Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බින්දු;16644841 said:
    :shocked::shocked: දාන පෝස්ට් වලින් නම් හිතෙන්නේ අවුරුදු 25-26ක කෙනෙක් කියලා :shocked::shocked:
    :shocked::shocked::shocked:
    මොනවගේ පොස්ට් ගැනද ඔයා කියන්නේ?
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    elagata meka gamu

    ගොඩක් ස්තුති මගේ වෙලාව තෝරගත්තට මට දැනගැනීමට අවශ්‍ය

    1. ඉදිරි අධ්‍යාපන කටයුතු
    2. විදේශ ගතවීම් සම්බන්ධව පමණි
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    1991.12.28
    A.M. 8.45
    Matara

    අධ්‍යාපනය සමාන්‍ය පරිදි සිදුවේ විශේෂ දක්ෂතා පෙන්වීමට අපහසුය. රාහුගේ මහදසා කාලය ඒ සම්භන්ද එතරම් සුභ කාලයක් නොවේ. දැඩි කැපවීමකින් කටයුතු නොකලොත් අධ්‍යාපනය කඩා කප්පල් වීමට පවා ඉඩ ඇත. මෙම රාහු මහදසාව ජන්මියාට වයස අවුරුදු 32 පමන වන තුරු පවති. මේ කාලය තුල එක්වරක් හෝ නීති ප්‍රෂ්නයකට මැදි වී උසාවි පොලිස්සි වල රස්තියාදු විමට සිදුවේ, ඒ සඳහා නිකරුනේ මුදල් වියදම් වේ.. තීන්දුව තමාට අවාසි වීමට ඉඩ වැඩිය. ඒ බොහෝ විට ස්ත්‍රියක් නිසා විය හැක. ඒ නිසා ස්ත්‍රීන් සමග සමාගමය ඉතා කල්පනාවෙන් කල යුතුය. බොහෝ කටුක අවස්ථාවකට මුහුන දී එයින් පසු ඉතා විෂාල දියුනුවක් ලැබූ බොහෝ දෙනාගේ හඳහන් වල ඇති විපරීත රාජයෝගයක් ජන්මියාගේ හඳහනේද ඇත. තවත් වසර 10කට පසු ආරම්භ වන ගුරුගේ මහ දසාවේදී ඉහත කී දියුනුව ආරම්භවනු ඇත. ජන්මියා ඉතා විශාල ධනයකට උරුම කම් කියන අතර වගා කටයුතු ආදියෙන් විෂාල දියුනුවක් ලැබේ.
    කුජ සිකුරු සංයෝගයත් 7වැන්නධිපති 9 වැන්නේ සිටීමත් නිසා විවාහය ඉක්මනින් සිදුවේ. ස්ත්‍රීන්ට හසුවන ස්වාභාවය වැඩි බැවින් ස්ත්‍රියක් මුන ගැසුනු පමනින් විවාහය ගැන තීරන ගැනීමට ඉක්මන් නොවිය යුතුය.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    නැකැත් රාල;16645632 said:

    ජන්මියා ගොඩ
     
  • Jul 6, 2012
    10,677
    2,901

    11.gif
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මගේ එක බැලුවේ නෑ කියන්නේ මගේ වෙලාව හොඳ නෑ :( :( :(
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    රාලේ, මමත් පීඑම් කරන්නද විස්තර?විස්තර ටික මෙතන දාන්න.තාම පොස්ට් නම් හත්සිය ගානයි. :):):)