Flight MH370 film trailer

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,380
    16,029
    113
    Watch Flight MH370 film trailer to be showcased at this year's Cannes Film Festival

    plane එකට තාම වුන දේ දන්නෙත් නැහැ මුන් ෆිල්ම් එකකුත් ගහලා ඉවරයි.:angry:මේකේ හිටපු අයගේ පවුල් වල අයට මේක දැක්කහම මොනතරම් දුක හිතෙයිද.:angry:

    Apr 8, 2014
    1,411
    35
    0
    අමරිකන් ක්‍රයිම් ඩ්‍රාම ටිකක් බලපු ඕනෙ එකෙක්ට තේරෙනවා ඕක වෙන සීන් එකක් කියල. ඕකෙ පිටිපස්සේ මොකක් හරි ලොකු දෙයක් තියනෙව. අපි සාමාන්‍ය මිනිස්සු කවදාවත් දැනගන්න ලැබෙන්නෙ නෑ. සමහරවිට Flight 447 හම්බෙයි කාලාන්තරයක් ගිහින්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,380
    16,029
    113
    ado.. chatter oi.. mekath ungema plan 1kda danne naha..

    අම්මපා, කලාවට ගිය කල.

    අමරිකන් ක්‍රයිම් ඩ්‍රාම ටිකක් බලපු ඕනෙ එකෙක්ට තේරෙනවා ඕක වෙන සීන් එකක් කියල. ඕකෙ පිටිපස්සේ මොකක් හරි ලොකු දෙයක් තියනෙව. අපි සාමාන්‍ය මිනිස්සු කවදාවත් දැනගන්න ලැබෙන්නෙ නෑ. සමහරවිට Flight 447 හම්බෙයි කාලාන්තරයක් ගිහින්.

    :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අමරිකන් ක්‍රයිම් ඩ්‍රාම ටිකක් බලපු ඕනෙ එකෙක්ට තේරෙනවා ඕක වෙන සීන් එකක් කියල. ඕකෙ පිටිපස්සේ මොකක් හරි ලොකු දෙයක් තියනෙව. අපි සාමාන්‍ය මිනිස්සු කවදාවත් දැනගන්න ලැබෙන්නෙ නෑ. සමහරවිට Flight 447 හම්බෙයි කාලාන්තරයක් ගිහින්.
    ඔය වගේ මීට කලින් අතුරුදහන් වෙච්ච එව්වා තියනවා බන්. හැබැයි මෙච්චර මිනිස්සු එක්ක නෙමෙයි. එයාර් පොට් වල තියෙද්දි උස්සපුවත් තියනවා, හරියට කාර් හොරකන් කරනවා වගේ..
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඔය වගේ මීට කලින් අතුරුදහන් වෙච්ච එව්වා තියනවා බන්. හැබැයි මෙච්චර මිනිස්සු එක්ක නෙමෙයි. එයාර් පොට් වල තියෙද්දි උස්සපුවත් තියනවා, හරියට කාර් හොරකන් කරනවා වගේ..

    appa ehemada :oo:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මල මිනියත් Marketing කරන ලොකේ මේක මෙහෙම නොවුනනම් තමයි ප්‍රශ්නේ.. Vladimir Putin උන්නැහේ (රුසියාවේ නෙවෙයි අපේ එලකිරියේ) කියලා තියෙන විදියට මේ සිද්දිය ඇතුලේ භයානක කවුරුත් නොදන්න ඒත් ඇමරිකාව විතරක් දන්න රහසක් මේකේ ඇතුලේ තියෙනවා. ඒක කවමදාවත් එලි වෙන්නේ නැති සදාකාලික රහසක් වෙයි හැමදාකටම