මගෙත් ඔන්න පොස්ට් 5000 වෙලා, ඒකනිසා මෙන්න මගෙන් පොඩ් සොෆ්ට්වෙයාර් කෑල්ලක්

සමහරවිට ඔයාල ලග මේක තියෙනවත් ඇති මේකේ නම f.lux රැට කොම්පියුටර් එකෙ ඉන්න කොට මොනිටර්යේ බ්‍රයිට්නස් ගතිය වැඩි නිසා ඇස් වලට අමාරුයි නේ, මේ සොෆ්ට්වේයාර් කැල්ලෙන් DAY & NIGHT වලදී ගානට මොනිටර්යේ බ්‍රයිට්නස් balance කරල දෙනවා ඇස් වලට කිසිම අමාරුවක් නැ



