Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    anee methana nam danna ba suduuuu...
    blush.gif


    eth inbox check karala matath salakanna kiyala recommend karanawada suduu
    sEm_blush6.gif

    සුදූ.....:love: ඇහැට මීපැණි වගේ දකින කොටත්. අනේ කවුරු හරි පිංවතෙක් මගෙ චූටිගෙ හඳහන බලල දෙන්න. :rofl:
     
    Last edited:

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    නැකැත් රාල;16681918 said:
    ඔව් තියනව ලග්නෙ ධනු නේද? මම ටිකක් බැලුවා. පවුසියටම කියන්නම් බලන්න කියලා

    Thanx :)
     

    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    උච්ච,ස්වක්‍ෂෙත්‍ර යන වචන පෑහෑදිලි කරන්න පුලුවන්ද?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    උච්ච,ස්වක්‍ෂෙත්‍ර යන වචන පෑහෑදිලි කරන්න පුලුවන්ද?

    ස්වක්ශේත්‍ර කියන්නේ තමන්ගේ රාශිය කියන එක. උච්චයි කියන්නේ ග්‍රහයා උපරිම බලයෙන් ඉන්නවා කියන එක කියලා දැනට හිතා ගන්න, ඕක ඔයිට වඩා සන්කීර්නව පැහැදිලි කලොත් ඔයාට තේරෙන එකක් නෑ. උච්ච ග්‍රහයා ස්වක්ෂේත්‍ර ග්‍රහයාටත් වඩා සුභ පල දෙනවා..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    DOB: 1988.March.05
    Time: 10.50pm
    Location: Kurunagala
    iganeema, job eka, videsha gathaveema & vivahaya.

    මේ වනවිට ජන්මියාට සියදිවි නසාගැනීමට සිතෙනවානම් එහි පුදුමයක් නැත. මෙහි 8වැන්නේ කුජ හා සෙනසුරු තැම්පත් වීමත් 8 හා 12 අධිපතියන්ගේ පරිවර්ථනයත් නිසා විවාහ දෝෂයක් ඇත එමෙන්ම ජන්මියාගේ රාහු රැකියාස්ථානයේ රවි සමග සිටීමත් දැනට රාහුගේ දසාවක් පැවතීමත් නිසා රැකියාවටද දැනට බාධා ඇතිවිය යුතුය, මීට අමතරව ජන්මියා ගත කරන ජම්ම ඒරාෂ්ඨකය නිසා මේ තත්වය තවත් බැරෑරුම් වී තිබිය යුතුය.
    ජන්මියාගේ විද්ස් ගතවීමටද මෙය බාධා කරන නමුත් 2014 නොවැම්බරයේ මෙම ඒරාෂ්ඨකය අවසන් වීමත් සමග 2016 ජූනි අවසන් වීමට පෙර විදෙස්ගතවීමේ සිහිනය සැබෑකරගත හැක. ජන්මියාට විදෙස් ගතවීම ලන්කාවේ සිටිනවාට වඩා ඉතා සුභය.
    ජන්මියාගේ අධ්‍යාපනය ගැන බලන විට 5අධිපති පුන්‍යස්ථාන ගතවීම නිසා අධ්‍යාපනය අතින් ඉදිරියට යා හැකිය. මේ දින වල සුලු සුලු බාධා ඇති වුනත් නොවැම්බර් මාසයෙන් පසු ඒ ගතිය කෙමෙන් අඩුවේ.

    මේ සඳහා කලයුතු පිලියම් ගැන මම නොමිලේ උපදෙසක් දෙන්නම් මේ සතියේ දවසක හවස 5.00න් පස්සේ කෝල් එකක් දෙන්න.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නැකතෝ බබාගෙ නමට අකුරු
    ලග්නෙ වත් දීපන් උඹට වැඩ වැඩිනම්
    නමක් දාපිය ඩෝ.......... කියල ගෑනි මාව කනව බං
    මීට යන එනමං නැති සස්ලිට් පියා :(