මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    හෙළයෙක්;16674924 said:
    එහෙම දඩුවම් දෙන්න කෙනෙක් නෑ.පියාගෙ වැරද්දට ළමයට දඩුවම් ලැබෙන්නෙ නෑ කොහොමවත් ඒ නිසා.
    මේක සංකීර්ණයි මිනිස්සු ගත්තම පැහැදිලි කරන්න අමාරුයි පියා ළමය කියල. ගෙඩියට විස ගිය නිසා තමා ඒකෙ ඊළග අවස්ථාව වෙච්ච ගහට විස ගියෙ.
    උබට දැන් විශබීජයක් ගියොත් තමා හෙට ලෙඩ වෙන එක තීරණය වෙන්නෙ.පියා ළමය කියන්නෙ වෙනම දෙන්නෙක් එකේන් මේක පැහැදිලි කරන්න බෑ මට.
    දිගටම ප්‍රශ්න අහන්න දැන් උබ ඉතාමත් ආසන්න තැනක ඉන්නෙ ඕක තේරුම් ගන්න.

    උඹ ගහක ගෙඩියක් පුනරුත්පත්තියක් වගේ කියල කියපු නිසයි එහෙම ඇහුවේ, මොකද පසෙන් විසක් ගසට යාම ගසේ කර්මයකට සම වෙන්නේ නැ (පන ඇති දෙයක් විදිහට ගන්න බැරි නිසා තමයි පියයි,පුතයි කියල ගත්තේ)..මගේ මුල් ප්‍රශ්නයට අවොත්..උඹ කොහොමද මේ, කෙනෙක් ගේ අනිත් උපත ඔහුත් නොවන, වෙන කෙනෙකුත් නොවන එක තේරුම් ගන්නේ..උමබට එක පැහැදිලි කරන්න පුලුවන්ද/බැරිද..?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,752
    113

    පහන් දැල්ලෙ උදාහරණයෙන් තමා මම තේරුම් ගත්තෙ මොකද්ද මේ අනිත්‍ය කියන්නෙ මොකද්ද මේ හේතු ඵල දහම කියන්නෙ කියල.
    පියා පුතා කොහොමවත් ගන්න බෑ පියා වෙනම කෙනෙක් පුතා වෙනම කෙනෙක්.
    ගහ හැදෙන්නෙ ගෙඩියම වෙනස් වෙලා.පුතා හැදෙන්නෙ පියත් ඉන්නකොට.පහන්දැල්ල තේරුම් ගන්න බැරි නන් ගෙඩිය ගහ තමා මට දෙන්න තියෙන සරලම උදාහරණය.අර මම දුන්න හාමුදුරුවන්ගෙ දේශනා අහල බලන්න තව සරල උදාහරණ තියෙනව ඇති උන්වහන්සේදෙ දේශනා වල.මම ඔක්කොම අහල නෑ දේශනා කීපයක් විතරයි අහල තියෙන්නෙ.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    හෙළයෙක්;16675077 said:

    පහන් දැල්ල උදාහරණය කවුරු හරි කියපු පලියට ගත් උදහරයක් විදිහටයි මට හිතෙන්නේ, මොකද ගහ ගෙඩිය, පිය පුතා වගේම ඉපදීම් අතර කර්මයේ සම්බන්ධතාවය, හිත, මතකයන් කියන දේවල් සරලව හෝ විස්තර කරන්න ඒක ගැලපෙන්නේ නැ..හේතුව මරණයෙන් පසුව ඉපදීම මෙන් එක් දල්ලක විනාශයෙන් හේතුවෙන් තව එකක් හටගන්නේ නැ, එතෙන්දි වෙන්නේ එකක් තියෙද්දී තව එකක් ඇති වීම, සරලව පැතිරීමක්.

    මම වීඩියෝව බලන්නම්, ඔයාට මේගැන වෙන කරුණු මතු උනොත් බෙදාගන්න..
     
