ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Mighty Thor

Member
Feb 16, 2014
277
3
0
25GB. 1mb.
700kpbs withara enawa download karanakota IDM eken..
900kpbs withara aawa kalin (but anith leda ehemamai), dawasak unta call karala ledak kiyanna gihin,
un "meke speed eka wadi athi,api speed eka adu karala balamu" kiyala un meka 600kpbs walata withara adukaraa :rofl::rofl::rofl:

passe mama aye dawasak kiwwa meka wadi karala denna kiyala.. epaara thamai 700kpbs withara haduwe... :dull:

Ah 700k enw nm echcharama aulakuth na. but matath thiyenne oya package 1mai. mata 900+ awa issara dan enne 800-900 godak welawata (IDM 1n)... mehemai bun SLT hadayo service level agreement 1 thiyenawa 80% hari 60% hari minimum denawa kiyala, (1024x60% = 614kb/s) oyata wada adu unoth unta nadu dann puluwan :rolleyes::rolleyes:

Mage dawask speed adu kala.. man call kalama un mata kiwwa oya mahaththalage gewal paththe traffic wadi 1 handa api bandwidth adu kala kiyala (notice 1wath nathuwa adu kala). Man ithin kiwwa ara service level agreement kathawa.. 1th kiyala man kiwwa "oya oya kiyana hethuwa mata email 1kin wagakiwayuthu pudgalayek haraha mata ewanna man 1 ogolloange lokkekta dennam kiyala" uta kata uththara nathi una.. payak giye na speed hari giya.. :lol::lol::lol:
 
MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    LOL මාත් හලෝ ගහන්න පුරුදු උනේ ඕක හින්ද තමයි.:angry:ඌ එළකිරි සවර් එක පටන් ගත්ත දවසෙ ඉදලම ඒකෙ ප්ලේ කරා. උබල එතකොට හිටියෙත් නෑ. මාත් වෙන නමකින් ඉදල හිටල ඇවිත් maxxy, c dark ගෙන් හොදට කාල ගිහින් තියෙනව..:P:lol: පස්සෙ ඌට එලකිරියෙ ප්ලේ කරන එක එපා වෙලා තිබ්බෙ ඔය බොටාල අරුන් මුන් හින්ද..

    ඔන්‍න‍ අපි ගැන දන්න මිනිස්සු ....!!!:D;):cool:
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    LOL මාත් හලෝ ගහන්න පුරුදු උනේ ඕක හින්ද තමයි.:angry:ඌ එළකිරි සවර් එක පටන් ගත්ත දවසෙ ඉදලම ඒකෙ ප්ලේ කරා. උබල එතකොට හිටියෙත් නෑ. මාත් වෙන නමකින් ඉදල හිටල ඇවිත් maxxy, c dark ගෙන් හොදට කාල ගිහින් තියෙනව..:P:lol: පස්සෙ ඌට එලකිරියෙ ප්ලේ කරන එක එපා වෙලා තිබ්බෙ ඔය බොටාල අරුන් මුන් හින්ද..

    Man e kale play kale na :baffled::baffled::baffled:
     
    RÃþHÆL

    Member
    May 20, 2014
    33
    1
    0
    wherever my mind is
    mama gaaawa thiyeno mama 4k gahala 3k down wechcha ekak :eek:
    habai noshield thamai. eth habai 3ma headshot da koheda wadinne.
    upload karanna onenam kiyahan :P

    දාපන්කො, ආසයි බලන්න.:P:P ඉදල හිටල කනාවට එහෙම වදිනව තමයි.. ඒත් හැමතිස්සෙම කනා වදිනකොටනේ අපි අවුල් යන්නෙ.:baffled:
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    api gana danna minissu dan halo gahanne naha.....
    api gana ithin umba danne "botek" kiyalane :(

