මැනික් ගැන දන්න එකෙක් මටත් කියලා දීපංකො, :/
මගෙ ලගත් පොඩි ගල් සෙට් එකක් තියෙන්වා (ගල් 43 ක්) පොඩි කාලෙ ඉදන්ම මම ලග තිබ්බ ඒවා කොහෙන් මට හම්බ උනාද කියලා මට මතක නැ., අපේ ගෙදර හදන කාලෙ ඉල්ලමක් වත් මතු වෙලා මම හිතන්නෙ, පොඩි කාලෙ ලස්සන හින්දා මම එකතු කරන්න ඇති, ඒත් මතක නැ,
ගොඩාක් කල් තෙත්මනයක් නැතුව තිබිලා සමහර ඒවා නම් පුපුරලා. සමහර ඒවා නම් හොදයි, රතු, රෝස, තද රතු, නිල්, කෙසෙල් දල්ල වගේ කොල පාට ඒවා තියෙන්වා, සමහර ඒවා කලුයි, Light එකක් ඇල්ලුවම නම් එක එක පාට එනවා,
මේවා ගැන දන්න එකෙක් නැද්ද ?

පොඩි කාලේ ඉදන් තිය ගත්තනම් ඉතිරි ටිකත් තියාගනින්
ඇයි යකෝ ටිකක් හොයලා බලලා ඕනේ කරන එකෙක්ට දෙන්න එපැයි

නොදකින් පෙරේතයාපොඩි කාලේ ඉදන් තිය ගත්තනම් ඉතිරි ටිකත් තියාගනින්
ඇයි යකෝ ටිකක් හොයලා බලලා ඕනේ කරන එකෙක්ට දෙන්න එපැයි
![]()
ඒක නෙමේ තව ඉතිරි වෙච්චා තියනවා නේද ? උබ කොහෙද බන් ඉන්නේ ?![]()
ගෙවුඩ,තෝරමල්ලි වගෙ එවා වෙන්න ඇති සමහර ගල් නම් තියෙනවා පාට පාට එවා නම් වටින්නෙම්
කාක නිල් කපුටාගෙ පාට වගෙලු
මැනික් ගැන හරියටම දන්න එකක් ඒ ගැන Thread එකක් දාපංකො.
මේ ලගදි අපි බොන්න ගියා එක තැකකට, එතන තිබිලා අපේ එකෙක්ට ගලක් හම්බ උනා, නිකම්ම වැලි වල තිබ්බෙ, ඒක අපි එකෙක්ට පෙනුවම ඌ 15,000 ක් එතනම දීලා ඒක ගත්තා, පට්ට බරයි ඒක, රෝස පාට එකක්,
ඊට වඩා අනිවා වටිනව ඇති, දන්න එකක් දාපංකො ඔවා වටින්නෙ කොහොමද ? මොන පාටද වටින්නෙ අනං මනං. .
එත් දැන් තමයි සීන් එක තේරෙන්නේ මේ පාර ආපුවම දෙක තුනක් අනිවා ඉල්ලගන්න ඔනේ, උබ මචන් දන්නේ නැතුව කිසි දෙයක් කරන්න එපා, ගලක් වත් එලියට අදින්න එපා, මුලින් දන්න එකෙක් ගෙන් හොදට අහගනින්මැනික් ගැන හරියටම දන්න එකක් ඒ ගැන Thread එකක් දාපංකො.
මේ ලගදි අපි බොන්න ගියා එක තැකකට, එතන තිබිලා අපේ එකෙක්ට ගලක් හම්බ උනා, නිකම්ම වැලි වල තිබ්බෙ, ඒක අපි එකෙක්ට පෙනුවම ඌ 15,000 ක් එතනම දීලා ඒක ගත්තා, පට්ට බරයි ඒක, රෝස පාට එකක්,
ඊට වඩා අනිවා වටිනව ඇති, දන්න එකක් දාපංකො ඔවා වටින්නෙ කොහොමද ? මොන පාටද වටින්නෙ අනං මනං. .
දැනටත් ගොඩක් ගල් තියෙනවා මමත් ඔය පොඩි එකා වගෙඒවට හොට දැම්මා එකෙන් ටිකක් විතර දන්නවා
ඒක පාරක් මොනරගල ගිය වෙලාවක එහෙ ඇලකත් මාමා කාරයා එක්ක ලාවට ගැරුවා (නිකන් උදැල්ලක් අරන් ගොඩ දදා බැලුවෙ) පොඩි පොඩි කැලි හම්බ උනා
ඒ කලෙ මට දුන්නා වැඩිය වටින්නෙ නැති පොඩි පොඩි එව්වා
පොඩි කුප්පියකින් බාගයකට වඩා තිබුනා ගෙදර ආපු එක එකා බලලා අන්තිමට දැන් කුප්පිය වත් නැ
එලකිරියෙ ඉන්නවා බන් මේ සම්බන්දව දන්න ඔවා කරන එවුන් එකෙක් වත් කියල දෙන්නෙ නැ