    Last edited:

    වීඩියෝ එක බලන එක හොදයි.පහන් දැල්ල තමා තියෙන හොදම උදාහරණෙ මට නන් ලැබිච්ච ඔක්කොම දේවල් එතන තියෙනව.ලැබුනොත් බෙදා ගන්නන් අනිවාර්යයෙන්.මේකෙ තියෙන කරුණුත් කියවල බලන්න.
    http://www.budurashmiya.net/2013/03/blog-post_3742.html
    ඔය උදාහරණෙ මට තෙරුනේ ගොඩක් කල් හිතල හිතල කරුණු එකතු කරගෙන.හරියටම ඒ දේ මිනිස්සුන්ට වෙන විදිය තෙරුම් ගන්නව කියන්නෙ ඔයා ගොඩක් ගැඹුරටම තෙරුම් අරන් කියන එක. ඒක එක පාරට මම කිව්වට වෙන කෙනෙක් කිව්වට එන දෙයක් නෙවෙයි ඔයාම තේරුම් ගන්න ඕනි දෙයක්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒ කියන්නේ සිතුවිලි නැති වෙන්නේ නැ, ගබඩා වෙනවා කියල ඔය පිළිගන්නවද?
    :)
    මොලයේ ගබඩා වෙන්නෙ සිතුවිලි විතරක්ද? ඒකනම් හරියටම දන්නෙ නැහැ. මොලයේ ගබඩා වෙන්නෙ මොනවද කියන එකෙන් අපිට වැඩකුත් නැහැ නේද?
    මම කියන්නේ සදා කාලික සිතක් නැහැ කියන එකයි.
    ඔයාට ඒක තේරෙන්නෙ නැතුව ඇති. නැත්තම් ඔයා අනිත් අයට කියනවා වගේ තේරුනත් නැහැ වගේ ඔයාගේ මතේ කියන්න හදනවා ඇති. කොහොමත් ඔයා බෞද්ධයෙක් නෙවේනම් ඔයාට ඒක තේරුම් ගන්න ඕනෙ නැහැ. මොකද මේ විස්තර අයිති ලෝකෝත්තර පැත්තට.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එක එක අයට ගැලපෙන භාවනා ක්‍රම තියෙනවා. ඒ ඒ අයගේ හැටියට ඒක කරන්ඩ ඕන.
    මම උදාහරණයක් කියන්නම් තමන් ඓත්ය් කොඉ ගොඩටද කියල බල ගන්ඩ.
    භාවනවල් වලට කමටහම් දෙනකොට නායක හමුදුරුවේ මේවගේ දේවල් බලනවා.
    ගොඩක් පැණිරහ ජාති කන්ද කැමති, කද්දී රහ කරකර කන, නිදාගෙන ඉද්දි අහරවපුහම එකපට්ටම නැගිටලා ඇයි කියල අහන, මුදුල අමදිද්දී පිළිවෙලට උඩින් රොඩු ඔක්කොම අතුගාන, ඇවිදිද්දී පය උඩින් තියා තියා අවුදින, මේ වගේ අය රගදික චරිත.
    මෝහදික චරිත තියන අය කද්දී පුළුවන් තරම් පුරවගන්ඩ තමා යන්නේ. නිදාගෙන ඉද්ද අහරවපුහම තරහෙන් අහරෙන්න්නේ. මිදුල අමදිද්ද පොලව හාර හාර අතුගානවා. අවිදිදී පොලවට තදකරකර තියා තියා ඇවිදිනවා.

    මේ වගේ එක එක චරිත වලට ගලපෙනේ විදියට තමා භාවනා ක්‍රම දෙන්නේ.

    මට මේ දෙකම සාමාන්‍ය වශයෙන් තියෙනවා මන් හිතන්නෙ. ඒ වගේම සමහර දේවල් නැහැ.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    හෙළයෙක්;16675266 said:

    වීඩියෝ එක බලන එක හොදයි.පහන් දැල්ල තමා තියෙන හොදම උදාහරණෙ මට නන් ලැබිච්ච ඔක්කොම දේවල් එතන තියෙනව.ලැබුනොත් බෙදා ගන්නන් අනිවාර්යයෙන්.මේකෙ තියෙන කරුණුත් කියවල බලන්න.
    http://www.budurashmiya.net/2013/03/blog-post_3742.html
    ඔය උදාහරණෙ මට තෙරුනේ ගොඩක් කල් හිතල හිතල කරුණු එකතු කරගෙන.හරියටම ඒ දේ මිනිස්සුන්ට වෙන විදිය තෙරුම් ගන්නව කියන්නෙ ඔයා ගොඩක් ගැඹුරටම තෙරුම් අරන් කියන එක. ඒක එක පාරට මම කිව්වට වෙන කෙනෙක් කිව්වට එන දෙයක් නෙවෙයි ඔයාම තේරුම් ගන්න ඕනි දෙයක්.

    තැන්ක්ස්..

    :)
    මොලයේ ගබඩා වෙන්නෙ සිතුවිලි විතරක්ද? ඒකනම් හරියටම දන්නෙ නැහැ. මොලයේ ගබඩා වෙන්නෙ මොනවද කියන එකෙන් අපිට වැඩකුත් නැහැ නේද?
    මම කියන්නේ සදා කාලික සිතක් නැහැ කියන එකයි.
    ඔයාට ඒක තේරෙන්නෙ නැතුව ඇති. නැත්තම් ඔයා අනිත් අයට කියනවා වගේ තේරුනත් නැහැ වගේ ඔයාගේ මතේ කියන්න හදනවා ඇති. කොහොමත් ඔයා බෞද්ධයෙක් නෙවේනම් ඔයාට ඒක තේරුම් ගන්න ඕනෙ නැහැ. මොකද මේ විස්තර අයිති ලෝකෝත්තර පැත්තට.

    ස්තුත්යි..මං හිතන්නේ මාව judge නොකරන තරමට ඔයා නිරත වන උත්සාහය සාර්ථක වේවි කියල, මොකද ඔයා කරන්න හදන්නේ පැහැදීමක් දීමට උත්සහ කිරීම, මම කරන්න හදන්නේ පැහැදීමක් ලබාගැනීමට උත්සහ කිරීමට, එකට හේතුව බුද්ධාගම පිළිපැදීමටද, මගේ මතය කියන්නද කියන, ඉගෙන ගන්නද කියල බලල උත්තර දුන්නොත් ඔයාගේ වැයමෙන් වැඩි කොටසක් ඒ වෙනුවෙන් වැය වෙයි සැකය නිසා..මම කිසි කෙනෙක්ට අපහාස කිරීම අනුමත කරන්නේ නැ..එහෙම ඔයාට හිතුන නම් පිළිතුරු නොදී ඉන්න..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තැන්ක්ස්..

    ස්තුත්යි..මං හිතන්නේ මාව judge නොකරන තරමට ඔයා නිරත වන උත්සාහය සාර්ථක වේවි කියල, මොකද ඔයා කරන්න හදන්නේ පැහැදීමක් දීමට උත්සහ කිරීම, මම කරන්න හදන්නේ පැහැදීමක් ලබාගැනීමට උත්සහ කිරීමට, එකට හේතුව බුද්ධාගම පිළිපැදීමටද, මගේ මතය කියන්නද කියන, ඉගෙන ගන්නද කියල බලල උත්තර දුන්නොත් ඔයාගේ වැයමෙන් වැඩි කොටසක් ඒ වෙනුවෙන් වැය වෙයි සැකය නිසා..මම කිසි කෙනෙක්ට අපහාස කිරීම අනුමත කරන්නේ නැ..එහෙම ඔයාට හිතුන නම් පිළිතුරු නොදී ඉන්න..

    මම වගේම අනිත් අය දුන්න උත්තර හොදටම ඇති ඔයාට තේරුම් ගන්න. අනිත් ආගම් වල අයට නෙවේ බෞද්ධයන්ටත් අමාරු මේ කාරණාව තේරුම් ගන්න තමයි.

    පාට කන්නාඩියක් දාගෙන බැලුවොත් මුළු ලෝකෙම ඔයාට පේන්නෙ ඒ කණ්ණාඩියේ පාටට.
    ඒ නිසා මේ කාරණාව ඔයාගේ මතයත් එක්ක ගලපන්න හදන්න එපා. ඔයාට මේක ඇත්තටම තේරුම් ගන්න ඕනනම් ඔයාගේ මතෙන් එලියට ඇවිත් මේක තේරුම් ගන්න බලන්න. එහෙම නැත්තම් මේක කවදාවත් කරන්න බැරි වෙයි.
    මේක හරියට තේරුම් ගත්තට පස්සේ ඔයාට පුළුවන් ආයෙ ඔයාගේ මතෙටම යන්න.

