wistare dapan mama balala dennam

ay ehenam uba ube eka bala gatte natte![]()
![]()
තව කේන්දර 11 යි.ඉන්පසු මේ වසර සඳහා එළකිරිය තුල ජන්මපත්ර බැලීමේ ආදී සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු අවසන් කෙරේ.ලිපි පමණක් පළකෙරේ.![]()
![]()
adawath balamuda1988 සැප්තැම්බර් 10
පෙ.ව 10.10
කොළඔ
විවාහය, අනාගත ජිවිතය සහ රැකියාච(රැකියාව සම්බන්දයෙන් විෂේශයෙන් දැන ගැනිමට කැමැත්තෙමි.)
ස්තුති.

mage eka na ne bn![]()

1) උපන් දිනය; 1984/12/29
2) නිවැරදි උපන් වේලාව පෙ.ව 1.05
3) උපන් ස්ථානය Mahanuwara
1988.5.25
11.45 AM
panadura

නැකැත් රාල;16676468 said:උඹේ එක බලන්න ගත්ත වෙලේ ඉඳල මාර ඔලුව කැක්කුමක් ඇල්ලුවා.. කලින් සැරේ එහෙම වෙච්ච මිනිහා සතියක් ඇතුලත මලා...
(විහිලුවට බන්.. )
මෙම හඳහනේ යෝග කාරක කුජ ත්‍රිකෝනස්ථාන ගතවීමත් එහිදී ධනස්ථානය අධිපති බුධ හා ලග්නාධිපති රවි සමග සංයෝග වීම නිසා බොහෝ ධනවත් වේ. එක්කෝ ප්ලේ බෝයි කෙනෙකි නැත්තන් පෙම්වතියක් ජීවිත කාලයටම නැත මේ සම්භන්ධව ජන්මියා එක් අන්තයකට යන බව පෙනේ සමහර විට විවාහයෙන් පසුවද සොර ස්ත්‍රීන් ආශ්‍රයට යොමු විය හැකි පිහිටීම් මෙම හඳහනේ ඇත. බොහෝ ඇවිදිලි ඇති කෙනෙකි. උපන් ගමෙන් පිටතදී දියුනුවට පැමිනේ. මුදල් තිබුනත් නිවාස ලාභ අඩුය. 2014 පෙබරවාරි 09 සිට 2016 ඔක්තෝම්බර් 19 දක්වා කාලය මවට තරමක් අගුනයි. නමුත් ආර්ථික අතින් යහපත්ය. 2016\10\19 සිට ජන්මියාට කේතුගේ මහදසාව ලබයි එම වසර හතක කාලය එතරම් සුභ නැත. රැකියාව අහිමි වීමටත් පාද වල ආභාධ ඇති වී කාලයක් එකතැන් වී සිටීමට හෝ සමාජයෙන් හුදකලා වී සිටීමට සිදු වේ. එයින් පසුව ලබන සිකුරු මහ දසා කාලයේදි ජන්මියා බොහෝසේ දියුනු වේ. එම දසා කාලය වසර 20කි. මේ කාලයේ දී ආදාඋඅම් වැඩි වේ. කෙසේ නමුත් කරන රැකියාව අත හැර ව්‍යාපරයකට යාම උචිත නැත. රැකියාව ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස තිබෙද්දී සුලු ව්‍යාපාරයක් කිරීම වඩා යෝග්‍යය.

බොහෝ ඇවිදිලි ඇති කෙනෙකි meka therune na bn![]()

yako uba hena badu caper kenek kiyala kiyanne ban meke. ochhara badugahanna epa yako. ubata pissuda. bandata passewat inna dennenalu wate inna ganiyaktawat...![]()

ගම වටේ ගිහින් උඹ කකුල් කඩා ගන්නව කියල ඔය සුද්ද සිංහලෙන් කියල තියෙන්නෙබොහෝ ඇවිදිලි ඇති කෙනෙකි meka therune na bn![]()

එළකිරි කොල්ලෙක්;16677105 said:ගම වටේ ගිහින් උඹ කකුල් කඩා ගන්නව කියල ඔය සුද්ද සිංහලෙන් කියල තියෙන්නෙ![]()

kellek naddda bn![]()
man 8 - 5 job karanna kamathi na bn
ado Thank YOU machn![]()