Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
Funny-Jokes-2014-5.jpg
 
rule

Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    1988 සැප්තැම්බර් 10
    පෙ.ව 10.10
    කොළඔ
    විවාහය, අනාගත ජිවිතය සහ රැකියාච(රැකියාව සම්බන්දයෙන් විෂේශයෙන් දැන ගැනිමට කැමැත්තෙමි.)
    ස්තුති.
    adawath balamuda:rolleyes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    mage eka na ne bn :rolleyes:

    උඹේ එක බලන්න ගත්ත වෙලේ ඉඳල මාර ඔලුව කැක්කුමක් ඇල්ලුවා.. කලින් සැරේ එහෙම වෙච්ච මිනිහා සතියක් ඇතුලත මලා... :lol::lol::lol:
    (විහිලුවට බන්.. )

    මෙම හඳහනේ යෝග කාරක කුජ ත්‍රිකෝනස්ථාන ගතවීමත් එහිදී ධනස්ථානය අධිපති බුධ හා ලග්නාධිපති රවි සමග සංයෝග වීම නිසා බොහෝ ධනවත් වේ. එක්කෝ ප්ලේ බෝයි කෙනෙකි නැත්තන් පෙම්වතියක් ජීවිත කාලයටම නැත මේ සම්භන්ධව ජන්මියා එක් අන්තයකට යන බව පෙනේ සමහර විට විවාහයෙන් පසුවද සොර ස්ත්‍රීන් ආශ්‍රයට යොමු විය හැකි පිහිටීම් මෙම හඳහනේ ඇත. බොහෝ ඇවිදිලි ඇති කෙනෙකි. උපන් ගමෙන් පිටතදී දියුනුවට පැමිනේ. මුදල් තිබුනත් නිවාස ලාභ අඩුය. 2014 පෙබරවාරි 09 සිට 2016 ඔක්තෝම්බර් 19 දක්වා කාලය මවට තරමක් අගුනයි. නමුත් ආර්ථික අතින් යහපත්ය. 2016\10\19 සිට ජන්මියාට කේතුගේ මහදසාව ලබයි එම වසර හතක කාලය එතරම් සුභ නැත. රැකියාව අහිමි වීමටත් පාද වල ආභාධ ඇති වී කාලයක් එකතැන් වී සිටීමට හෝ සමාජයෙන් හුදකලා වී සිටීමට සිදු වේ. එයින් පසුව ලබන සිකුරු මහ දසා කාලයේදි ජන්මියා බොහෝසේ දියුනු වේ. එම දසා කාලය වසර 20කි. මේ කාලයේ දී ආදාඋඅම් වැඩි වේ. කෙසේ නමුත් කරන රැකියාව අත හැර ව්‍යාපරයකට යාම උචිත නැත. රැකියාව ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස තිබෙද්දී සුලු ව්‍යාපාරයක් කිරීම වඩා යෝග්‍යය.
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,031
    728
    113
    Paris
    නැකැත් රාල;16676468 said:

    kellek naddda bn :( :P
    man 8 - 5 job karanna kamathi na bn :(

    ado Thank YOU machn :)
     
    බොහෝ ඇවිදිලි ඇති කෙනෙකි meka therune na bn :dull:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    තරහ වෙන්න එපා අයෙත් දානවා ඈ..
    පොස්ට් 1800ක් ද කොහෙද දාල මමත්.. මගේ එකත් බලල කියන්නකෝ.. දැන් මේ ත්‍රෙඩ් එකේ මේක දාන 4 වෙනි වතාව.. මුලදිමත් දැම්මා.. පුළුවන් නම් ලොකු උදව්වක්..

    1992.08.16
    12.43 PM
    Kegalle

    රැකියාව, පවුල් ජීවිතය, අනාගතය වගේ දේවල් ටිකක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,031
    728
    113
    Paris
    එළකිරි කොල්ලෙක්;16677105 said:
    ගම වටේ ගිහින් උඹ කකුල් කඩා ගන්නව කියල ඔය සුද්ද සිංහලෙන් කියල තියෙන්නෙ :rofl::rofl:

    na tama tama theruma hoya ganna bari une :dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    kellek naddda bn :( :P
    man 8 - 5 job karanna kamathi na bn :(

    ado Thank YOU machn :)

    බොහෝ ඇවිදිලි ඇති කෙනෙකි meka therune na bn :dull:

    නිතර ගමෙන් පිට යන කෙනෙක් කියන එක.. ජොබ් එකෙන් අයින් වෙන්න එපා කිව්වේ ඔය කේතු ද්සාවෙදි කරන ව්‍යාපාර ජොබ් වලට ප්‍රශ්න එනවා එතකොට එකක් නැත්තන් එකක් තියන්න ඕනේ.. ඊට අවුරුදු 7කට පස්සේ සිකුරා ලබනවා අන්න ඒ කාලෙ නම් බිස්නස් වලට හොඳයි ආසන්න වශයෙන් ගත්තොත් තව අවුරුදු 10ක් යනකන් ජොබ අතාරින්න එපා..
    උඹේ කුජ බුධ සිකුරු අස්ථ වෙල ඉන්න නිසා කෙල්ලො සම්භන්ධව එක අන්තයකට යන්නේ, කුජ සිකුරු සන්යෝගයෙන් උඹ ඒ පැත්තට වැඩි ආසාවල් තියන එකෙක්..