    :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :baffled::baffled::baffled:පහන් දැල්ලේ මොන්ටිසෝරි පන්තිය :baffled::baffled::baffled: (ජොකියන්ට නොව ඉගෙන ගන්න කැමති අය උදෙසා )

    A , B යනුවෙන් පහන් දෙකක් පවතී.
    A - පහන දැල්වේ. ආලෝකය ඇත.එය දැල්වී අවසන් වීමට ආසන්නයි. තෙල්, පහන්තිරය අවසන් වීමට ලඟයි
    B -පහන නොදැල්වේ. එහි තෙල්, පහන්තිරය පවතී. ආලෝකයක් නැත
    මම A පහන නිවීමට ආසන්න වන විට එම පහනෙන් B පහන දල්වමි. එවිට මෙතෙක් පහන්තිරය, තෙල් තිබුනත් ආලෝකය ලබා නොදුන් B පහන දැල්වී ආලෝකය ලබාදීම අරඹයි
    B පහනේ තියෙන්නේ අලුත්ම අලුත් වෙනත් බාහිර සහයක්, උදව්වක් නැතුව ඇති වුන දැල්ලක්ද?? නැත. දැල්වීමට අවශ්‍ය අමුද්‍රව්‍ය තිබුනත් දැල්වීමට අවශ්‍ය ශක්තිය/හැකීයාව ලබාදුන්නේ පිටතින් මම
    එහෙනම් B පහනේ තියෙන්නේ කලින් A පහනේ තිබුන දැල්ලමද?? නැත. A පහනේ තෙල්, පහන් තිරය උපයෝගී කරගෙන දැල්වුන දැල්ල නොවේ B පහනේ දැල්වෙන්නේ. එය දැල්වීමට හැකියාව ලබාගත්තේ A පහනෙන් වුනත් B පහනේ දැන් තිබෙන දැල්ල B පහනේ ඇති තෙල්, පහන්තිරය යොදාගෙන මොහොතින් මොහොත අලුත් වෙවී දැල්වෙන දැල්ලක්.

    උදාහරණය ඇප්ලයි කරන විදිය
    1. මම ජීවත් ව ඉන්න තුරා ඉන්ද්‍රියන් 6න් ලබාගන්නා සංඥාවන් උපාදානය කරගෙන සිත් ඇති වෙවී නැති වෙනවා. මොහොතක් පාසා ඇති වෙන්නේ කලින් ඇති වුන සිතට සම්බන්ධයක් තියෙන සිතක්. ( A පහන්දැල්ල තත්පරයක් පාසා, පහනේ ඇති තෙල් මොලෙකියුල්ස් , පාන්තිරේ තියෙන මොලෙකියුල්ස් පාවිච්චි කරගෙන දැල්වීම )
    2. මේ ඇති වන සිත් පරම්පරා ( සිත් වැල ) මගින් සසර සැරිසරන්න හේතුවන කුසල අකුසල කර්ම සිදු කරනවා. ඒ අකුසල -කුසල කර්ම මගේ සිත් පරම්පරාවට තව දුරටත් මේ ශරීරයේ පවතින්න බැරි වෙනකොට වෙනත් ශරීරයක් ඇසුරු කරගෙන සිත් පරම්පරා ඇති කරගන්න අවශ්‍ය හැකියාව ලබා දෙනවා. ( පුද්ගලයෙක් A පහනෙන් B පහන දැල්වීම )
    3. එතකොට අලුත් බොඩියේ ඉන්නේ පරණ මම ද?? නැත. පරණ මම කියලා කෙනෙක් හිටියෙත් නෑ. තිබුනේ සිත් පරම්පරාවක් විතරයි. එතකොට අලුත් මම ද?? නැත.අලුත්ම අලුත් සිත් පරම්පරාවකුත් නෙවෙයි, පරණ සිත් පරම්පරාවත් නෙවෙයි.
    පරණ සිත් පරම්පරාවේම දිගුවක් අලුත් ශරීරයක් ඇසුරු කරගෙන ඇති වෙලා. එහෙනම් ඇයි පරණ සිත් පරම්පරාව නෙවෙයි කියන්නේ?? මේ සිත් පරම්පරාව ඇති වෙන්න ලබාගන්න අරමුණු වෙනස්, අරමුණු ලබාදෙන ඉන්ද්‍රියන් වෙනස්. ඇති වෙන සිත් වෙනස්.
    එහෙනම් ඇයි අලුත්ම සිත් පරම්පරාවක් කියලා කියන්නේ නැත්තේ?? පරණ සිත් පරම්පරාව කුසලාකුසල කර්ම කරලා නැත්නම් බොඩිය, ඉන්ද්‍රියන් කොච්චර හොඳට තිබුනත් අලුත් සිත් පරම්පරාව ඇති නොවන නිසා
    ( B පහනේ දැල්ල පරන දැල්ලකුත් නෙවෙයි. අලුත් දැල්ලකුත් නෙවෙයි )
    4. නිවන් දකිනවා කියලා කරන්නේ මොකක්ද?? කුසල- අකුසල කර්ම සිදු කරන එක නවත්වනවා. එතකොට මේ සිරුර ඇසුරු කරගෙන ඇති වෙන සිත් පරම්පරාවට, මේ සිරුරේ ශක්තිය ක්ශය වුනාම අලුත් සිරුරක් ඇසුරු කරගෙන ඇති වෙන්න ඕන බලය නෑ. එහෙනම් එතනින් එහාට නැවත උපතක් නෑ :rolleyes::rolleyes:

