ෆොන්

kickmeo

Member
Nov 30, 2010
529
25
0
අවම 30000කට උපරිමි 40000 කට යන පවිච්ච් කරන්න පුලුවන් හොදම ෆොන් එක මොකද්ද?

දන්න කෙනෙක් කියල්ලකො
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෑ ඕයි.. මං ටැබ් එකක් ගත්තා 37000ක් දීලා.. ඇම්මට.. දැන් ඒක අල්ලන්නෙවත් නෑ..:lol:
     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    දන්නෑ ඕයි.. මං ටැබ් එකක් ගත්තා 3700ක් දීලා.. ඇම්මට.. දැන් ඒක අල්ලන්නෙවත් නෑ..:lol:

    ගන්නකම් විතරයි ආතල් එක... ඊට පස්සේ ටික කාලයක් පාවිච්චි කරයි. අන්තිමේදී ඔය සන්තෑසිය තමා...:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගන්නකම් විතරයි ආතල් එක... ඊට පස්සේ ටික කාලයක් පාවිච්චි කරයි. අන්තිමේදී ඔය සන්තෑසිය තමා...:rofl:
    අනේ ඔව් බං.. බොරු වැඩක්..
    ඕනම දෙයක් මාසයක් දෙකක් යනකොට එපා වෙනවනේ..

     

    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    Xperia SP
    11.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ මම phone මැස් ඩිලර් කෙනෙක් ලග වැඩ කරන්නේ.....
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    මවන් මෙක කොහමද?


    http://takas.lk/mobile-phones-elect...s/e-tel-mobile-phone-curiosity-n3.htmlhttp://





    Availability: Out of stock
    Rs. 21,900.00

    Quick Overview

    - Android 4.2 (Jelly Bean)
    - HSPA
    - Quad Core 1.3GHz Processor
    - 4.5” Full Touch Screen
    - 16M color IPS display
    - Video /Skype Call
    - Wi-fi / Wi-Fi Hotspot
    - GPS / Maps / Youtube
    - Accelerometer / Proximity / Light Sensor
    - Camera 8.0 MP with Flasher + 2.0 MP Front
    - MMC supports up to 32 GB
    - Dual SIM
    - 1750mAh Battery
    - E-tel Life Style Lounge App
    - Geo-tagging / Auto Focus / Face Detection

    Authorised Agent Warranty





    More Views




    Product Description


    Blazing speed Brilliant colours, E-tel Curiosity N3 is a high end phone that epitomises the performance and the experience of a true smartphone.


    Additional Information


    General

    Seller No General Features

    Make Etel Sim Dual SIM Touch screen Yes Platform

    Operating System Android OS, v4.2 (Jelly Bean) Processor Quad-core 1.3 GHz Cortex-A7 Display

    Display Type IPS LCD capacitive touchscreen Display Size 4.5" Inch Display Colors 16M colors Camera

    Primary Cam 8 MP Secondary Cam Yes, 2 MP Vid Recording Yes, 1080p Dimensions

    Weight 0.000 Battery

    Battery Type Li-Ion 1750 mAh battery Talktime Up to 7 h Standby Time Up to 290 h Memory & Storage

    Internal Memory 4GB Expandable Memory Slot up to 32 GB Memory 512MB Internet & Connectivity

    GPRS Yes Edge Yes 3G Yes Wifi Wi-Fi , Wi-Fi hotspot USB connectivity Yes, microUSB v2.0 GPS Support Yes Bluetooth Yes, v4.0 with A2DP Multimedia

    Music Player Yes Video Player Yes FM FM radio; FM recording Ringtone Vibration, MP3, WAV ringtones
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අනේ ඔව් බං.. බොරු වැඩක්..
    ඕනම දෙයක් මාසයක් දෙකක් යනකොට එපා වෙනවනේ..


    උබ බැන්දම කියපන් මචන් මම එනවා අල්ලපු ගෙදර පදිංචියට :P:P