Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
mageth welawa balaida ? :rolleyes:

ඔයාගෙ වෙලාව නරකයි වගෙ:lol:දංසලෙ පොලිමෙ ගොඩක් අය ඉන්නවා කලින් කිව්වෙ නැත්නම් මෙතනනින් වැඩෙ කරගන්න වෙන එකක් නැ:dull: හැබැයි ත්‍රෙඩ් එකෙ (මම)දැක්ක එකම කෙල්ල නිසා පවුසි අයිය,නැකැත් රාල මාමා විශෙසයක් කරයි:P
 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    ඔයාගෙ වෙලාව නරකයි වගෙ:lol:දංසලෙ පොලිමෙ ගොඩක් අය ඉන්නවා කලින් කිව්වෙ නැත්නම් මෙතනනින් වැඩෙ කරගන්න වෙන එකක් නැ:dull: හැබැයි ත්‍රෙඩ් එකෙ (මම)දැක්ක එකම කෙල්ල නිසා පවුසි අයිය,නැකැත් රාල මාමා විශෙසයක් කරයි:P

    kellek
    woot.gif
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    1988-11-22
    4.26AM
    jayawardana pura hospital

    කේතු 11 වැන්නේ සිටීමත් මාලවී නම් මහාපුරුෂ යෝගයත් නිසා ලක්ෂන මුහුනක් ඇත. දන් දීමට කැමති කෙනෙකි. ධනය ලබයි නමුත් ඉතිරිය ඉතා අඩුය. මුඛරි කෙනෙකි. සතුරන්ට යට නොවේ සතුරන් ජන්මියා ඉදිරියේ පරාජය වේ. තමාගේ අරමුනට දියුනුවට සාධක වුවත් නාෂක වුවත් කලයුතු දේ නොපැකිලිව කරයි.

    පියාගෙන් ධනය ලැබේ සමහර විට පියා කරන රක්ෂාවටම උරුම කම් කියයි. වෙලඳාම, වෛද්‍ය වෘතිය හෝ ගිනුම් තැබීම වඩා ගැලපේ .

    ලග්නයේ මාලවී යෝගයත් චන්ද්‍රයා 7 වැන්නේ සිටීමත් නිසා විවාහය ඉක්මනින් සිදු වේ. යහපත් බිරියක් ලැබේ.

    මේ වසරේ නොවැම්බර් 02 දින සිදුවන සෙනසුරු මාරුවත් සමග ශනි චන්ද්‍රයාගෙන් අට්වැන්නට පැමිනීමත් ලග්න ඒරාෂ්ඨකයේ අවසාන කොටස ආරම්භ වීමත් සිදුවේ. මෙය තරමක් අපලදායකය. මේ තත්වය වඩා තීව්‍ර වන්නේ ඒ වනවිට සඳුගේ මහදසාවත් ආරම්භවී තිබීම නිසාය. බොහෝ පරෙස්සම් විය යුතුය.

    2017 ජනවාරි 23න් පසු මිල මුදල් තත්වය වඩා යහපත් වේ.. මේ කාලයේදී තරමක් පැරනි නිවාසයක් මිලදීගැනීමට හෝ ලැබීමට ඉඩ ඇත.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    vichi rox api denna porondan galapala balamuda? :rolleyes:

    උබට නේද මචන් කිව්වෙ බිරිදට මාර අපලයි කියලා උබ බදින:lol:


    මම කිව්වෙ වැඩෙ කරලා දෙයි කියලා :oo: පඩුරු වත් ගන්නෙ නැතිව උදව් කරන නිසා මොකුත් කියන්න බැ:(
    ඒත් අයියෙ උබත් චිත්තෙකට යට උනා එහෙනම්:rofl:
    ප්‍රසිද්දියෙ කියන එකක් නැ කෝකටත් ඉන්බොක්ස් ඇක කීලින් කරගන්න:P
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    තව කේන්දර 11 යි
    download.gif
    .ඉන්පසු මේ වසර සඳහා එළකිරිය තුල ජන්මපත්‍ර බැලීමේ ආදී සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු අවසන් කෙරේ.ලිපි පමණක් පළකෙරේ.
    sad.gif


    meke ithuru tikath balala denna bari weida dansala wahanna kalin, kema iwarai nam kiyanna epa


    Adyapanaya
    wiwahaya gana yamak kiyanna puluwanda,

    Upandinaya 1979/07/03
    Welawa - 07.21 am
    Kandy.


     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    උබට නේද මචන් කිව්වෙ බිරිදට මාර අපලයි කියලා උබ බදින:lol:

    :baffled:



    මම කිව්වෙ වැඩෙ කරලා දෙයි කියලා :oo: පඩුරු වත් ගන්නෙ නැතිව උදව් කරන නිසා මොකුත් කියන්න බැ:(
    ඒත් අයියෙ උබත් චිත්තෙකට යට උනා එහෙනම්:rofl:
    ප්‍රසිද්දියෙ කියන එකක් නැ කෝකටත් ඉන්බොක්ස් ඇක කීලින් කරගන්න:P

    :P
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    that is against rules you have to post your details here :rofl:

    කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා..............
    විස්තර මට දේ නම්....... :rofl:

    anee methana nam danna ba suduuuu...
    blush.gif


    eth inbox check karala matath salakanna kiyala recommend karanawada suduu
    sEm_blush6.gif