    මේවා ඉතින් කොපි පේස්ට් කරන එක, චැලේන්ජ් කරලා ආඳා තියරියෙන් ලිස්සලා යන එක වගේ ලේසි නෑ. ඒකයි තේරුම් ගන්න අමාරු :P:P:P

    Last edited:
    • Like
    Reactions: Hiranchandima

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙහමයි ඔයා කියන විදිහට බැලුවොත් කිසිම දෙයක් නැහැ, මම කියල දෙයකුත් නැ, හිත කියල දෙයකුත් නැ, කය කියල දෙයකුත් නැ..ඔක්කොම සම්මුති. එතකොට සංසාරය කියල දේකුත් නැ, නිවන කියල දෙයකුත් නැ..ඒවත් සම්මුති, එහෙම නෙවෙයිද?

    මේක මම විතරක් හිතන දෙයක් හෝ අහන දෙයක් නෙවෙයි, අද ලෝකයේ ගොඩක් හිතන කට්ටිය ඉන්නවා.උත්තර දන්නතුව අහන උන්ට බනින එකෙන් වෙන්නේ බුද්ධාගමත් අනිත් ආගම වගේමයි කියල ඔප්පු වෙන එක විතරයි..ඒ හින්ද පැහැදිලි කරන්න පුළුවන් අය පැහැදිලි කරොත් හොඳයි..

    සම්මුතිය කියන්නෙ සාමාන්‍ය ලෝකයේ පිළිගත් තත්වයයි. කය, සිත කියන දේවල් වල පරමාර්ථය මෙන්න මේකයි කියල මට පෙන්වන්න පුළුවන්. නමුත් සංසාරය, නිවන කියන දේවල්වල පරමාර්ථයක් අමුතුවෙන් පෙන්වන්න ඕනෙ නැහැ. ඒකම තමයි පරමාර්ථය.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මම වගේම අනිත් අය දුන්න උත්තර හොදටම ඇති ඔයාට තේරුම් ගන්න. අනිත් ආගම් වල අයට නෙවේ බෞද්ධයන්ටත් අමාරු මේ කාරණාව තේරුම් ගන්න තමයි.

    පාට කන්නාඩියක් දාගෙන බැලුවොත් මුළු ලෝකෙම ඔයාට පේන්නෙ ඒ කණ්ණාඩියේ පාටට.
    ඒ නිසා මේ කාරණාව ඔයාගේ මතයත් එක්ක ගලපන්න හදන්න එපා. ඔයාට මේක ඇත්තටම තේරුම් ගන්න ඕනනම් ඔයාගේ මතෙන් එලියට ඇවිත් මේක තේරුම් ගන්න බලන්න. එහෙම නැත්තම් මේක කවදාවත් කරන්න බැරි වෙයි.
    මේක හරියට තේරුම් ගත්තට පස්සේ ඔයාට පුළුවන් ආයෙ ඔයාගේ මතෙටම යන්න.