    මචන් මෙකය්, උබලා expertලා වෙන්න පුළුවන්, ඒත් මම කියන්නෑ උබ බෝට් කියලා, මොනවා වුනත් කට්ටියට කියන්නේ අපි live game event එකක් තියමු, එතකො‍ට අපේ බලමුකෝ, කවුද ඩයල් එක කියලා...!!! :lol:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    දාපන්කො, ආසයි බලන්න.:P:P ඉදල හිටල කනාවට එහෙම වදිනව තමයි.. ඒත් හැමතිස්සෙම කනා වදිනකොටනේ අපි අවුල් යන්නෙ.:baffled:

    parana video ekak hehe
    720 HD daala full screen daala balanna. naththam clear naha...

    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    සීන් එක ඉතින් දන්නවනෙ බන්...:lol::lol:

    මාත් ඒක දන්නව බන්, මම කොහොමත් ෂුට් කරන්නෙ ඒ ලීඩ් එක තියල තමයි මචං. වැඩේ කියන්නෙ ඔය ලැග් එක තියෙන්නෙ අපිට විතරනෙ.:angry: කැක්ටස් කාරයත් ඩෙතාට බොට් කියල මු විඩියො එකක් දාල තිබ්බනෙ..:lol::lol: උන් පට්ට එක්ස්පර්ට්ල.. මම ඌත් එක්ක ප්ලේ කරලා තියෙනව.. සිරාවටම උන් හලෝ ගේම් එකේම ජිවත් වෙන එවුන්ද කොහෙද. එහෙම බැලුවම අපේ ඩෙතා ඔක්කොටම වඩා එක්ස්පර්ට් ඩයල් එකක්නෙ. ඇත්තටම සතුටුයි..:P

