◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :angry:balapan yako kalekin match awe

    ගූ කන ඌරන්ට බුරියානි වල රස කියන්න එපා බං. :lol::rofl:

    මැච් එක බැලුවෙ නෑ. ඔලුව රිදෙනවා කුඩු වෙන්න. අදත් ටිකක් එහෙමයි. 24 එක්සෑම්.
    සෙද්දක යන්න ගිහින් Exam Request කරන්න බැරි උනා DeadLine එකට කලින්.
    යන්තං අඬල අඬල ඊයෙ වැඩේ කොරගත්ත. :( දැන් පාඩම් කොරල කොරල මොළේ කර වෙලා තියෙන්නෙ. මැච් එක බැලුවනං පාන්දර වෙනකන් අද ඉස්පිරිතාලෙ :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16684358 said:

    මොනවද බන් exam :nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහොමද මචන් ජිවන හුචක්කුව එහෙම?:rolleyes:

    මට phone මාස්ටර් ඩිලර් කෙනෙක් ගාව ජොබක් සෙට් උනා....තොපිට ඕනිනම් අඩුවට දෙන්නන්

    :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16684363 said:
    අර ඇවිත් ඉන්නෙ සොන්න විමලෙ :lol:

    විමලේ කියන්නේ පැත්ත ගියත් ඇත්ත කියන උත්තමයෙක් :dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16684358 said:
    මැච් එක බැලුවෙ නෑ. ඔලුව රිදෙනවා කුඩු වෙන්න. අදත් ටිකක් එහෙමයි. 24 එක්සෑම්.
    සෙද්දක යන්න ගිහින් Exam Request කරන්න බැරි උනා DeadLine එකට කලින්.
    යන්තං අඬල අඬල ඊයෙ වැඩේ කොරගත්ත. :( දැන් පාඩම් කොරල කොරල මොළේ කර වෙලා තියෙන්නෙ. මැච් එක බැලුවනං පාන්දර වෙනකන් අද ඉස්පිරිතාලෙ :(
    :baffled::baffled:bime prathipala thama
    lagadima mareinam party ekak dila mariyan :(
     
    Status
    Not open for further replies.