My 5000 Post

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌

    මගෙත් ඔන්න පොස්ට් 5000 වෙලා, ඒකනිසා මෙන්න මගෙන් පොඩ් සොෆ්ට්වෙයාර් කෑල්ලක්
    :)



    සමහරවිට ඔයාල ලග මේක තියෙනවත් ඇති මේකේ නම f.lux රැට කොම්පියුටර් එකෙ ඉන්න කොට මොනිටර්යේ බ්‍රයිට්නස් ගතිය වැඩි නිසා ඇස් වලට අමාරුයි නේ, මේ සොෆ්ට්වේයාර් කැල්ලෙන් DAY & NIGHT වලදී ගානට මොනිටර්යේ බ්‍රයිට්නස් balance කරල දෙනවා ඇස් වලට කිසිම අමාරුවක් නැ :)



    බාගන්න




    රීපොස්ට් නම් සොරී, වෙන කෙනෙක්ට හරි බලාගන්න බම්ප් 1ක් දාන්න
    11.gif