macoo 3000-5000 ගන්න හම්බවෙන්නෙ නෑ මෙම වර්ගය ඉතා දුර්ලභයි

photo ekak daapnn, gal monawada kiyannan
මැනික් ගැන දන්න එකෙක් මටත් කියලා දීපංකො, :/
මගෙ ලගත් පොඩි ගල් සෙට් එකක් තියෙන්වා (ගල් 43 ක්) පොඩි කාලෙ ඉදන්ම මම ලග තිබ්බ ඒවා කොහෙන් මට හම්බ උනාද කියලා මට මතක නැ., අපේ ගෙදර හදන කාලෙ ඉල්ලමක් වත් මතු වෙලා මම හිතන්නෙ, පොඩි කාලෙ ලස්සන හින්දා මම එකතු කරන්න ඇති, ඒත් මතක නැ,
ගොඩාක් කල් තෙත්මනයක් නැතුව තිබිලා සමහර ඒවා නම් පුපුරලා. සමහර ඒවා නම් හොදයි, රතු, රෝස, තද රතු, නිල්, කෙසෙල් දල්ල වගේ කොල පාට ඒවා තියෙන්වා, සමහර ඒවා කලුයි, Light එකක් ඇල්ලුවම නම් එක එක පාට එනවා,
මේවා ගැන දන්න එකෙක් නැද්ද ?
macoo 3000-5000 ගන්න හම්බවෙන්නෙ නෑ මෙම වර්ගය ඉතා දුර්ලභයි
කාකනිල් උඹට දුර්ලබනං උඹ වැඩියෙන් සල්ලි දීල ගනිං.

කාකනිල් උඹට දුර්ලබනං උඹ වැඩියෙන් සල්ලි දීල ගනිං.
![]()
උඹලවගේ නොදන්න උන් ගොනා කරල නිල්පාට බෝතල්කටුකෑල්ලක් හරි නිලක් නිලක් කියල අන්දතෑකි. පරිස්සමින් වැඩේ කරගනිං කොලුවෝ.
උඹට පොඩිදෙයක් කියන්නම්.
බ්ලූ සෆාය වල පාට තද වෙන්න වෙන්න වටිනකම අඩුයි
ඒවගේම ගල ඇතුලේ තියෙන අපද්‍රව්‍ය වැඩිවෙන්න වැඩිවෙන්න ගලේ පාරදෘෂ්‍ය තාවය අඩුවෙන්න අඩුවෙන්න ගලේ ගාන අඩුවෙනව.
සෆාය වල පැලිම් බහුලයි ගල තුල තියෙන පැලීම් බහුල වෙන්න වෙන්න හා පැලීම් වල විෂාලත්වය වැඩිවෙන්න වැඩිවෙන්න මිල අඩුයි
ගලේ නිල් පැහැය නිවැරදිව පැතිරිල නැත්නම් ඒත් මිල අඩුයි. බොහෝදුරට මේ වගේ ගල් හීට්ට්රීට් කිරීමෙන් පාට ගල පුරා පැතිරවීම කරනව.
ගලේ නිවැරදි කැපුමත් මිල වෙනස්වීම් වලට බලපානව
ඔයටික හොඳ ඇහැක් තියෙන එකෙක්ට ගල ඉර අව්වට අල්ලල හරි බලල අඳුනගෙන ගනන් තක්සේරුකරන්න පුලුවන්.
(තව ඉතින් නිල්පාටම ලාබ ගල් දෙන්නත් පුලුවන් සෆායර් කියල ඒක ඉතින් ගන්නකෙනාගේ විෂ්වාසය මත තීරණය වෙන්නේ. මොනවවුනත් මොන ජිල්මාට් දැම්මත් ලැබ් ටෙස්ට් එකකින් අනිවා ගලේ වර්ගය තීරණයකරන්න පුලුවන්.)
ටක්කෙටම ගල අඳුනගැනීම ඇතුලු ඉතුරු ඔක්කෝම ලැබ් එකක කලයුතු පරීක්ෂණ
මේටික කියවලවත් බෝතල්කට්ටකට අහුනොවේවා![]()
)

මචො, අපිට කොහෙන් හරි ගලක් හම්බ උනා කියමුකො.
(වාසනාව තියෙන උන්ට සපත්තුව ඇතුලෙ තිබිලත් හම්බ වෙනවා කියනවනෙ)
අපිට ලැබෙන ගල හරියටම මොකක් ද කියලා දැනගන්න / වටිනාකම තක්සේරු කරගන්න විදියක් තියෙන්වද බං?
මොකද මං මම දන්න විදියට එකම බර / එකම වගේ පාට ගල් දෙකක්
එකක් රුපියල් 500 ක් වෙන්න පුලුවන් අනිත් එක කෝටි 25 ක් වෙන්නත් පුලුවන් ගල් තියෙන්ව නෙද ?
රජයේ හරි තැනක් තියෙන්වද බං මේවා දැනගන්න,
අනිත් එක මම අහලා තියෙන්වා හොද ගලක් අපි ගන්න එකෙක්ට අරන් ගියොත් ගාන අහලා එන්න නම් බැරිලු, හොදින් හරි නරකින් හරි උන් කොහොම හරි ගල ගන්නවලු, ඒ නිසා දෙතුන් දෙනෙක් ලගට ගිහින් හොදම මිල හොයන්න බැනෙ

සපත්තු නොදාපු අඩියක් කොටපු ගල් ඇතුලේ තිබිලනං මැනික් හම්බවෙලා තියෙනව. 

බඩු තියෙනව හරි ගානට ගන්න එකෙක් නෑ......
ඒ දවස්වල අඬ අඬ හිටියේ