ado.. chatter oi.. mekath ungema plan 1kda danne naha..
අම්මපා, කලාවට ගිය කල.
අමරිකන් ක්‍රයිම් ඩ්‍රාම ටිකක් බලපු ඕනෙ එකෙක්ට තේරෙනවා ඕක වෙන සීන් එකක් කියල. ඕකෙ පිටිපස්සේ මොකක් හරි ලොකු දෙයක් තියනෙව. අපි සාමාන්‍ය මිනිස්සු කවදාවත් දැනගන්න ලැබෙන්නෙ නෑ. සමහරවිට Flight 447 හම්බෙයි කාලාන්තරයක් ගිහින්.

ඔය වගේ මීට කලින් අතුරුදහන් වෙච්ච එව්වා තියනවා බන්. හැබැයි මෙච්චර මිනිස්සු එක්ක නෙමෙයි. එයාර් පොට් වල තියෙද්දි උස්සපුවත් තියනවා, හරියට කාර් හොරකන් කරනවා වගේ..අමරිකන් ක්‍රයිම් ඩ්‍රාම ටිකක් බලපු ඕනෙ එකෙක්ට තේරෙනවා ඕක වෙන සීන් එකක් කියල. ඕකෙ පිටිපස්සේ මොකක් හරි ලොකු දෙයක් තියනෙව. අපි සාමාන්‍ය මිනිස්සු කවදාවත් දැනගන්න ලැබෙන්නෙ නෑ. සමහරවිට Flight 447 හම්බෙයි කාලාන්තරයක් ගිහින්.
ඔය වගේ මීට කලින් අතුරුදහන් වෙච්ච එව්වා තියනවා බන්. හැබැයි මෙච්චර මිනිස්සු එක්ක නෙමෙයි. එයාර් පොට් වල තියෙද්දි උස්සපුවත් තියනවා, හරියට කාර් හොරකන් කරනවා වගේ..

me trailer eka fake ekak ban.