-|- ඉඩමක් විකිනීමට -|-

-|- ඉඩමක් විකිනීමට -|-

පර්චස් 15 ඉඩමක් විකිනීමට ඇත. (ගම්පහ) :yes:

"15 Perch" Land in Dewalapola (Gampaha)

SANY0034.jpg

SANY0013.jpg

04.jpg

SANY0035.jpg

මගෙ යාළුවෙක්ගේ ඉඩමක් මචන් , ගන්න කැමති කව්රුහරි ඉන්නවනම් කතා කරන්න. :) බලන හැමෝම බම්ප් එකක් වත් දාල යන්න... :) 200 බැලුවොත් 10 දෙනයි කමෙන්ට් දාන්නේ.. :oo: ගොඩක් හදිස්සී ගොඩක් අඩුවට දෙනවා.. :)

Blue Mountain වෙන්දේසියෙන් එක වර මුදල් ගෙවා ලබා ගන්නා ලද මෙම බිම් කැබැල්ල ඉතා අඩු මුදලට විකිණීමට ඇත. ඉඩමේ ඔප්පුව තමන්ගේ නමට ලියා ගත හැක. නිට්ටඹුව කටුනායක ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටි දෙවලපොල පැරඩයිස් ප්ලේස් ඉඩමේ පර්චස් 15 ක බිම් කොටස ඉක්මනින් විකිණීමට ඇත. ඉතා අඩු මිලට .. * නිට්ටඹුව කටුනායක ප්‍රධාන මාර්ගයට මීටර් 50.. * නළ ජලය , * තෙකලා විදුලිය , * ඉඩමට අඩි 20 ක පිවිසුම් මාර්ගය , කටුනායක ගුවන්තොටුපලට විනාඩි 20 යි.. සියලු පහසුකම් සමගින් පර්චර් 15 බිම් කැබැල්ලක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත...
*(විදේශ ගත වන බැවින් ඉක්මනින් විකිණීමට ඇත.)
* ඉඩමේ ඔප්පුව තමන්ගේ නමට ලියා ගත හැක....

Blue Mountain Land For Sale Gampaha (Dewalapola). 50M Near To Nittambuwa Airport Main Road. Perches 15. (3 coconuts trees) .
Water, 3 Pase Electricity, 20ft Private Road ,calm environment , All Facilities..

Ikman.lk - http://ikman.lk/en/land-in-dewalapola-for-sale-gampaha-34

lankapropertyweb - http://www.lankapropertyweb.com/land/property_details.php?prop=101319
 
prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    [CENTER said:
    මගෙ යාළුවෙක්ගේ ඉඩමක් මචන් , ගන්න කැමති කව්රුහරි ඉන්නවනම් කතා කරන්න. :) බලන හැමෝම බම්ප් එකක් වත් දාල යන්න... :) 200 බැලුවොත් 10 දෙනයි කමෙන්ට් දාන්නේ.. :oo: ගොඩක් හදිස්සී ගොඩක් අඩුවට දෙනවා.. :)

    Blue Mountain වෙන්දේසියෙන් එක වර මුදල් ගෙවා ලබා ගන්නා ලද මෙම බිම් කැබැල්ල ඉතා අඩු මුදලට විකිණීමට ඇත. ඉඩමේ ඔප්පුව තමන්ගේ නමට ලියා ගත හැක. නිට්ටඹුව කටුනායක ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටි දෙවලපොල පැරඩයිස් ප්ලේස් ඉඩමේ පර්චස් 15 ක බිම් කොටස ඉක්මනින් විකිණීමට ඇත. ඉතා අඩු මිලට .. * නිට්ටඹුව කටුනායක ප්‍රධාන මාර්ගයට මීටර් 50.. * නළ ජලය , * තෙකලා විදුලිය , * ඉඩමට අඩි 20 ක පිවිසුම් මාර්ගය , කටුනායක ගුවන්තොටුපලට විනාඩි 20 යි.. සියලු පහසුකම් සමගින් පර්චර් 15 බිම් කැබැල්ලක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත...
    *(විදේශ ගත වන බැවින් ඉක්මනින් විකිණීමට ඇත.)
    * ඉඩමේ ඔප්පුව තමන්ගේ නමට ලියා ගත හැක....

    Blue Mountain Land For Sale Gampaha (Dewalapola). 50M Near To Nittambuwa Airport Main Road. Perches 15. (3 coconuts trees) .
    Water, 3 Pase Electricity, 20ft Private Road ,calm environment , All Facili
    [/CENTER]
    මොකක්ද බන් මේ කතාවෙ තෙරුම. ඉඩමෙ ඔප්පුව තමන්ගෙ නමට ලියාගන්නෙ නැතුව ඉඩම් ගන්න සිරිතක් තියනවද ?ඔප්පුව තමන්ගෙ නමට ලියාගන්න පුලුවන් කියල කියන්නත් දෙයක්ද?
     
    bump.. kohomada machan ganan ehema?

    ලක්ෂ 12 50 යි . :) පර්චස් 15 ඔය ගානට කොහොමත් මේ පැත්තේ නම් ගන්න බෑ බන්... :rolleyes: මේ හරියේ ඉඩම් පට්ට ගනන්.. :) ඌ ගත්තෙත් අදුරන එකෙක් සෙට් කරගෙන ලක්ෂ 15 කට . :) නැත්තම් ඔයිට වඩා ගොඩක් ගනන්... :dull:
     
    මොකක්ද බන් මේ කතාවෙ තෙරුම. ඉඩමෙ ඔප්පුව තමන්ගෙ නමට ලියාගන්නෙ නැතුව ඉඩම් ගන්න සිරිතක් තියනවද ?ඔප්පුව තමන්ගෙ නමට ලියාගන්න පුලුවන් කියල කියන්නත් දෙයක්ද?

    නෑ මචන් ඌ ඉඩමට මුලු ගාන එක පාර ගෙවල තියෙන්නේ.. :) තාම ඔප්පු ලියල නෑ .. :) ඒකයි එහෙම දාලා තියෙන්නේ.. :) ගන්න එකා තමා පලවෙනි අයිති කරු... :yes: