mokadda ban patch akak downoad une? ubalageth update unada?
සහතික ඇත්තමේ බෝට් කියලා කියවන හැම උන්ගේම තියෙන්නේ තමන්ව ලේසියෙන් මරන්න බැ කියන මානසිකත්වය ඕක ඉතින් හොද වෙන්නනම් උ තියපු ගමන් අපි මැරෙන්න ඕන
තාම් කිසිම කෙනෙක්ට බොට් කියලා නැහැumbe halo version 1.09 thibbe (mama kalin dawasaka kiiwa wage)....
eka auto update wenna athi 1.01ta....
ita ok...
oka une naththam umbata may31n passe server list eka penne nathuwa yanawa....
dan hari.....
halo auto update wenna nodi nawaththala thiyena crack halo walata wenama download karagena install karanna one.....
mama e gollanta link deela athi kalin post ekaka...
අලුත් Server එක දැම්මට පස්සේ මේ කතාව Continue කරමුද![]()
DeathStrѳke;16682621 said:සහතික ඇත්තතාම් කිසිම කෙනෙක්ට බොට් කියලා නැහැ

aluth server 1 kawadda danne?

තව දවස් 20කින් දානවා කියන්නේ..!!!

අනේ මන්දා

උන් කවදාවත් තමන්ගේ උන්ට වැටෙන්න දෙන්නේ නැ, විශේෂයෙන් C-Dark මම ඉස්සර හොදට කන දවස්වල මට Shoot & Movement කරන හැටි කියලා දුන්නා මගේ මුල්ම Halo ගුරු
අපේ EK Server එකේ වෙන රටවල Clan වල උන් සෙට් පිටින් බැහැලා Play කරනවා එත් උන් එක එකාට Bot කියලා කෙලගන්නේ නැ එත් අපේ උන්අනේ මන්දා
ඇත්තටම Real Player කෙනෙක්නම් බොරුවට Bot නොකිය වැඩ පෙන්නන එක තමයි කරන්න ඕන උ.දා. - C-Dark, Hunga, Asura, Mighty, Elite, Leo D මං කවදාවත් දැකලා නැ මුන් කොච්චර කැවත් කාටවත් Bot කියනවා
අනික මං C-Dark & Elite දෙන්නට ගරු කරනවාඋන් කවදාවත් තමන්ගේ උන්ට වැටෙන්න දෙන්නේ නැ, විශේෂයෙන් C-Dark මම ඉස්සර හොදට කන දවස්වල මට Shoot & Movement කරන හැටි කියලා දුන්නා මගේ මුල්ම Halo ගුරු
![]()

මේ wild-eye උබ මුන්ට කඩේ ගිහින් ලොල්, (Shoot & Movement කරන හැටි කියලා දුන්නා මගේ මුල්ම Halo ගුරු) ඇත්තද උබට අමතක ඇතිනේ...!!!

එත් මං එක මෙතන කිවූවේ නැත්තේ උබත් දැන් බොරුවට මෙතන එක එකාට බෝට් කියලා කැගහන නිසා 
, මං මේක කොහොමත් කියන්න හිටියේ මං කියන්න ඕන එක කොහොමත් කෙලින්ම කියනවා
mata hinaa yano me comment ekata...
wildeye dan asarana weno o paara![]()

mata hinaa yano me comment ekata...
wildeye dan asarana weno o paara![]()

.E machan umbe commentuwa dakkama mathak une.. Leo D ko bun dan???
mata mathakai u e kale sira player...

විශේෂයෙන් C-Dark මම ඉස්සර හොදට කන දවස්වල මට Shoot & Movement කරන හැටි කියලා දුන්නා [/B][/SIZE]

......nokivvata ithin mageth gurek thama nadda ?happaa![]()
ela ela... ewa echchara hithanna epa......
mama danno umba madyasthawa innawa kiyala....
mage hodak nam waradilaawath kiyannepa machan meke, mage ammoo umbatath mata wage hena seen ewi......

Moko umbata hina yanne?? u umbata hodai kiwwama sadda nathuwa piliganin.
DeathStrѳke;16682820 said:nokivvata ithin mageth gurek thama nadda ?![]()