්‍රෙෂස් ස්ටෝන්ස් ගනන් අඩුයි ඒවගේම සුලබයි.
    ඒවගේම ඔය ගල් වර්ගදෙකේ දීප්තියේ පැහැදිලි වෙනසකුත් තියෙනව. ප්‍රෙෂස් ස්ටෝන්ස් වල දීප්තිය කාන්තිය ගොඩක්
    වැඩියි.

    අනික් කරුන එකම බර එකම පාට ගොඩක්ම වටින මැනික් ගල් දෙකක වුනත් ඒවායේ අන්තර්ගතය අනුව මිළේ විශාල වෙනස්වීම් වෙන්න පුලුවන්. ගල ඇතුල පැහැදිලි නැත්නම්, ගල ඇතුලේ ඉරිතැලීම් බිඳීම් තියෙනවනම් වටිනාකම ගොඩක් අඩුවෙනව. ගොඩක් වෙලාවට ඒ වගේ ගල් ඉරල පො
    ඩි පොඩි මැනික් ගල් හදාගැනීම කරනව. සමහරවිට ඒකත් කරගන්න බැරිව පොඩි පොඩි ගල් කෑලි කපල ඔපදාල විසිතුරු වැඩවලට ගන්නව, (කැටයම් අලි, කරඬු වගේ දේවල් අලංකාර කරන්න )

    ...........................................
    මැනික් බිස්නස් එකේත් ලොකු ලොකු කතන්දර තියෙනව. කවුරුත් බලන්නේ හොඳ ගලක් කුනුකොල්ලෙට අරං ගිනිගානට විකුනන්න. වටින ගලක්නම් තියෙන්නේ කවුරුත් බලන්නේ මොන ක්‍රමයෙන්හරි අරගන්න. ඉතින් ප්‍රෂ්ණ ඇතිවීමේ සම්භාවිතාවයක් තියෙනව.

    මගේ මතකේ නිවැරදිනම් ලංකාවේ ලොකුම නිල හරි ගානකට විකුනගන්න බැරිවුනා ...... හේතුව වුනේ ඒ ගල හම්බවුන මුල්දවස්වල ඒකේ වටිනකම වැඩිකරන්න ගිහින් ලොකුම මැනික් බිස්නස්කාරයොටික එකතුවෙලා ඕක අඩුගානකට මිල කරල ඊට ඉහල මුදලකට නොගන්න තීරණය කලා. අන්තිමට ගල හම්බුන එකාට ඇඩ්‍රස් නෑ.....:baffled::baffled: බඩු තියෙනව හරි ගානට ගන්න එකෙක් නෑ......:( ඒ දවස්වල අඬ අඬ හිටියේ:dull::baffled:

    PS
    මම මේක හෙන ලදරු විදියට ලියල තියෙන්නේ නොදන්න කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්න බව මේ සම්භන්දව දන්න උන් කරුණාවෙන් සලකන්න.

    ලස්සන ෆිල්ම් එකක් මතක්වුනා. ෆ්‍රී වෙලාවක බලපං පට්ටයි:)
    images

    9k=

    Linda
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කාක නිල් කියන්නෙ සෙනසුරු අපලෙට පලදින මැනික, ලින්ඩා දාල තියන ෆොටො එකෙ තියෙන්නෙ එක , කාක නිල් කියන්නෙත් sapphire ම තමයි , කාක නිල් ගනන් , අඩු ගාන්ට ගන්න පුලුවන් එවත් තියනව , ගලෙ ගාන තිරනය වෙන්නෙ අරු කිව්ව වගෙ කාරනා ගොඩක් බලපානව , හැම ගලක්ම එ වගෙ තමයි බන් කොලිටිය අනුවයි ගාන තිරනය වෙන්නෙ , කට් ඇන්ඩ් පොලිශ් කරපු ගලක් ලොකු ගානකට ගන්නවනම් ස්ටිෆිකට් එකත් එක්ක ගනින් ,
     
    Last edited: