කාටද යකෝ සපත්තුව ඇතුලේ තිබිල මැනික් හම්බුනේ????සපත්තු නොදාපු අඩියක් කොටපු ගල් ඇතුලේ තිබිලනං මැනික් හම්බවෙලා තියෙනව.
![]()
කතාව මෙහෙමයි මචන්. ජෙමලොජි වෙනමම විෂයක්. මැනික් හඳුනාගැනීම, වර්ග කිරීම, මිලකිරීම, ගෙවුඩ පිලිස්සීම, මැනික් කැපීම, ඊටපස්සේ මෝස්තර නිර්මාණය, ස්වර්ණාභරන නිෂ්පාදනය, ගල් බැඳීම. වගේ ලොකු පරාසයක විසිරුන විෂයක්. ඒ දේ ඉස්සෙල්ලාම ඔලුවේ තියාගනින්.
............................................................
උඹලට හම්බවෙන මැනික් වල වර්ගය හා වටිනාකම තක්සේරුකරගැනීම ජාතික මැනික් හා ස්වර්ණාභරන අධිකාරියෙන් ඉතා විෂ්වාසවන්තව කරගන්න පුලුවන්. කොළඹයි රත්නපුරෙයි තමයි ප්‍රධාන කාර්යාල තියෙන්නේ. මතකහැටියට නුවරත් එකක් ඇරිය.
National Gem and Jewellery Authority,
No.25, Galle Face Terrace,
Colombo 03.
Tel: +94 11 2390645-8, 2325364, 2329295, 2320758
Fax: +94 11 2320758
e.mail: [email protected]
http://www.srilankagemautho.com/st-contactusNew.php
ඊට අමතරව පෞද්ගලිකවත් ඔයදේවල් කරගන්න පුලුවන්. ගොඩක් ජෙමොලොජිස්ට්ලට ඔවුන්ගේම ලැබ්ස් තියෙනව. උදාහරනෙකට මම මගේ වැඩකරගන්නේ මගේ ඉතාම විෂ්වාසවන්ත ගුරුවරයක් ලඟින්. මට එයා ජෙම් කෝපරේෂන් එකේ අයට වඩා විෂ්වාසයි වගේම ජෙම් කෝපරේෂන් එකේ ඉන්නේ සර්ගේ ගෝලයෝ
.....................................................
එකම බර එකම පාට ගල් දෙකේ ගනන් වල විෂාල වෙනසක් තියනව කියන එකේ කෙටිම පිළිතුර එකක් ලාබ ගලක් අනික වටින ගලක්. ඕක විදි කිහිපයකට විස්තරකරන්න පුලුවන්.
මැනිකුත් ප්‍රෙෂස් ස්ටෝන්ස් සෙමි ප්‍රෙෂස් ස්ටෝන්ස් කියල (සිංහලෙන් කියන්න දන්නැ බං) වර්ග දෙකක් තියෙනව ඕකෙන් ප්‍රෙෂස් ස්ටෝන්ස් ගනන් වැඩියි ඒ වගේම විරලයි. සෙමි ප්‍රෙෂස් ස්ටෝන්ස් ගනන් අඩුයි ඒවගේම සුලබයි.
ඒවගේම ඔය ගල් වර්ගදෙකේ දීප්තියේ පැහැදිලි වෙනසකුත් තියෙනව. ප්‍රෙෂස් ස්ටෝන්ස් වල දීප්තිය කාන්තිය ගොඩක් වැඩියි.
අනික් කරුන එකම බර එකම පාට ගොඩක්ම වටින මැනික් ගල් දෙකක වුනත් ඒවායේ අන්තර්ගතය අනුව මිළේ විශාල වෙනස්වීම් වෙන්න පුලුවන්. ගල ඇතුල පැහැදිලි නැත්නම්, ගල ඇතුලේ ඉරිතැලීම් බිඳීම් තියෙනවනම් වටිනාකම ගොඩක් අඩුවෙනව. ගොඩක් වෙලාවට ඒ වගේ ගල් ඉරල පොඩි පොඩි මැනික් ගල් හදාගැනීම කරනව. සමහරවිට ඒකත් කරගන්න බැරිව පොඩි පොඩි ගල් කෑලි කපල ඔපදාල විසිතුරු වැඩවලට ගන්නව, (කැටයම් අලි, කරඬු වගේ දේවල් අලංකාර කරන්න )
...........................................
මැනික් බිස්නස් එකේත් ලොකු ලොකු කතන්දර තියෙනව. කවුරුත් බලන්නේ හොඳ ගලක් කුනුකොල්ලෙට අරං ගිනිගානට විකුනන්න. වටින ගලක්නම් තියෙන්නේ කවුරුත් බලන්නේ මොන ක්රමයෙන්හරි අරගන්න. ඉතින් ප්‍රෂ්ණ ඇතිවීමේ සම්භාවිතාවයක් තියෙනව.
මගේ මතකේ නිවැරදිනම් ලංකාවේ ලොකුම නිල හරි ගානකට විකුනගන්න බැරිවුනා ...... හේතුව වුනේ ඒ ගල හම්බවුන මුල්දවස්වල ඒකේ වටිනකම වැඩිකරන්න ගිහින් ලොකුම මැනික් බිස්නස්කාරයොටික එකතුවෙලා ඕක අඩුගානකට මිල කරල ඊට ඉහල මුදලකට නොගන්න තීරණය කලා. අන්තිමට ගල හම්බුන එකාට ඇඩ්රස් නෑ.....බඩු තියෙනව හරි ගානට ගන්න එකෙක් නෑ......
ඒ දවස්වල අඬ අඬ හිටියේ
![]()
PS
මම මේක හෙන ලදරු විදියට ලියල තියෙන්නේ නොදන්න කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්න බව මේ සම්භන්දව දන්න උන් කරුණාවෙන් සලකන්න.
ලස්සන ෆිල්ම් එකක් මතක්වුනා. ෆ්‍රී වෙලාවක බලපං පට්ටයි
![]()
![]()
Linda

ගල උඹලඟනම් තියෙන්නේ ඉස්සෙල්ලාම ලංකාවේ පත්තරයක් සයිඩ් එකෙන් තියලා පින්තූරයක් දාපං බලන්න. ඉතිරිටික ඊටපස්සේ කියන්නං.100% quality 7.5 Carat Alexandrite galak thiye, price eka kiyapn kiyak weida kiyala ?![]()



kari katha kiyanna epa ooi bosaa kanga..හරියට දන්නෙ නැ බන් ඒ කාලෙ අපෙ මාමායි නැන්දයි ගෙදර ගල් කැපුවා(මැණීක් හරිද)දැනටත් ගොඩක් ගල් තියෙනවා මමත් ඔය පොඩි එකා වගෙඒවට හොට දැම්මා එකෙන් ටිකක් විතර දන්නවා
ඒක පාරක් මොනරගල ගිය වෙලාවක එහෙ ඇලකත් මාමා කාරයා එක්ක ලාවට ගැරුවා (නිකන් උදැල්ලක් අරන් ගොඩ දදා බැලුවෙ) පොඩි පොඩි කැලි හම්බ උනා
ඒ කලෙ මට දුන්නා වැඩිය වටින්නෙ නැති පොඩි පොඩි එව්වා
පොඩි කුප්පියකින් බාගයකට වඩා තිබුනා ගෙදර ආපු එක එකා බලලා අන්තිමට දැන් කුප්පිය වත් නැ
එලකිරියෙ ඉන්නවා බන් මේ සම්බන්දව දන්න ඔවා කරන එවුන් එකෙක් වත් කියල දෙන්නෙ නැ
![]()
උබ කියන විදියට ඔය ගල ඊට වඩා පට්ට වටිනවා ඇති ඌ හොද ගානක් හොයාගන්න ඇති![]()


.
,
),
මේ මම ආතල් එකට එකතු කරපු ගල් ටිකක්. මේවා මැනික් නම් වෙන්න ඕනම් ඒත් වැඩි විස්තරයක් දන්නෙ නැ,
මේ සයිස් එවටත් වටිනාකමක් තියෙන්වද බං ? වීදුරු කටු නම් නෙමෙයි මගේ දැනුමෙ හැටියට.
මේවා සාමන්යෙන් කපපු මැනික් වගේම බරයි (තාම කපපු නැති ගල් දැකලා නැ,
),
![]()
අනිත් එක මේ මුතුද බං ? මේ සයිස් එවට වටිනාකමක් තියෙනවද ?
![]()
boru nemei doo , siraa, mage nemeei aiyage.ගල උඹලඟනම් තියෙන්නේ ඉස්සෙල්ලාම ලංකාවේ පත්තරයක් සයිඩ් එකෙන් තියලා පින්තූරයක් දාපං බලන්න. ඉතිරිටික ඊටපස්සේ කියන්නං.
ඩෙෆා සින්තටික් ලබ්බක්

ado mama nemei -rep dunne..මැණික් ගැන දන්න කෙනෙක්... 05-19-2014 05:55 PM tho wage gon moda huththek dakkamai![]()
7.5 කැරට් (අලේ) පින්තූරේ දාන්න ප්ලීස්........![]()



කට් එක අරක මෙක බලන්න දෙයක් නැ.... ඕක එච්චර වටින ගලක් නෙමේ.... 100% quality 7.5 Carat Alexandrite galak thiye, price eka kiyapn kiyak weida kiyala ?
![]()
![]()



'ලංකාවේ සාඩම්බරය' කියල අදුන්නපු ලංකාවෙන් හම්බවුනයි කියපු ලොකුම මණික ද ඔය විකුණ ගන්න බැරි උනයි කියන්නේ? ඒක නං විකුණ ගන්න බැරි උනා කියල ඒ දවස් වල නිව්ස් වලට කිව්වා මතකයි............................................
මැනික් බිස්නස් එකේත් ලොකු ලොකු කතන්දර තියෙනව. කවුරුත් බලන්නේ හොඳ ගලක් කුනුකොල්ලෙට අරං ගිනිගානට විකුනන්න. වටින ගලක්නම් තියෙන්නේ කවුරුත් බලන්නේ මොන ක්රමයෙන්හරි අරගන්න. ඉතින් ප්‍රෂ්ණ ඇතිවීමේ සම්භාවිතාවයක් තියෙනව.
මගේ මතකේ නිවැරදිනම් ලංකාවේ ලොකුම නිල හරි ගානකට විකුනගන්න බැරිවුනා ...... හේතුව වුනේ ඒ ගල හම්බවුන මුල්දවස්වල ඒකේ වටිනකම වැඩිකරන්න ගිහින් ලොකුම මැනික් බිස්නස්කාරයොටික එකතුවෙලා ඕක අඩුගානකට මිල කරල ඊට ඉහල මුදලකට නොගන්න තීරණය කලා. අන්තිමට ගල හම්බුන එකාට ඇඩ්රස් නෑ.....බඩු තියෙනව හරි ගානට ගන්න එකෙක් නෑ......
ඒ දවස්වල අඬ අඬ හිටියේ
![]()

උඩ පින්තූරේ බලලනම් ගල් ගැන විස්තර කියන්න බෑ මචන්. පාට එක වුනාට ගලේ වර්ගය අනුව මිල වෙනස්වෙනව. උදාහරනෙකට කිව්වොත් ඔය උඩ පින්තූරේ වම් කෙලවරේ පහලින් තියෙන රතු ගල පෙනුමේ හැටියට මිලිමීටර 4-5 ක් වගේ. .5ct විතර බරක රූබියක්(සාමාන්‍ය මට්ටමේ) වුනොත් ලක්ෂ 1-1.5 විතර වටියි. ගානට් (රබහ) එකක් වුනොත් රුපියල් 500 - 1000ක් විතරවෙයි මම මුලින් කිව්ව වගේ පින්තූරයක් බලල ගනන් කියන්න හෝ වර්ගය කියන්න බෑ මචන්, හොඳමදේ ලැබ් ටෙස්ට් කරපං.
මේ මම ආතල් එකට එකතු කරපු ගල් ටිකක්. මේවා මැනික් නම් වෙන්න ඕනම් ඒත් වැඩි විස්තරයක් දන්නෙ නැ,
මේ සයිස් එවටත් වටිනාකමක් තියෙන්වද බං ? වීදුරු කටු නම් නෙමෙයි මගේ දැනුමෙ හැටියට.
මේවා සාමන්යෙන් කපපු මැනික් වගේම බරයි (තාම කපපු නැති ගල් දැකලා නැ,
),
![]()
අනිත් එක මේ මුතුද බං ? මේ සයිස් එවට වටිනාකමක් තියෙනවද ?
![]()


පේන්නේ හරියට සිලිකා ජෙල් වගේ 