    :)

    එල..:)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,752
    113
    බින්දු;16675497 said:
    :baffled::baffled::baffled:පහන් දැල්ලේ මොන්ටිසෝරි පන්තිය :baffled::baffled::baffled: (ජොකියන්ට නොව ඉගෙන ගන්න කැමති අය උදෙසා )

    A , B යනුවෙන් පහන් දෙකක් පවතී.
    A - පහන දැල්වේ. ආලෝකය ඇත.එය දැල්වී අවසන් වීමට ආසන්නයි. තෙල්, පහන්තිරය අවසන් වීමට ලඟයි
    B -පහන නොදැල්වේ. එහි තෙල්, පහන්තිරය පවතී. ආලෝකයක් නැත
    මම A පහන නිවීමට ආසන්න වන විට එම පහනෙන් B පහන දල්වමි. එවිට මෙතෙක් පහන්තිරය, තෙල් තිබුනත් ආලෝකය ලබා නොදුන් B පහන දැල්වී ආලෝකය ලබාදීම අරඹයි
    B පහනේ තියෙන්නේ අලුත්ම අලුත් වෙනත් බාහිර සහයක්, උදව්වක් නැතුව ඇති වුන දැල්ලක්ද?? නැත. දැල්වීමට අවශ්‍ය අමුද්‍රව්‍ය තිබුනත් දැල්වීමට අවශ්‍ය ශක්තිය/හැකීයාව ලබාදුන්නේ පිටතින් මම
    එහෙනම් B පහනේ තියෙන්නේ කලින් A පහනේ තිබුන දැල්ලමද?? නැත. A පහනේ තෙල්, පහන් තිරය උපයෝගී කරගෙන දැල්වුන දැල්ල නොවේ B පහනේ දැල්වෙන්නේ. එය දැල්වීමට හැකියාව ලබාගත්තේ A පහනෙන් වුනත් B පහනේ දැන් තිබෙන දැල්ල B පහනේ ඇති තෙල්, පහන්තිරය යොදාගෙන මොහොතින් මොහොත අලුත් වෙවී දැල්වෙන දැල්ලක්.

    උදාහරණය ඇප්ලයි කරන විදිය
    1. මම ජීවත් ව ඉන්න තුරා ඉන්ද්‍රියන් 6න් ලබාගන්නා සංඥාවන් උපාදානය කරගෙන සිත් ඇති වෙවී නැති වෙනවා. මොහොතක් පාසා ඇති වෙන්නේ කලින් ඇති වුන සිතට සම්බන්ධයක් තියෙන සිතක්. ( A පහන්දැල්ල තත්පරයක් පාසා, පහනේ ඇති තෙල් මොලෙකියුල්ස් , පාන්තිරේ තියෙන මොලෙකියුල්ස් පාවිච්චි කරගෙන දැල්වීම )
    2. මේ ඇති වන සිත් පරම්පරා ( සිත් වැල ) මගින් සසර සැරිසරන්න හේතුවන කුසල අකුසල කර්ම සිදු කරනවා. ඒ අකුසල -කුසල කර්ම මගේ සිත් පරම්පරාවට තව දුරටත් මේ ශරීරයේ පවතින්න බැරි වෙනකොට වෙනත් ශරීරයක් ඇසුරු කරගෙන සිත් පරම්පරා ඇති කරගන්න අවශ්‍ය හැකියාව ලබා දෙනවා. ( පුද්ගලයෙක් A පහනෙන් B පහන දැල්වීම )
    3. එතකොට අලුත් බොඩියේ ඉන්නේ පරණ මම ද?? නැත. පරණ මම කියලා කෙනෙක් හිටියෙත් නෑ. තිබුනේ සිත් පරම්පරාවක් විතරයි. එතකොට අලුත් මම ද?? නැත.අලුත්ම අලුත් සිත් පරම්පරාවකුත් නෙවෙයි, පරණ සිත් පරම්පරාවත් නෙවෙයි.
    පරණ සිත් පරම්පරාවේම දිගුවක් අලුත් ශරීරයක් ඇසුරු කරගෙන ඇති වෙලා. එහෙනම් ඇයි පරණ සිත් පරම්පරාව නෙවෙයි කියන්නේ?? මේ සිත් පරම්පරාව ඇති වෙන්න ලබාගන්න අරමුණු වෙනස්, අරමුණු ලබාදෙන ඉන්ද්‍රියන් වෙනස්. ඇති වෙන සිත් වෙනස්.
    එහෙනම් ඇයි අලුත්ම සිත් පරම්පරාවක් කියලා කියන්නේ නැත්තේ?? පරණ සිත් පරම්පරාව කුසලාකුසල කර්ම කරලා නැත්නම් බොඩිය, ඉන්ද්‍රියන් කොච්චර හොඳට තිබුනත් අලුත් සිත් පරම්පරාව ඇති නොවන නිසා
    ( B පහනේ දැල්ල පරන දැල්ලකුත් නෙවෙයි. අලුත් දැල්ලකුත් නෙවෙයි )
    4. නිවන් දකිනවා කියලා කරන්නේ මොකක්ද?? කුසල- අකුසල කර්ම සිදු කරන එක නවත්වනවා. එතකොට මේ සිරුර ඇසුරු කරගෙන ඇති වෙන සිත් පරම්පරාවට, මේ සිරුරේ ශක්තිය ක්ශය වුනාම අලුත් සිරුරක් ඇසුරු කරගෙන ඇති වෙන්න ඕන බලය නෑ. එහෙනම් එතනින් එහාට නැවත උපතක් නෑ :rolleyes::rolleyes:

    මේවා ඉතින් කොපි පේස්ට් කරන එක, චැලේන්ජ් කරලා ආඳා තියරියෙන් ලිස්සලා යන එක වගේ ලේසි නෑ. ඒකයි තේරුම් ගන්න අමාරු :P:P:P
    ඕක තමන්ම හිතන්න හිතන්න හොදටම තේරුම් යනව පොඩ්ඩ පොඩ්ඩ ගැඹුරටම යන්න පුළුවන් ඕකෙන්.
    මේක වටිවි ඉගෙන ගන්න ඕනි කෙනාට

    වටිනවා...
    නියම පැහැදිලි කිරීමක්.

    :):)
     
    • Like
    Reactions: gayankuwait

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ''banjamin_button'' ට විතරද බන් දැන් මේ එකම ප්‍රශ්නේ තියෙන්නේ... හරිම සතුටුයි...

    :lol:

    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මිථ්‍යා දෘෂ්ටිය

    10296615_702405233134212_1738860482666601178_n.jpg
    10308893_702405253134210_7493345877655117655_n.jpg

    1907632_702405236467545_3273991930446361256_n.jpg
    10406476_702405273134208_8069221311857658236_n.jpg

    10341704_702405283134207_1073972021111139835_n.jpg

    saman1000 ගේ ඉල්ලීම මත..
    saman1000 said:
    puluwannan bauddhayage athpotha- rerukane himige

    pothe 75-79 pages screenshot ekak gahala me thread eke dannako
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    මේ ත්‍රෙඩ් එකෙන් මම යමක් ඉගෙන ගත්ත, යම් දේවල් වෙන තැන් වලින් ඉගෙන ගත්තේ එත් ඒවාට මෙතන ලැබුණු සමහර කරුණු ප්‍රයෝජනවත් උනා..එනිසා වැය කරපු කාලටයි, ඉවසපු සමහරුන්ගේ ගොන් පාර්ට් වලටයි වටිනාකමක් ලැබුන කියල හිතෙනවා..දල්ලේ උදාහරණයට ගොඩක් උන් එකඟයි වගේ..මේ හේතුව නිසා තමා බුද්දාගම ගැන හරි අවබෝධයක් ගොඩක් non-buddistලට නැත්තේ, බුදු හාමුදුරුවෝ අවු 24න් කරපු දේ අවු2500 කින් බෞද්ධයන්ට කරනගන්න බැරි වීමට එකත් හේතුවක් වෙන්න ඇති..alternative point of views අවොත් ඉදිරියට මගේ අදහස් එකතු කරනවා..
     
    පහන් දැල්ල උදාහරණය නොගැලපෙන්න හේතුව හරියට කතා කරමුද?
    ඔයාට ඒක පිළිගන්න බැරි හේතු එකින් එක දාන්න. මම කියන්නන් මම වැරදිද ඔයා වැරදිද කියල.
    සමහරවිට අපි හිතන් ඉන්නව වැරදි වෙන්නත් පුළුවන් නෙ,