    මේ ගේම් එකේ එනම් මනම් ටික දන්න එකාද බන් උගතා කියන්නෙ??:lol::lol: මටනම් එහෙම උගත් කියල පෙන්නන්න ඕන නෑ බන්. මම එහෙම කතාවක් කියලත් නෑ. මම කිව්වෙ ගේම් එකේ තියෙන lags, glitches තව ඔය ලීඩ්, නොලිඩ්, ෂූටින් මෙතඩ්ස් ටික දන්නව කියල. දැන් උබම කියල තියෙනව නේද rat race එකේදී උබ ග්‍රෙනේඩ් ඒකයි, පිස්ටල් ෂොට් දෙකකින් මාවයි, maxxi වයි කිල් කරා කියල. දැන් උබට විතරක් එහෙම කරන්න පුළුවන් වෙන්නෙ කොහොමද? උබ අයිඩ්ල් ප්ලේ කරනව කියල හරියන්නෙ නැනේ. එතකොට ඒක අනිත් එවුන්ට පට්ට අසාධාරණයිනේ.. අපිට සමහර වෙලාවට ග්‍රෙනේඩ් එකයි ෂොට් 3ක් තිබ්බත් එකෙක්ව මරාගන්න බෑ.:frown: නතාෂ බන් ස්නයිපර් ෂොට් 4ක් තිබ්බොත් 4 දෙනෙක් ඩවුන්.. නෝ ෂිල්ඩ් ගේම් වලනම් ඒක අවුලක් නෑ. අනික steady ඉන්න එවුන් නම් කමක් නෑ කියන්න පුළුවන්, අපි move වෙන විදියට පිස්ටල් එකකින්වත් ලේසියෙන් තියන්න පුලුවන්ද? මම ඒකයි කිව්වෙ ඒකිට එහෙම ෂුට් කරන විඩියො එකක් දාන්න කියල. ඒකි මේ වෙන ලබ්බක් දාල තිබ්බෙ..:frown::growl:
    පේ ඩෙතා ඔක්කොටම වඩා එක්ස්පර්ට් ඩයල් එකක්නෙ. ඇත්තටම සතුටුයි..
    ඔක්කොටම වඩා එක්ස්පර්ට් :lol: විහිලූ කරන්න එපා බන් මට ඔනේ වෙලාවට පොඩ්ඩක් ප්ලේ කරනවා ඇරෙන්න එන එන හැම සැරේටම දතවිකාගෙන කාවවත් මරන්න අමාරුවක් මටනම් නැහැ .... උබම දැකලා ඇති සමහර වෙලාවට මම මුව් වෙන්නෙත් නැහැ උබ ශුට් කරනකොට :P
    දැන් උබට විතරක් එහෙම කරන්න පුළුවන් වෙන්නෙ කොහොමද
    ඇයි මිට කලින් නෙඩ් 1යි පිස්ටොල් ශොට් එකකින් කිල් කරනවා දැකලා නැද්ද ? ඉතුරු ටික කියන්න ඔනේද ? :lol::lol::lol:
    Code:
    මේ ගේම් එකේ එනම් මනම් ටික දන්න එකාද බන් උගතා කියන්නෙ??:lol::lol:
    උබනේ බන් කිව්වේ ගෙම් එකගැන දන්නවා කියලා ? එකියන්නේ උබ දන්නේ නැද්ද ග්‍රෙනේඩ් එකකින් 1 පිස්ටොල් ශොට් 1යි කිල් කරන්න පුළුවන් කියලා ? උබට එහෙම කිල් කරන්න බැරි වෙන එක වෙනිම්ම කතාවට්ක් .. අනිත් එක ලිඩින් හොදනම් බ්ලඩ්ගල්ච් එකේ පොර්ටල් එකක ඉදන් අනිත් පොර්ටල් එක ලග ඉන්න කෙනෙක්ට තියන්න ශොට් 4ක් ඇති
    උබ අයිඩ්ල් ප්ලේ කරනව කියල හරියන්නෙ නැනේ. එතකොට ඒක අනිත් එවුන්ට පට්ට අසාධාරණයිනේ
    :rolleyes: එකොහොමද ? මම ප්ලේ කරන විදියෙන් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ ? මට ඔන වෙලාවට ගෙමට බැස්සා කියලා කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැනේ ?
    එනිවේ මට පස්සෙන් ෆලො කරන් ගිහින් උත්තර බදින්න නම් කොහෙවත් අමාරුවක් නැහැ උබ හිතනවනම් මම බොට් කියල... මම බොටා මට කිසිම ප්‍රශ්නයක් නැත
    4.gif

    අනිත් එක අර මාස්මැක්සිවත් එක්කගෙන රොක්ස් එකට ආවේ එදා මාස් මොකක්ද එ කිව්ව කුනුහරුපේ ? එයිම්බොට් කරපු එකෙක්ව ඇඩ්මින්ට අල්ලලා දුන්නා කියලා ? :nerd::nerd: මාවත් එයිම්බොට්ද කියලා චෙක් කරන්න රොක්ස් එකට ගෙන්න ගත්තා නේද ? එහෙම කරලත් උබට විස්වාස කරන්න බැහැනේ ? උබට තියෙන්නේ මචන් පිලිගන්න් අකමැති කම වගේ .. ? කවුරුත් වැඩ්ඩෝ නැහැ :P හැමොගෙම මොකක්හරි වික්පොයින්ට් එකක් තියෙනවා කියලා මතක තියාගන්න
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    DeathStrѳke;16682536 said:
    ඔක්කොටම වඩා එක්ස්පර්ට් :lol: විහිලූ කරන්න එපා බන් මට ඔනේ වෙලාවට පොඩ්ඩක් ප්ලේ කරනවා ඇරෙන්න එන එන හැම සැරේටම දතවිකාගෙන කාවවත් මරන්න අමාරුවක් මටනම් නැහැ .... උබම දැකලා ඇති සමහර වෙලාවට මම මුව් වෙන්නෙත් නැහැ උබ ශුට් කරනකොට :P

    ඇයි මිට කලින් නෙඩ් 1යි පිස්ටොල් ශොට් එකකින් කිල් කරනවා දැකලා නැද්ද ? ඉතුරු ටික කියන්න ඔනේද ? :lol::lol::lol:
    Code:
    මේ ගේම් එකේ එනම් මනම් ටික දන්න එකාද බන් උගතා කියන්නෙ??:lol::lol:
    උබනේ බන් කිව්වේ ගෙම් එකගැන දන්නවා කියලා ? එකියන්නේ උබ දන්නේ නැද්ද ග්‍රෙනේඩ් එකකින් 1 පිස්ටොල් ශොට් 1යි කිල් කරන්න පුළුවන් කියලා ? උබට එහෙම කිල් කරන්න බැරි වෙන එක වෙනිම්ම කතාවට්ක් .. අනිත් එක ලිඩින් හොදනම් බ්ලඩ්ගල්ච් එකේ පොර්ටල් එකක ඉදන් අනිත් පොර්ටල් එක ලග ඉන්න කෙනෙක්ට තියන්න ශොට් 4ක් ඇති

    :rolleyes: එකොහොමද ? මම ප්ලේ කරන විදියෙන් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ ? මට ඔන වෙලාවට ගෙමට බැස්සා කියලා කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැනේ ?
    එනිවේ මට පස්සෙන් ෆලො කරන් ගිහින් උත්තර බදින්න නම් කොහෙවත් අමාරුවක් නැහැ උබ හිතනවනම් මම බොට් කියල... මම බොටා මට කිසිම ප්‍රශ්නයක් නැත
    4.gif

    අනිත් එක අර මාස්මැක්සිවත් එක්කගෙන රොක්ස් එකට ආවේ එදා මාස් මොකක්ද එ කිව්ව කුනුහරුපේ ? එයිම්බොට් කරපු එකෙක්ව ඇඩ්මින්ට අල්ලලා දුන්නා කියලා ? :nerd::nerd: මාවත් එයිම්බොට්ද කියලා චෙක් කරන්න රොක්ස් එකට ගෙන්න ගත්තා නේද ? එහෙම කරලත් උබට විස්වාස කරන්න බැහැනේ ? උබට තියෙන්නේ මචන් පිලිගන්න් අකමැති කම වගේ .. ? කවුරුත් වැඩ්ඩෝ නැහැ :P හැමොගෙම මොකක්හරි වික්පොයින්ට් එකක් තියෙනවා කියලා මතක තියාගන්න

    hapoi deiyone dan oya kathawa athi....
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මේ බෝට් කියලා කියවන හැම උන්ගේම තියෙන්නේ තමන්ව ලේසියෙන් මරන්න බැ කියන මානසිකත්වය ඕක ඉතින් හොද වෙන්නනම් උ තියපු ගමන් අපි මැරෙන්න ඕන :P
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මචන් මෙකය්, උබලා expertලා වෙන්න පුළුවන්, ඒත් මම කියන්නෑ උබ බෝට් කියලා, මොනවා වුනත් කට්ටියට කියන්නේ අපි live game event එකක් තියමු, එතකො‍ට අපේ බලමුකෝ, කවුද ඩයල් එක කියලා...!!! :lol:

    mamanam dial ekak newei onna :nerd:

    me eka neweyi ara 'paata puta' kiyala ekek issara elakiri server ekata aawe. umba kiwwe u bot kiyala... (paata puta kiyala awe AsUrA....)
    ee paara mama kiwwane u bot naha kiyala.
    e paarane umba kiwwe "ehenam umbala dennama bot wenna athi" kiyala...

    ui maai gahaganna video ekak thiyeno....
    parana elakiri server eke gahapu....
    poddak balahan puluwannam....
    1.20 indan baluwama athi.... :D

    pistol match ekak balanna kamathi aya balanna... hehe....
    nothing special.... :D
    1.20 indan balanna...